සජිත් අපට සලකන්නේ නෑ.. තාත්තගෙ කාලෙත් එහෙමයි.. තීන්දුව ගන්න වෙලාව ඇවිත්..- මයන්ත නවීන්ට කියලා..

November 12, 2019 at 10:00 am | lanka C news
සජිත් අපට සලකන්නේ නෑ.. තාත්තගෙ කාලෙත් එහෙමයි.. තීන්දුව ගන්න වෙලාව ඇවිත්..- මයන්ත නවීන්ට කියලා..

සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමෙන් පලක් නැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සඳහන් කර ඇති බව එජාප හිතවාදී සමාජ ජාල ගිණුම් වාර්තා කර ඇත.

තම පියා වූ ගාමිණී දිසානායක මහතාට එවකට හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාද සැලකූ ආකාරය සිහිපත් කරගන්නා ලෙස ඔහු සිය සහෝදරයා වන නවීන් දිසානායක මහතාටද දැනුම්දී ඇත්තේ යයිද එම වාර්තා වල දැක්වේ.

එදා මෙන්ම මෙවර ද සිදුවන්නේ තමන් ඇතුළු උගතුන් කිසිවෙකුට එක්සත් ජාතික පක්ෂය තුළ පිළිගැනීමක් නැති වීම බවද ඔහු සඳහන් කර ඇති බවත් දැන් දේශපාලන තීන්දුවක් ගත යුතු වෙලාවක් පැමිණ ඇතැයිද සඳහන්ය.

64,401 Viewers

22 Comments to “සජිත් අපට සලකන්නේ නෑ.. තාත්තගෙ කාලෙත් එහෙමයි.. තීන්දුව ගන්න වෙලාව ඇවිත්..- මයන්ත නවීන්ට කියලා..”

  1. kawinda says:

    navinta nam pohottuwe ho mahinda langa idak nehe. avurudu 5 kata kalin karapu ketha paawaadeema nisa idak nehe. mayantha gena mathuwana kaaranaawa etharam barapathala nehe. namuth deshapaalana theenduwak aragena Gotabhaya langata enewa nam aasanayak dinaagena enna wenawa. namuth emathikam nam balaaporoththu wenna epa…

    • Wimale says:

      ඇයි ඔයා පිහොට්ටුවෙ අයිතිකාරයද? ඒක රාජපක්ලගෙ ඔයා ඉන්න එයාලට කැමති කෙනා ගනී 😂😂

  2. පහන් says:

    පරක්කු වැඩියි පුතේ !

  3. Eiffel says:

    අනිවාර්යයෙන්ම…

    පියානො නූගතා නිසා උගතුන්ට කරපු දේම තමා නූගත්, මොංගල් පුතානෝත් කරන්නෙ…

    2015 විහිළුකාරයෙක්ට රට දීලා (අඩුගානෙ ඒක මිනිස්සු කරේ සතාගෙ හැටි නොදැන) කරගත්තු විනාසෙ ආයෙ මෝඩයෙක්ට රට දීලා කරගන්නවද ?

    පොඩ්ඩක් කල්පනාකරලා බලන්න….

  4. No politics please says:

    Dear Presidential Candidates,

    Can you listen to Derana 360 program attended by Mr.Gotabhaya on the 11th of November?
    There you will understand that everyone of you are well below as far as his vision, mission and action plans are concerned.
    Other thing is that non of you have performed at the National level like Gotabhaya.

    Sajith and AKD have proved already that they are just jockers on stage.

    All of you are criticizing Mr. Gotabhaya on few fabricated stories by three idiots ( Mangala, Rajitha,Champuka).
    But try to be genuine to your nation without being on your personal agendas.

    You all can vote to Pohottuwa.

    • Cyril says:

      Gotabaya while he was residing in California done the research study how to develop Sri Lanka based on the information he gathered during that period. He has a vision mission and proper plan to implement in Sri Lanka. Not many people know in this country the knowledge he has got not only from USA but also from China. He was following advance courses in reputed universities in China not like other candidates contesting this presidential election.

  5. Karu says:

    සජිත් දැනටම කෛරාටික මංගලට, චම්පිකට අහුවෙලා. දිනුවත් පැරදුණත් මේ සජිත් ගේ දේශපාලන ගමනේ අවසානයයි.පරදුණොත් විපක්ෂනායක කමට රංඩු වෙයි. දිනුවොත් මේ තක්කඩිගෙන් බේරෙන්න බැරුව අමාරුවක වැටෙනවා.

  6. Janaka says:

    සජිත් සහ මයන්ත අස්ගිරි-මල්වතු විහාරයක නායක හිමිවරයෙක් හමුවෙන්න ගියා. එහෙදි මයන්ත නායක හිමි සමග කතා කරන්න යද්දි සජිත් ඒක වැලැක්කුවා. “ලෙට් මී ටෝක්” කියලා. එදා මයන්තට මාධ්‍ය ඉස්සරහ වුනේ හතර විලි ලැජ්ජාවක්. ඒකෙ අමනාපය තාමත් මයන්තගේ හිතේ ඇති.

  7. sarath chandra says:

    miserable politician time has come to ruined the balance of our motherland

  8. yvonne- chula says:

    ohe nethuwata kamak ne api dinanawa- ganna epa me kenahilo

  9. ලෙබ්බේ says:

    මයන්ත මුව පත් කලොත් උපාධි කාරයන්ටත් අට පස් එකෙකුට දැන් වගේ සර් කියා කියා ඉන්න තමයි වෙන්නේ.

  10. David Milli-banda says:

    Boy kollo……………… nikang UNP ekata kade gihin kelawa gannawa. Dan sapada ?
    Thaththa Gamini wunata wedak nehe…..
    Samawa ganin, danmama panapan kollo……….

  11. Gonsun says:

    Thhtha horakam kala. Singappuuruwen Tender Horakamak gena JR Lokkata peminili kala Director Kenek nsa, CID 4 veni thattuwata 3 parak gennewwa. RVDB eke weda kala aya sakkii. Talgodapitiya mahaththaya sakki dei.
    Mun okkoma Horu, Horage Puththu horu novenna behe.
    ganna epa me dasa ke…yanwa.

  12. එ් ජේ රනසිංහ says:

    සජිත් ස්ටේජ්වල කරන කතා අැහුනම පියානෝගේ දරදඩු පාලනය පරදා යමපාලනයක් බලාපොරොත්තු විය හැකියි

  13. කොලුවා says:

    මයන්තගේ අයියා කොහොමද ඒ දවස්වල මෛත්ම‍රී ලගට පනිනකොට මහින්දට එරෙහිව ගහපු කෙබර? මූ සජිත්ටත් අන්ත ගෝපයියෙක්. ආයෙ ගන්න නම් එපා.

  14. සරා says:

    පසුගිය වසර 4.5 තුල ‌ෙමෙි පාහර ආන්ඩුව රටට ජාතියට ආගමට සංස්කෘතියට සංඝයා වහන්සේලාට හමුදාවට කරන්න පුළුවන් හැම විනාශයක්ම කරා.ඉතින් එහෙව් පක්ෂයකින් එන එකෙකුට නැවත රට භාර ‌ෙදෙන්න ‌ෙමෙිරටෙි ජනතාව හා ‌ෙනොපෙනෙන බලවෙිග පවා ඉඩදෙන්නේ නැහැ.‌ෙකොහොමත් සජිත් ලංකාවෙි විශාලතම පරාජිතයා ‌ෙවෙනවා.

  15. Lavariyage Koluwa says:

    Thaaththathata salakuwe nathuwa witharak nemei Gaminiwai, Lalithwai kapalama daala, kunu baaldiyata daanna bari nisa mullakata damma.

  16. yvonne- chula says:

    mun ganna epa eheta meta panina rilau wage

  17. freeland says:

    අනේ නවීන් සාර් අපිට නිට්ටඹුවෙන් පර්චස් 5ක් දෙන්න.අල්ලපු ගෙදර උන්දැගෙ චන්දෙත් එක්කම දෙන්නම්

  18. Rajitha Yapa says:

    Ghota has given us the proof now to confirm that he is not a US citizen any longer

    Sajith should show us his degree certificate from the London School of Economics

  19. deshadiyani says:

    UNP balakotuwa kada watenne mada vairee desha palana kramaya nisa.
    Gota jaya ganne prathipathi misa mada nathi nisa.
    Igena ganilla.

Main News