සජිත් අපේක්‍ෂක වුණෙත් ජනපති මෛත‍්‍රීගේ සහායත් ඔහුට..

August 16, 2019 at 2:10 pm | lanka C news
සජිත් අපේක්‍ෂක වුණෙත් ජනපති මෛත‍්‍රීගේ සහායත් ඔහුට..

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පත් කල හොත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඔහුට සහාය දීමට සූදානමින් සිටිතැයි සති අන්ත අනිද්දා පුවත්පත වාර්තා කර ඇත.

ඒ සම්බන්ධයෙන් වන සාකච්චාක් ජනාධිපතිවරයා හා හේමා පේ‍්‍රමදාස මහත්මිය අතරද සිදුව ඇතැයි වාර්තාවේ සදහන්ය.

ශ‍්‍රීලනිප කණ්ඩායමක් එජාපයට එක්වීමට ඇති සූදානම වලක්වා ගැනීමටද ජනාධිපතිවරයා මෙමගින් උත්සාහ දරන බවද දැක්වෙයි.

77 views

25 Comments to “සජිත් අපේක්‍ෂක වුණෙත් ජනපති මෛත‍්‍රීගේ සහායත් ඔහුට..”

  1. Moda Harak Rala says:

    දිනන්නේ චන්දව්ලින් නොවේ වචන වලින් විතරය්. මට නම් ප්‍රේමදාස, සිරිසේන එක වල්ලේ පොල් දෙකක්.

Main News