සජිත් අතහැර හරීන් ස්වාධීන වේ…

May 11, 2022 at 8:44 pm | lanka C news
සජිත් අතහැර හරීන් ස්වාධීන වේ…

සමගි ජන බලවේගය මේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එම පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයකු වීමට තීරණය කර තිබේ.

ඔහු සඳහන් කරන්නේ ඉක්මනින් රජයක් අවශ්‍ය බවත් මෙය තවදුරටත් ප්‍රමාද කළ යුතු නැති බවයි.

සමගි ජන බලවේගය මෙය තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් තමන් රජයක් පිහිටුවීමේ ක්‍රියාවලිය ට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස සහාය දැක්වීමට තීරණය කළ බවද හෙතෙම පැවසීය.

මැතිවරණයකට ගොස් ජනවරමක් ලබා ගැනීමට මේ සුදුසු කාලයක් නොවන බවත් රජයක් පිහිටුවීම ප්‍රමාද කරවන තරමට රටට විපතක් වන බවත් ඔහු තවදුරටත් පැවසීය.

81,729 views

47 Comments to “සජිත් අතහැර හරීන් ස්වාධීන වේ…”

  1. RAYMOND says:

    හරින් ඔබ හරි විශිෂ්ටයි
    ඔබ කියපු දේ හරියට හරි
    ඔබට ජය

  2. sampath says:

    APPOINT RANIL AS THE PRIMEMINISTER. The only capable politician who can handle the crisis in srilanka.

  3. Lalla says:

    සජිත් මස් රාත්තල් ඉල්ලනවා. ආර්යාවගේ නියමය වගේ.ඕක චම්පික හෝ හර්ෂ වැනි නායකයකුට දීල මහින්ද එක්ක චුත වුනානම් හරි වගේ.

  4. Rasputin says:

    Nominate Harin as the next prime minister.

    • Spartakas says:

      And ask him to tender his apology to the families of innocent Catholics who died unnecessarily because he did not inform the Police or Cardinal, knowing very well that there would be a deadly attack on Easter Sunday.

  5. Sharm says:

    Dear Hareen. You are a real son of mother Lanka.
    May God Bless you.

  6. gamarala says:

    සජිත් පස්සේ යන්නේ බූරුවෝ.

  7. Fass says:

    රනිල් මාමි අවොත් එයාගේ පැත්තට සජිත් මාමි අවොත් එයාගේ පැත්තට… ඕක තමයි ස්වාධීන වීමේ රහස.
    ඔබ විශිෂ්ටයි 😂

  8. මගේ කට මගේ බඩ මගේ හිල මගේ ඇට හැර අන් කිසිවක් නැති රීන්... says:

    මගේ කට මගේ බඩ මගේ හිල මගේ ඇට හැර අන් කිසිවක් නැති රීන්…හරීන්.

  9. Sahana says:

    හරින්ගෙ ස්වාධීන කම තව ටික වෙලාවකින් රෙද්දෙ අස්සෙන් බේරෙන්න ගනීවි තව කට්ටියක් ඔය විදියටම ස්වාධීන වේවි . ඔහොම යමු

  10. Malka says:

    He made himself independent not because he has principles but coming to know that Ranil W would be the next PM and get a ministerial position in his cabinet.

Main News