සජිත්-අනුර සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට බෑ කිවුවා…

May 3, 2022 at 6:20 am | lanka C news
සජිත්-අනුර සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට බෑ කිවුවා…

දැනට යෝජනා වී ඇති සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා සම්බන්ධවීමට නොහැකි බව සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ඔවුන් ඉල්ලා සිටින්නේ මැතිවරණයක් වුවද මේ මොහොතේ මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව ද හෙතෙම කියා සිටියේය.

තවත් මාස හයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ඇති බවත් එසේ
නැතිනම් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවත් ඔහු පැවසීය. නමුත් ඒ සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව කිසිවෙකුට නැති බවද ඔහු සදහන් කරයි.

ජනතාව මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලා නොසිටින බවත් ඔවුන්ගේ ජීවන බර සැහැල්ලු කිරීම සඳහා සජිත්ට හෝ අනුරට උවමනාවක් නැති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

36,738 views

16 Comments to “සජිත්-අනුර සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට බෑ කිවුවා…”

  1. ගෝඨාගම පුවත් says:

    අන්තර්වාර පාලනයට බෑ කියන අයට එරෙහිව සංඝ සම්මුති එනවාද?

  2. බයිසන් says:

    සජියයි අනුරයි හිතාගෙන ඉන්නෙ උද්ගෝෂකයෝ ඉන්නෙ උන්ගෙ පැත්තෙ කියලා. නමුත් ඒක එහෙම නෙමෙයි. දැන් තියෙන්නෙ ආණ්ඩු විරෝධී උද්ගෝෂණ රැල්ලක් මිසක් විපක්ෂයේ රැල්ලක් නෙමෙයි. දැන් ඡන්දයක් තිබ්බොත් නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ජනාධිපති වෙන්න ඉඩ තියෙනවා.

    • Nalaka says:

      අනේ මචං මෙින්න වැන්දා ඔය නිර්පාක්ෂික වචනේ ආයේ කියන්ඩ එපා. ඒක ගෝල්පෙස් කුඩාරමි ඇතුලේ දුෂනය වෙලා දැන් ගණිකාවක් වෙලා ඉවරයි. අපිත් උඩ දාගෙන අරගල කරන්ඩ ගිහින් හොද පාඩමක් ඉගෙන ගත්තා. තාම යනවා හැබැයි යන්නේ නොමිලේ කාල බීලා බඩුවක් පොටි කරගෙන සැපක් ගන්ඩ

      • මෙන්න පොහොට්ටු බයියෙක් says:

        මේ මිනිහාගේ කථාවෙන්ම තේරෙනවා quality යක් නැති කාන්තාවන්ට ගරු කරන්න දන්නැති බයියෙක් කියලා. තමුන් ගැලපෙන්නෙ රාජපක්ෂ ගොන් පුත්තුන්ට. උඹලා වගේ ප…ත් එක්ක එන්නෙත් ඒ වගේ ජාතියෙ උන්. කාන්තාවන්ට බඩුව කිය කිය අපහාස කරනවුන්ගෙ අම්මලා සහ සහෝදරියෝත් බඩු වෙලා තමයි මූ වගේ උන්ට කන්න බොන්න දීලා තියෙන්නෙ. උඹ ගොන් වෙලා ඉපදිච්ච පලියට වැදගත් විදියට තම රට වෙනුවෙන් කථා කරන උගත් ගැහැණු උඹලාව ගනන් ගන්නෙ නෑ බයියො. උඹ කාගෙ හරි ටොයියෙක්වෙලා සදාකාලික වහල්කමින් දුක් විදියි. පහත් වුන්ගෙ හැටි වෙනස් කරන්න බෑ.

  3. Dengu Nona says:

    Janathaawa illanne kumakda kiyaa oba danne kohomada ?

  4. Padmini says:

    bambu gahapalla

  5. The Funeral Director says:

    ජනතාව කියන්නෙ තා…. වැනි දේශපාලන හිගන්නන්ටත් යන්න කියල .
    තේරෙන්නෙ නැත්නමි කෑන් එකක් අරන් පෙටුල් පෝලිමකට වරෙන්කො රෑ වෙලා…

  6. Mama says:

    If pissu Gota president, no meaning new government. First Gota has to go home or reduce his unlimited power (20th amendment), then opposition parties will join the interim government.

    • Pronto says:

      Oya samaga apith ekangai.Anduwa karana oya upparawetti gena mahajanaya hondata dannawa.Mun okkoma akulagena yanakal owa monawath wedak nehe.Hariyannath nehe.Mun karanne kal mereemak!!!

  7. 21 වන ආන්ඩුක්‍රම විවස්තාව පාර්ලිමේන්තුව තුල සම්මත වූ පසු, ගෝඨාබය හුදෙක් නාමමාත්‍රික ජනාධිපතිවරයෙක් බවට පත්වන හෙයින්, ඔහු තනතුරේ සිට ඉවත්ව යාම පාර්ලිමේන්තුවට ගැටලුවක් නොවේ නම්, කිසිදු පක්ශයකට අන්තර්වාර රජයකට එක්ව, ජනතාව වන අප පෙලන ආර්තික පීඩනයෙන් මුදවා ගැනීමෙන් වැලකී සිටීමට , නොහැක. මේ මොහොතේ බොරු බයිලා හෝ ගැලරි ටෝක්ස් අපට වැඩක් නැත. එවැනි පාහරයින් රාජපක්ශලා මෙන් අතුගා දැමිය යුතුය.

  8. sira says:

    බැහැ තමයි, ගොට පුටුවේ ඉඳගෙන, තොපේ උන් ඇමතිකම් බෙදාගෙන මොන විකාරයක්ද? කියන දේ තේරෙන්නේ නැද්ද?

  9. Citizen says:

    The focus should be to get the 21A right. to change the way the country is governed.

  10. 21 වන ආන්ඩුක්‍රම සංශෝධනය හරහා”Gota Go Home”සටන්පාඨයට ත්වදුරටත් වලංගුබාවයක් නොමැතිවීයයි!අන්තර්වාර ආණ්ඩුවක් හරහා ජනතාව මේ මොහොතේ පෙලන දුශ්කරතාවයන් තාවකාලිකව හෝ සමනය වූවිට නැවත ජවිපෙ 3%,දක්වා වැටීමද, සජබ තෙකඩ වී රනිල් , පාටලී, පොන්සේකා පෙරට ඒමද නොවැලැක්විය හැක. අර්බුදය සමනය වූ විට විදේශ රටවලින්, NGO වලින් තම ගිනුම් වලට ඩොලර් ගලන්නේද නැත. එහෙයින් JVP සජබ විරුද්ධවීම සාධාරනය!

Main News