සජිත් අමතද්දී ජනහමුවකට ගල් ගහයි.. මදාවියන්ට බය නැතැයි කියමින් සජිත් දිගටම අමතයි..[Video]

September 30, 2020 at 9:20 am | lanka C news
සජිත් අමතද්දී ජනහමුවකට ගල් ගහයි.. මදාවියන්ට බය නැතැයි කියමින් සජිත් දිගටම අමතයි..[Video]

සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට ගල් ප්‍රහාරයක් එල්ල විය.

මෙම රැස්වීම පැවැත්වූයේ රත්මලාන කොතලාවල පුර පිටිය රණසිංහ මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට දීය.

ඊයේ පස්වරුවේ සජිත් පේ‍්‍රමදාස මහතා මෙම ජනහමුව අමතමින් සිටියදී ගල් ප්‍රහාරය එල්ල විය.

වහා ක්‍රියාත්මක වූ ආරක්ෂකයන් සජිත් ප්‍රේමදාස මහතා ආවරණය කරගත්තද ඔහු නොනැවතී ජනහමුව ආමන්ත්‍රණය කළේය.

තමනට ගල් ප්‍රහාරය එල්ල වුව ද මදාවියන්ට තමන් කිසිදා බියෙන් ඇතැයිද ඔහු පැවසීය.

43,449 views

27 Comments to “සජිත් අමතද්දී ජනහමුවකට ගල් ගහයි.. මදාවියන්ට බය නැතැයි කියමින් සජිත් දිගටම අමතයි..[Video]”

  1. හිරුනිකා says:

    භලෝ මල්ලි මේ දවස්වල අපි නිවුස්වලට වැටෙන්නේ නෑ. රංජන් අය්යා කිව්වා බැක් සයිඩ් එකෙන් ගල් පාරක් එවන්න එතකොට නිවුස් වෙයි කියලා

  2. Saji says:

    sajithgema bath belayange wedak. sajith kiyalamai me gal gassawanne, boruwata wate inne ayata kiyanawa kamak ne kamak ne gal gahanawata man yanne ne…. denwath minissu tikak ekathuweida balanta. ane gon sajitho, den gedaratawela hitapan, ruwan wijewardaneta thanak deela.

  3. අල්ලා says:

    අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහ සහ බිල්ෆි….!!!☝️

  4. Parakum says:

    This is a well known trick by Premadasa’s. Sajith’s father did this too.
    Sajith got own people to hit the stage but instructed them to throw stones not to hurt any one, and he came prepared for the talk after the stone throwing.

    Shame on you, Hon opposition leader, no such leader has comedown to this much of low level in the history!

  5. SENA says:

    ශ්‍රී ලංකා පොලීසිය ගල්ගැසූ දෙදෙනා තදින් ප්‍රශ්ණ කලොත් දැනගන්න පුලුවන්වෙයි
    ටෙලිෆෝන් කණ්ඩායමේම කෙනෙක් තමයි ආණ්ඩුව අපහසු තාවයට පත්කරන්ඩ සැලසුම් සහගතව මේ වැඩේ කරවල තියෙන්නෙ කියන එක.

  6. Sura says:

    පියාණෝගේ පූර්වාදර්ශයක් වෙන්න පුළුවන්……

  7. Susantha says:

    Self-inflicting attack! A nice try, but an old trick.

  8. Gnanasara says:

    Gal gahuwata Wada pol gahuwanam thama maru. Mama wage hik

  9. චන්දන says:

    දැන් ඔය ගොන් පාට් දාලා මිනිස්සු රවටන්න බැහැ . ලොක්කාගේ මූනේවත් කිසිම අමුත්තක් නැතිව කතා කරද්දී අපිට පැහැදිලියි තමන්ගේ කල්ලිය කරපු දෙයක් බව.

Main News