සජිත් අමු පිස්සෙක්.. හිස් මුදුනේ සිට කකුලේ මාපටැගිල්ල දක්වාම මෝඩකමයි, ගොංකමයි විතරයි…
May 8, 2022 at 1:20 pm | lanka C news
මේ මොහොතේ රට ගොඩ ගැනීම සඳහා ව්‍යවස්ථා සංශෝධන හෝ මැතිවරණ හෝ පැවැත්වීමට යන උත්සාහ කරන්නේ නම් ඔවුන් අමු පිස්සන් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.
රට ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරය ලබා දිය යුතු බව ඔහු පවසයි.
එසේ ලබාදුන සති දෙකක් ඇතුළත පවතින ප්‍රශ්න රැසකට විසදුමි හිමි වනු ඇති බව ද එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ කාර්යභාරය ද දැඩිව විවේචනයට ලක්කළ පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ කකුලේ මහපටගිල්ලේ සිට හිස් මුදුන දක්වා ඇත්තේ මෝඩකම සහ ගොන්කම පමණක් බවය.
එක්සත් ජාතික පක්ෂය දෙකඩ කර දැමූ සජිත් ප්‍රේමදාස මහතාද මෙම අර්බුදයට වගකිව යුතු බවයි ඔහු චෝදනා කරයි.
රනිල්ගෙ ගෙදර ඉස්සරහ උදිගොෂනය කල අය ඒක ඉවර වෙලා කෑමට ගලදාරි එකට ගියා කියල කියපු රනිල්ට වඩා, සජිත් හොදා.
තනි කකුල්ලේ පක්ෂය ක් තමා ඉතින් දැන් ඕක සදාකාලික
කසිප්පු වතුර කරපු එකා කීව පිලිගත හැකි එකම කථාව,
ඒ නම් “සජිත්” කථා වස්තුව!
අගය කිරීමක් හැටියට වයික්කාල පැත්තේ හොඳට පැහෙන්ට වක්කරපු
“වතුර” බෝතලයක් දෙමු රනිල් හාමු එක්ක බෙදාගෙන බොන්ට!
එක ඇත්ත මොකද මෙ වෙලාවෙ මැතිවරණයකට තවත් සල්ලි වියදම් කරනව කියන්නෙ මහ ගොන් කමක් .අනික අලුත් ආණ්ඩුවක් පත්වෙනකන් බඩු මිල පාලනය කරන්න කෞරුත් නෑ කියන්නෙ මීටත් වඩා බඩු මිල ඉහල යෑමක් විතරයි….