සජිත් අපේක්ෂක නොකලොත් මං දේශපාලනයෙන් සමුගන්නවා..- හර්ෂ
September 22, 2019 at 3:50 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ඇමති හර්ෂ ද සිල්වා මහතා පවසා ඇත.
පසුගියදා පැවති උණුසුම් කැබිනට් සාකච්ඡාවලින් පසු ඇමැතිවරයා මේ බව පවසා ඇත්තේ ඇමරිකානු තානාපතිනිය ගේ නිල නිවසේ දී පැවති සුහද හමුවක දී ය.
You are a so called educated man. We haven’t seen your certificates though.
If you support Sajith after listening to all the stupid statements he made at meetings and press conferences we doubt your qualifications, intelligence, honesty and integrity.
It is better for you to go home and start a home for mentally retarded. The country will benefit immesely.
මේ ආචාරිය කියා ගන්න ගොනා අම්බානක මැටි මොලෙක්…ඇමෙරිකාවේලු ඉගෙන ගත්තේ….මූනේ අර අප්‍රිකාවේ ගානාවල ගැරේජ් එකක් ලංකාවේ VW ප්ලාන්ට් එකක් කරලා පැල කෙරුවේ…මූගේ මෝඩ කම ටෙලිවිෂන් එකෙන්ම මිනිස්සුන්ට පෙන්නනවා ගොන් උත්තර දීල නොන්ඩි වෙලා.
So what. We are happy if all of you resign from the politics.