සජිත් අපේක්‍ෂක නොකලොත් මං දේශපාලනයෙන් සමුගන්නවා..- හර්ෂ

September 22, 2019 at 3:50 pm | lanka C news
සජිත් අපේක්‍ෂක නොකලොත් මං දේශපාලනයෙන් සමුගන්නවා..- හර්ෂ

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ඇමති හර්ෂ ද සිල්වා මහතා පවසා ඇත.

පසුගියදා පැවති උණුසුම් කැබිනට් සාකච්ඡාවලින් පසු ඇමැතිවරයා මේ බව පවසා ඇත්තේ ඇමරිකානු තානාපතිනිය ගේ නිල නිවසේ දී පැවති සුහද හමුවක දී ය.

142 views
Main News