සජිත් අපේක්‍ෂක කරන්න රනිල්ට දුන් කාලය අවසන්.. එජාප පසුපෙල මන්ත‍්‍රි පිරිසක් අද ඉල්ලා අස්වෙයි..?

August 30, 2019 at 12:00 pm | lanka C news
සජිත් අපේක්‍ෂක කරන්න රනිල්ට දුන් කාලය අවසන්.. එජාප පසුපෙල මන්ත‍්‍රි පිරිසක් අද ඉල්ලා අස්වෙයි..?

සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක කිරීම සදහා එම පක්‍ස පසු පෙල මන්ත‍්‍රීවරුන් විසින් පක්‍ෂ නායකත්වයට ලබා දුන් කාලය අදින් අවසන් වෙයි.

පසුගිය 24 වැනිදා එජාප මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා ගොඩකවෙලදී ජනහමුවක් අමතමින් කියා සිටියේ මේ මස 30 වැනිදාට පෙර සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක නොකලහොත් දැඩි තීන්දුවක් ගැනීමට තමන් ඇතුළු පිරිසක් සූදානම් බවයි.

30 වැනිදාට පසු තමන් ඇතුළු මන්ත‍්‍රි පිරිසක් දේශපාලනයෙන් සමු ගැනීමටද ඉඩ ඇති බව ඔහු එහිදී සදහන් කලේය.

ඒ අනුව අද 30 වනදා වන විටද සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කර නැති අතර එජාපය නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ ජනාධිපති අපේක්‍ෂක නම් කරන්නේ නාමයෝජනා කැදවීමෙන් පසු බවයි.

හරීන් ප‍්‍රනාන්දු මහතාද කියා තිබුනේ ගිය අගහරුවාදා වන විට සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිිපති අපේක්‍ෂකත්වය නොදුනහොත් තමන් අගමැතිවරයාගේ නිවසේ උපවාසයක් අරම්භ කරන බවයි.

31 views

11 Comments to “සජිත් අපේක්‍ෂක කරන්න රනිල්ට දුන් කාලය අවසන්.. එජාප පසුපෙල මන්ත‍්‍රි පිරිසක් අද ඉල්ලා අස්වෙයි..?”

  1. නෑ නෑ ඉල්ලා අස්වෙන්නෙ නෑ..පිස්සුද…ආයෙත් කල් දෙනවා අහවල් දවසට කලින් සජිත්ව ජනාදිපති අපේක්ෂක කරන්න කියල.

    • Rata Wenuwen says:

      කිය කිය ඉන්නේ අස්වෙයව්, රනිලායගෙ මයිලක් වටින්නේ නැහැ

      • sanath says:

        yaaluwaa, ponilta mail gas tiyenawada,,,,,? oyaata wararadeemakda………………..?
        ehenam eyaa pirimiyek wenta epaaya.
        daruwek jaathaka kara ganta bari ponsi gnsiyama gu,n,p,yta oya taramatama
        kamathi mokada kiyala hoyaa balantako.

  2. Tilwin says:

    The rebel ministers and MPs should now act as promised. They should start the Upawasaya at Temple Trees and / or resign from their posts.

  3. prabath says:

    Illa as wenawa aye passe enawa neda bannnnnn…………Ane pala gon hark rala yanna minissu mgonnu kiyalada hithan inne.

    • prabath says:

      Api jeewath wenne api hamba karala mun jeewath wenne ape badhu salli walin ekata sadaranayak nokara balayata kulal kagannawa…

  4. SLCommunity says:

    Ha Ha Haaaa….. ane mehemath gon buruwo set ekak. Ubala okkoma ochchara dagalanne rata hadanna enna wenna athi neda? Kamba horu set eka maru wikal wela inne dan. Ubala moka dammath dinanne GOTA ubala ohoma maragenne nathiwa danwath inna ratak ithuru karaganna dagalapalla. Sinhala apita yanna wena thanak na me paara kelaunoth iwaretama iwarai

  5. Heesara says:

    Hikiz…
    What a bullfight in the home of UNP. People smile.

  6. wije says:

    Decision is good for the future of the modern UNP. This lot does not know the priorities of the new world.

  7. SLW says:

    බලන් ඉන්න කට ඇරගෙන මුන් ටික ඉල්ලා අස් වෙනකල්. කුණු පෙරේතයෝ.

  8. JOHN says:

    පසු පෙල මන්ත‍්‍රීවරුන් රනිල්ට පුස් වෙඩිල්ලක් පමණයි

Main News