සජිත්-අනුර සර්ව පාක්ෂික ආණ්ඩුවකට බෑ කිවුවා…
May 3, 2022 at 6:20 am | lanka C news
දැනට යෝජනා වී ඇති සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා සම්බන්ධවීමට නොහැකි බව සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
ඔවුන් ඉල්ලා සිටින්නේ මැතිවරණයක් වුවද මේ මොහොතේ මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව ද හෙතෙම කියා සිටියේය.
තවත් මාස හයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ඇති බවත් එසේ
නැතිනම් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවත් ඔහු පැවසීය. නමුත් ඒ සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව කිසිවෙකුට නැති බවද ඔහු සදහන් කරයි.
ජනතාව මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලා නොසිටින බවත් ඔවුන්ගේ ජීවන බර සැහැල්ලු කිරීම සඳහා සජිත්ට හෝ අනුරට උවමනාවක් නැති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
Me thawa panditha kathawak!
සමස්ථ රඡපකසයන් ඇතුළු 225+ සියළු ධූරාවළිය තුළින් කොන්දේසි විරහිතව වහාස ඉවත්වනු,.!
රටතුලට ඉන්ධන ගෑස් විදුලිබළය ළබාගැනීම සඳහා අතරමැදියන්ගෙන් තොරව ඍඡුව රැසියානු රඡය සමඟ ද්වීපාර්ශිවික ගිවිසුම් සඳහා වහා වහා පහසුකම් සළසනූ,.!
සමස්ථය විගනනය කිරීම වංචාකරනාළද බදුමුදල් නැවත අත්පත්කරගැනීම,.!
වීකුණාදමනාළද සමස්ථ ඡාතික සම්පත්,මරමස්ථාන, භූමිය ,ගුවන, වහාම,.! අත්පත්කරගැනීම,… නියත විවරණයම බව සමස්ථයේ අවධාණයට,.!
”දූශිත කුහක කූඨ විණාශකාරී දේශපාළුවන්, නිළධාරීන් ,ව්‍යාපාරිකයන්,ඹෟශධ මාපියාවේ හොර අලෝපාතික මුග්ධ මිනීමරැවන්, දේශපාළණ පකෂ,රාඡ්‍ය සහ රාඡ්‍ය නොවන සංවිධාන දූශිත පුද්ගළයන් දූශිත වංචනික මාධ්‍ය හොරිකඩයන් ,සමස්ථය විගනනයට,.!
දේශපාළුවන් වහාම නීතිය යටතට,.!
කර ඇරීම කළ් මැරීම තුළ, දරෑණු ප්‍රථිඵල බළාපොරොත්තු වන්න,.!
‘මාත්රෘෘභූමියේ පාට පකෂ කුළමළ ආගම්බේද නොමැති සිව්හෙළයේ සැබෑ නිදහස,සවෙෙරීත්වය පරමාධිපත්‍යය, නීතියතුළින්ද ස්ථීරලෙස ස්ථාපිත කීරීම සඳහා” නව හිරැ උදාවේ” හිරැ කිරණින් සැබෑලෙසම ඡවය,බළය, පන්නරය ලබමින් ”සත්‍යවාදී සැබෑ නිදහසේ මහා ඡනතා අරගළයට චින්තන විප්ළවයේ ක්රීයාන්විතයට අතහිත දීමට,නීතියේ දායකත්වය දැක්වීමට සමස්ථ නිදහස් නීතීඤ්ඥ ප්රඡාවට ආරාධනා කර සිටින්නෙමු,.!
Sajith, Anura nathnam Sarwa Paakshika wena hati poddak kiyala denna puluwanda?