සජිත් අපේක්‍ෂක කරන්නැයි 90%ක් මන්ත‍්‍රීන් කිවුවා.. අගමැති එය නොතකා සන්දානයක් හදන්න කතා කලා..

August 2, 2019 at 1:20 pm | lanka C news
සජිත් අපේක්‍ෂක කරන්නැයි 90%ක් මන්ත‍්‍රීන් කිවුවා.. අගමැති එය නොතකා සන්දානයක් හදන්න කතා කලා..

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලෙස පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් 90% ක් ඉල්ලා සිටි බව රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

නමුත් ඒ අවස්ථාවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව සන්ධානයක් ගොඩ නැගිය යුතු බව පවසමින් ජනාධිපති අපේක්ෂකත්වය ගැන කාරණය පසුවට කල් තැබූ බවද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති බලය ලබා ගැනීමට නම් සජිත් ප්‍රේමදාස මහතා පත් කළ යුතු බවත් එම අවස්ථාවට ඉඩ ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කලේය.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මන්ත්‍රීවරු 90%ක් ඉල්ලන්නේ සජිත් -දිලිප් වෙදආරච්චි

මන්ත්‍රීවරු 90%ක් ඉල්ලන්නේ සජිත් -දිලිප් වෙදආරච්චි

Gepostet von Ada Derana 24×7 am Donnerstag, 1. August 2019

65 views

12 Comments to “සජිත් අපේක්‍ෂක කරන්නැයි 90%ක් මන්ත‍්‍රීන් කිවුවා.. අගමැති එය නොතකා සන්දානයක් හදන්න කතා කලා..”

  1. Smith says:

    Sajith jandhipathi nowunath, Premadasa pawulen Jalani nona jandhipathi aaryawa wela iwarayine. Ee madida?

  2. කෝපාලසුන්දරම් says:

    මූ බොරු කාරයෙක්. බලන්න 75%, 80% තත්පර 60 ඇතුලත 90% වෙච්ච හැටි. ඉතින් මුන්ව කොහොමද අපි විශ්වාස කරන්නේ?

  3. Bold Citizen says:

    So called ‘elite’ class will be happy to be even in the opposition while safeguarding their ‘class’ rather than giving power to the ‘poor class’ of this country..

    • සිරිසේන කරේ says:

      ඔය `poor class’ කියල කියන්නෙ දුප්පත්කම දරාගන්ඩම බැරිකමට නිදානයක්
      ගොඩදාල හරි ජීවිතය යාන්තම් ගැට ගහගන්ඩ හදන කට්ටිය ගැනද?

  4. puncha says:

    Sajith Janapathi Apeksakaya kaloth Ranil / Ravi athulu ayage chande Gotata. Sajith ara wena kenek Apekshaka unoth SAjith athulu bahuthrayakage chande Gotata.

    UNP ekata wela thiyenne gedera giyoth ambu nasi maga hitioth tho nasi wage wedak.
    Oya MR ta saha paule ayata kala Apahasa paladeela. Ditta damma wedaniya karumaya paladeela.

    Kunu Datha Inna thanakwath hoyaganna ne.Kala kala de palal pal de kiyanne okai datho!.

  5. Kumara says:

    මේවා මේ කිලි ගේ රුකඩ

  6. David Milli-banda says:

    It is evident. Only 10% who are thieves control the UNP.
    Wedarachchi now go and embrace a Pohottuwa to save the country.

  7. Sun says:

    People know what the democracy is but they are keeping their mouths shut. So the people with the vicious ideas come forward dominate and cover the propagation of democratic feelings. Our people are not mentally strong enough to express their views. Ultimately some crooks will dominate the expressing the views. It is happening round the world even in so called democracies. Well learned people stay away from these type of dirty politics.

  8. gadol says:

    රනිල් තිරුපති ගියේ සජිත්ට ජනපති කම දෙන්න නොවේ කිලෝ 85ක් සුදුහදුන් පුජා කලාලු ජනාදිපති කමට දැන් උඩ බලාගෙන හිටපල්ලා හැබැයි දිනන්නේ ගොටාබය

  9. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Balaya wenuwen porakana Sajith nethiwa wena kenek UNP apeksaka karanna.

  10. damian speed says:

    Naki Rniya tata kanawa…

    Apita owne Nagananda……