සජිත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්..? යහපාලන නිවාස අමාත්‍යංශයේ වංචා තොග ගණන් හෙලිවේ.. කිහිප දෙනෙකු අත්අඩංගුවට..
September 24, 2020 at 9:20 am | lanka C news
පසුගිය රජයේ නිවාස හා සංස්කෘතික අමාත්‍ය ධුරය දැරූ සජිත් ප්‍රේමදාස මහතාගේ පාලනය යටතේ එම අමාත්‍යංශය තුළ අති විශාල වශයෙන් වංචා දූෂණ සිදු වී ඇතැයි නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ සිදු කෙරෙමින් ඇති බවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කරමින් ඇති බවත් ඔහු පැවසීය.
ඒ මහතා මෙම අදහස් පලකලේ සර්ණවාහිනී නාලිකාවේ රතු ඉර වැඩසටහනට එක්වෙමිනි.
මෙම කටයුතු සිදු කර ඇත්තේ නීතියක් ක්‍රමවේද සියල්ල නොතනමින් බවත්ඇමතිවරයා පැවසීය.
යම් හෙයකින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතා මහතා අත්අඩංගුවට ගතහොත්ත තව දුරටත් ඔහුගේ නායකත්වය පිළි ගන්නේ දැයි රාජ්‍ය ඇමතිවරයා සමගි ජන බලවේගය මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගෙන් විමසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසුයේ වර්තමාන ආණ්ඩුව වඩාත්ම බිය වී සිටින පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බවත් ඔහු කොටු කිරීමට උත්සාහ දරමින් ඇති බවත්ය.
සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ බලය 2014 දී ලබාගන්නා බව දන්නා ආණ්ඩුව ඔහුව කොටු කිරීම සියලු උත්සාහ දරමින් සිටින බව ද ඔහු කියා සිටියේය.
2014 backdated right?
යහපාලන නිවාස අමාත්‍යංශයේ සුරතලිය Director Planning at Urban Settlement Development Authority
ආ යහපාලන සමයේ රජයේ වියදමින් කොන්ෆරන්ස් ට්‍රේනින් කියලා රට සාප්පු සවාරි කියක් ගියාද කියලා වහාම පරීක්ෂණයක් කරමු
‘ගුද මාර්ගයේ දුරකතනයක් සිරවූ වැලිකඩ රැදවියෙක් අසාධ්‍ය වී රෝහලට’
ඒ අතර ‘ගුද මාර්ගයේ 20 සිරවූ ආණ්ඩුපක්ෂ හා විපක්ෂ දියවන්නා මදාවියන් අසාධ්‍ය වී දැඩි සත්කාර ඒකකයට’
Just like SF was tried in a Kangaroo court. but funny thing is convicted murderers are in the parliament.. LOL. Sirge Soubagya.. hooo..
ඉතින් බලන්න 2024 දී එතුමාට තමා ඒකාධිපති බලතල. 20 ට ආසයි නේ.
මහ බැන්කුව කඩපු රනිලව ඇරස්ට් කරයි කියල ගොන් බයියෝ බලන් හිටිය. දැන් රනිලා රාජපක්ෂල එක්ක එකතුවෙලා සජියව ඇරස්ට් කරන්න යනව 😀 😀
මු කියලා විශේෂයක් නැහැ නිවාසවලින් වංචා කළා කියා අද ඊයේ නොවේ අපිනම් දන්නේ කමක් නැහැ තවමත් ප්‍රමාද නැහැ විසි විදියට විමර්ෂණය කර වැරදි කර තිබුණොත් වහාම අත්අඩංගුවට ගන්න මගේ ප්‍රසිද්දිය මෙයාගේ හෙන්චියන්ට මිස අනෙක් යට නොවේ අනෙක මුගේ වචන වල ගැබ්වී ඇත්තේ අන්තිම බොරු පුහු වචන කිසිම වටිනාකමක් නැති.
සජියා විහින් ගූ වලට පැනල බව කියන්න අවශ්‍යද? 20 සම්මත වීමෙන් පස්සෙ සජීගෙ පුරාජේරුවට කල දූෂණ සියල්ල එලියට එය්.
“සජිත් අතඩංගුවට ගැනීමේ සූදානමක්..?නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තව පොඩ්ඩක් ඕනලු.
සජියට ඉස්සර වෙලා ලෙමන් පෆ් හිරේ දාන්ඩ එපැයි. ඔව්ව සේරම බෛයංගෙ සිත නිවන කතා
සජිය පුරාවිද්‍යා අරමුදල් කාබසීනිය කෙරුව, අනිසි විදියට 250 ක් බඳවා ගන්න ඕනේ තැනට 2500 ක් බඳව ගෙන රාජ්‍ය මුදල් අවභාවිත කෙරුව කිව්වේ යහපාලනය කාලයේම දාපු රාජ්‍ය කොමිසමෙන්. සාක්කි දෙන ගමන් සජියා කිව්වේ බඳවා ගත්තේ එයා නෙමෙයි ලු. නිලධාරීන් ලු. ඒවුනාට උස සිකියුරිටි මිටි කම්කරු interview එක මුළු ලංකාවම දැක්කේ එයාගෙම මිනිස්සු ඒක video කරලා දැම්ම නිසා..