සජිත් අමතද්දී ජනහමුවකට ගල් ගහයි.. මදාවියන්ට බය නැතැයි කියමින් සජිත් දිගටම අමතයි..[Video]

September 30, 2020 at 9:20 am | lanka C news
සජිත් අමතද්දී ජනහමුවකට ගල් ගහයි.. මදාවියන්ට බය නැතැයි කියමින් සජිත් දිගටම අමතයි..[Video]

සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට ගල් ප්‍රහාරයක් එල්ල විය.

මෙම රැස්වීම පැවැත්වූයේ රත්මලාන කොතලාවල පුර පිටිය රණසිංහ මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට දීය.

ඊයේ පස්වරුවේ සජිත් පේ‍්‍රමදාස මහතා මෙම ජනහමුව අමතමින් සිටියදී ගල් ප්‍රහාරය එල්ල විය.

වහා ක්‍රියාත්මක වූ ආරක්ෂකයන් සජිත් ප්‍රේමදාස මහතා ආවරණය කරගත්තද ඔහු නොනැවතී ජනහමුව ආමන්ත්‍රණය කළේය.

තමනට ගල් ප්‍රහාරය එල්ල වුව ද මදාවියන්ට තමන් කිසිදා බියෙන් ඇතැයිද ඔහු පැවසීය.

43,700 views

27 Comments to “සජිත් අමතද්දී ජනහමුවකට ගල් ගහයි.. මදාවියන්ට බය නැතැයි කියමින් සජිත් දිගටම අමතයි..[Video]”

  1. RED BULL says:

    බොරු කියන කොට ගල් මුල් ඒම වැලැක්විය නොහැකියි.

    • උක්කුං මල්ලී says:

      අනේ මන්දා බං උඹලා වගේ වහල්ලු ඉන්න කන්…..

      • Jayanath says:

        ඔය රැස්වීම රනිල් කලානම් මහින්ද විශාල ආරක්ශා බට සංක්‍යවක් යොදෝල ආරක්ශාව ලබා දෙනව. රාජපක්ශ්ලාට අභියොග කල හැකි එකම පුද්ගලය සජිත් පමනයි .රනිල් රවි වජිර සියලුදෙනාම දැන්ටමත් මහින්දගේ ඔඩොක්කුවේ. අනෙක් සෙට් එකත් මුදලට තනතුරු වලට යටවෙන පුද්ගලයින් . සජිත්ට එජාපයේ නායකම නොදී සිටිනතාක් රාජපක්ශලා බලයේ. රවි වජිර වගේ මහින්දගේ ගෝල බාලයෝ දාල තියෙන්නේ මහින්ද රැක ගන්ඩ.

        • රත්නපාල says:

          හැබැයි හොර නෝට්ටු අච්චුගහල අහුවුන වෙලාවෙ මහින්ද නීතිය ක්‍රියාත්මක කළානම් අද ඔය ගොඩක් දෙනෙක් හිරේ.

          • 77 UNP says:

            නීතිය ක්‍රියාත්මක කලේ බාගෙට. සජිත්ගේ හොර සල්ලි සම්බන්ද සියලුම තොරතුරු දැන් මහින්ද ලගතියෙන්නෙ. සජිත්ට බුරන්න පුලුවන් මහින්ද දෙන සීමව තුල පමණයි.

      • නිමල් says:

        පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරිපත් කර තුනෙන් දෙක වැඩි චන්දයෙන් එක්වරම 19 සම්පූර්ණයෙන් අහෝසි කරදැමීමේ හැකියාව තිබිනි.පසුව හදන ව්‍යවස්ථාවක් තුල හොද දේවල් දමා ආයිත් හදන්නටත් පුලුවන්කම තිබිනි.20කියා එකක් හදිසියේ හදන්නට ගොස් ඇනගන්නට හදන්නේ මෝඩකමටද අධිමානයටද.ව්‍යවස්තා වෙනසක් උවමනා වන්නේ ඊලගට පත්වෙන රජයකට ජාතිවාදීන්ට යටත් නොවී රට ගෙනියන්ට මිසක් දැන් තියෙන අයියා මල්ලී ආන්ඩුවට නෙවෙයි.සජිත් ඊලග ජනාඩිපති වුනොත් ඒකෙ ප්‍රයෝජනය ඔහුටයි.මේක නොතේරෙන සිංහල පක්ශ කරන්නනේ අපේ රටට ලැබුන අවසාන අවස්තාව අහිමි කිරීමයි.සුලු ජාතික පක්ශ රට නටවන රූකඩ ආන්ඩු හැමදාම ඉදිරියට තියේවි.අපේ රට පහලටම ගිහිල්ලා අපේ ලමයින්ට සූඩාන් වගේ රටක් ඉතුරුවෙයි

    • Hudson says:

      this is a hallmark of Rajapakse regime. more to come. arson, murder all will be back after 5 years of absence.

  2. උක්කුං මල්ලී says:

    රටේ කාට උනත් තමන් කැමති දේශපාලන මතයක් දැරීමට තියෙන අයිතිය තහවුරු කරන එක ආන්ඩුවේ වගකීමක්. සජිත් කියන දේවල් නම් මේලෝ රහක් නෑ. ඒත් ගල් ගහන එක වැරදියි.

  3. Niru says:

    Inside job organized by Hirunika to get sympathy

  4. mahendra says:

    Excellent! Sjith has showed a real leadership skill. There ware some political or non political leaders in our history had faced this kind of incidents such as , Robert Senanayake, Dr. N.M.Perera, Hector Kobbekaduwa, Vijaya Kumarathunge, Rohana Wijeweera, Edward Henry Pediris. Sajith go ahead.

  5. Upul Attanayake says:

    Babuta Appochcha kiuveth ohoma Karanna. puthaha know some kind of skill i guess

  6. Gini says:

    Weldon, you have arranged to throw stones at you. 🤣🤣🐃🐃

  7. sura says:

    ගල් වදින්නේ ඵල ඇති රුකට ම ද ???????????

  8. Simiyon says:

    අප්පුච්චටත් ඔය සෙතේම තමයි කරන්න ගිහින් වැරදුනේ!! තමන් සෙට් කරගෙන ගල්ගසා ගැනීම… ඒකට හරියන විදිහටම කතාව පැවැත් වීම..

  9. Osmand says:

    වගකීම එජාපයට.

  10. p.d goonawardena says:

    තමන් සෙට් කරගෙන ගල්ගසා ගැනීම… ඒකට හරියන විදිහටම කතාව පැවැත් වීම..

Main News