සජිත් අතහැර හරීන් ස්වාධීන වේ…
May 11, 2022 at 8:44 pm | lanka C news
සමගි ජන බලවේගය මේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එම පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයකු වීමට තීරණය කර තිබේ.
ඔහු සඳහන් කරන්නේ ඉක්මනින් රජයක් අවශ්‍ය බවත් මෙය තවදුරටත් ප්‍රමාද කළ යුතු නැති බවයි.
සමගි ජන බලවේගය මෙය තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් තමන් රජයක් පිහිටුවීමේ ක්‍රියාවලිය ට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස සහාය දැක්වීමට තීරණය කළ බවද හෙතෙම පැවසීය.
මැතිවරණයකට ගොස් ජනවරමක් ලබා ගැනීමට මේ සුදුසු කාලයක් නොවන බවත් රජයක් පිහිටුවීම ප්‍රමාද කරවන තරමට රටට විපතක් වන බවත් ඔහු තවදුරටත් පැවසීය.
හරිනා අන්ඩපාලයා. ඌ ස්වාධීනවුනේ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් බාගන්ඩ. ආසන්නම හේතුව සරත් පොන්සේකා සභාපතිකම දරණ සජබෙන් අයින්වෙලා ගිය සතියේ රැස්වීමේදී ෆොනියා උගේ රහස් අවයවයෙන් අල්ලල ඇදල ගත්ත එකේ වාඩුව ගැනීම. අනික රනිලට සෙට්වෙලා ඇමති කමක් ගන්න එක. කොහොමද ටිකිරි මොලේ?
ඒක හරි.
හරින උබ හරියට හරි. ඔබට සුබපැතුම් රටට සේවයක් කරන්න.
සජිත් මස් රාත්තල ම ඉල්ල ඉල්ල ඉන්නව හදෙන් වතුර ඉල්ලනව වගේ.
එතකොට රටට වෙන්න තියන දේ වෙලා ඉවරයි .
අගමැති වෙලා සහයසහයෝගයෙන් රට ගොඩ දාන්න තිබ්බ අවස්තාව .
දෙන් ඉතින් ආතතිය කියල පුතානො යාල කලෙට රින්ගයි
ස්වාධීන වෙලා සතියක් විතර තේ ගගහ ඉදල කාට හේත්තුවෙයි පිහිදගෙන.
Good to leave Sajith.He is not a patriot.Just power hungry man.Tks to Harin to do a sincere good job.