‘සජිත් අගමැති රනිල් ජනපති’ අලූත්ම තේමාවකින් එජාපය එයි.. රනිල් එකගයි…

November 12, 2018 at 2:10 pm | lanka C news
‘සජිත් අගමැති රනිල් ජනපති’ අලූත්ම තේමාවකින් එජාපය එයි.. රනිල් එකගයි…

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ අගමැති අපේක්‍ෂක ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් කිරීම පාක්‍ෂිකයන් සියල්ලන්ගේම අරමුණ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පවසයි.

අරලිය ගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කියා සිටියායා.

‘රනිල් ජනපති සජිත් අගමැති’ තේමාවෙන් මැතිවරනයට ඉදිරිපත් වීම සියළු දෙනාගේ අරමුණ බවත් ඇය සදහන් කලාය.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස රනිල් වික්‍රමසිංහ මහතාත් අගමැති අපේක්‍ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතාත් නම් කිරීම ගැන එජාප මන්ත්‍රීන් විසින් සාකච්චා කර ඇතැයිද කී ඇය කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අවසන් තීරණයකට එළැඹෙනු ඇති බවද කීවාය.

මෙම යෝජනාව සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් මේ වන විට හොද පිලිතුරක් ලැබී ඇතැයිද ඇය සදහන් කලාය.

268 views

51 Comments to “‘සජිත් අගමැති රනිල් ජනපති’ අලූත්ම තේමාවකින් එජාපය එයි.. රනිල් එකගයි…”

  1. viraya says:

    Api kamati apey vira Ranil mhatata kauru monawwan kiiwah.Laban serey api denawa batey.

  2. Handunethi Amaraweera says:

    Another attempt to remain in power Once Sajith loses elections Ranil will throw him out claiming his failure to win the premiership for the Party Ranil will be eternal leader another Gimmick of Ranil.

  3. Usanam security says:

    Mata nam nikan mokadda mokkadda wage.

    Sajiyatath daruwek mallek ne neda.

    Mama nam ahala ne.

  4. perera says:

    .යූ ඇන් පියට කවුද නායකයෝ කියන එක ප්‍රෂ්නයක් නැහැ.කවුරු ආවත් මේ පාර පරදිනවා කියල හැමෝම දන්නව.ප්‍රභල විපක්සයක් අපට ඔනේ.රනිල් කියන්නෙ පලපුරුදු විපක්ශ නායකයෙක්.එ නිසා 2030 වෙනකම් හෝ අභාවට පත් වෙනකම් එතුමාට ගෞරවයක් ලෙස එතුමාගේ නායකත්වය සියලු දෙනාම පිලිගත යුතුයි.කෙලෙහි ගුනයක් නැති අයට සාර්තක නායකයෙක් විය නොහැකියි.අගමැති සුවයක් කර ගන්න නිවැරදි ක්‍රම වේදයක් තිබ්බෙ නැහැ. හදිසියේ සමලිංගික සුවයට ඇබ්බැහි වීමෙන් තම වගකීම් අමතක කිරීමත් හොරුන්ට හොරකමට ඉඩදීමත් රටේ සම්පත් විකුනා හෝ යහපාලනය රැකීම එතුමාට සිදුවූ අකරතැබ්බය ලෙස දකිමි.

  5. Dp says:

    ..මේ චන්දෙ නැති වෙන්නම පරදිනවා කියල රනියා දන්නවා. සජිත්ව බිල්ලට දීලා ගේම ගහන ප්ලැනක් මේක .රනියාහැමදාම කලේ ඕක තමයි.

  6. Saradiel says:

    හොටු ගෑනි දී කැහි ගෑනි ගත්තා වගේ ලැජ්ජයි

  7. john the baptice says:

    කැහි ගෑනි දී මැරිච්චි ගෑනියකු ගෙට කැන්දා ගන්නට තරම් .. එජාපය මෝඩද?

  8. buruputha says:

    Ranil-security,Sajith- kamkaru evagema Ranil banku hora Sajith nidan hora. Niyama dabala.

  9. Mangala says:

    Marenna issella mulu ratama walalanna wage ranilge kalpanawa.

  10. Mangala says:

    Ejapayatath srilanipaya giya parema gos athrudan wenna yanawa wage. Ranil kawadahari ratath kala ejapayath athurudan karaganna wage kalpanawa.

Main News