සජිත් අදම බල ඇණි කොළඹට කැදවයි.. විශේෂ ප්‍රකාශකට සූදානම්..
September 7, 2019 at 8:40 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් එම පක්ෂ පලාත් පාලන මන්ත්‍රීවරුන් අද කොළඹට කැදවා ඇත.
මෙම හමුව පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදීය.
හමුව සදහා එජාප මැති ඇමතිවරුන් ගණනාවක්ම සහභාගී වීමට නියමිතය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස තරග වැදීමට තීරණය කර තිබීමත් සමග අද පැවැත්වෙන මෙම හමුවේදී තීරණාත්මක ප්‍රකාශයක් සිදු කෙරෙනු ඇතැයිද වාර්තා වෙයි.
සජිත් පේ‍්‍රමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් කරන බවත් එය සිරස රූපවාහිනියෙන් විකාශණය කරන බවත් ඒ මහතාට හිතවාදී සමාජ ජාල පිටුවලින් වාර්තා කර ඇත.
අනේ මුගේ විශේශ ප්‍රකාශේ අපි නොදන්නවැයි. පතෝලයා.
පව් අනේ අර ආර්යාවට වෙච්ච දේ.
Ranilta vipaksha nayakakamath nathiwennai yanne.