සජිත් අමු පිස්සෙක්.. හිස් මුදුනේ සිට කකුලේ මාපටැගිල්ල දක්වාම මෝඩකමයි, ගොංකමයි විතරයි…

May 8, 2022 at 1:20 pm | lanka C news
සජිත් අමු පිස්සෙක්.. හිස් මුදුනේ සිට කකුලේ මාපටැගිල්ල දක්වාම මෝඩකමයි, ගොංකමයි විතරයි…

මේ මොහොතේ රට ගොඩ ගැනීම සඳහා ව්‍යවස්ථා සංශෝධන හෝ මැතිවරණ හෝ පැවැත්වීමට යන උත්සාහ කරන්නේ නම් ඔවුන් අමු පිස්සන් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

රට ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරය ලබා දිය යුතු බව ඔහු පවසයි.

එසේ ලබාදුන සති දෙකක් ඇතුළත පවතින ප්‍රශ්න රැසකට විසදුමි හිමි වනු ඇති බව ද එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ කාර්යභාරය ද දැඩිව විවේචනයට ලක්කළ පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ කකුලේ මහපටගිල්ලේ සිට හිස් මුදුන දක්වා ඇත්තේ මෝඩකම සහ ගොන්කම පමණක් බවය.

එක්සත් ජාතික පක්ෂය දෙකඩ කර දැමූ සජිත් ප්‍රේමදාස මහතාද මෙම අර්බුදයට වගකිව යුතු බවයි ඔහු චෝදනා කරයි.

85,149 views

26 Comments to “සජිත් අමු පිස්සෙක්.. හිස් මුදුනේ සිට කකුලේ මාපටැගිල්ල දක්වාම මෝඩකමයි, ගොංකමයි විතරයි…”

  1. Palitha says:

    You are spot on. There is another PISSA by the name of Sarath Fonseka to help him

  2. ගල් ආරි says:

    නාකි රනිලා එක්ක කොල්ලො ගහන එකෙක් කට ඇරලා කාලෙකින්…

  3. P.D Goonawardena says:

    පිස්සන් ගේ තියෙන ලොකුම අඩු පාඩුව තමා තමුන් පිස්සු උත්තෙක් කියල නොතේරීම…..

  4. සජිත්ට අගමැතිකම බාරදී, රට කරන්න සජබයට, ජවිපෙට ඉඩ සලසා දී රාජපක්ශ ආන්ඩුව ගෙදර යා යුතුයි! මිශ්‍ර ආර්තික ක්‍රමය ඉවත්කර විවුර්ත ආර්තිකය ගෙනල්ලා , රට විනාශ කරපු jR-ප්‍රේමදාස රටට කරපු අපරාධයට වන්දිය උගේ පුත්තුත්, අමන සජබ UNP හැතිකරයට පල දෙන හැටි අපි බලා සිටිය යුතුය. එතෙක් පක්ශ 11 පැත්තකටවී වචනයෙන් පමනක්, අවස්තාව එන තෙක්, සපෝර්ට් කලයුතුය.

  5. Banku Hora says:

    Janadipathi karaama sudda karanna thawath maha bankuwak lankawe naha.

  6. Tom says:

    Atakota ubalage ranil lokka mola karayekda? U mola karayeknam 5 parak rate agamathi wela hitiya. Mokakda oka ratata kale.. Ada rata patwela tiyana tatwayata okat waga kiyanna oane. U kale rajapakshalawa berapu 1 witaray. Uge kuhakatwaya hinday unp watune. Ada Sajith ta tiyana tana ubalata iwasaganna ba ekay attha…

  7. Dino says:

    this idiot is a Magician
    he can turn Vodka to water

  8. කියන කෙනාට මොලේ තියෙනව ද දන්නෑ අම්මගෙ රෙද්ද

  9. ranil ekka ekathu wela kollo gahana ekek me

  10. Nimal says:

    anea thopita eka asanyakwath ganda bariunanea gon harako.. dan ithin baiyla kiyanea netiwa idapan. umablata ayeth chandea denenea neha janthawa gedarta wela kumubru kotapan ….

Main News