සජිත් ආවත් රනිල් ආවත් එජාප පළුවක් අහිමි වීම ස්ථිරයි.. එජාප ඉතිහාසයේ දරුණුම අර්බුදය දැන්… [Video]

August 28, 2019 at 3:50 pm | lanka C news
සජිත් ආවත් රනිල් ආවත් එජාප පළුවක් අහිමි වීම ස්ථිරයි.. එජාප ඉතිහාසයේ දරුණුම අර්බුදය දැන්… [Video]

එක්සත් ජාතික පක්‍ෂයෙන් කුමන අපේක්‍ෂකයා ඉදිරිපත් වුවද ඔහුට එම පක්‍ෂයේ එක් පළුවක සහයෝගය නොලැබීම ස්ථිර යයි ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

සජිත් පැමිණියහොත් රනිල් පිලද රනිල් පැමිණියහොත් සජිත් පිලද නිසැක වශයෙන්ම සහායෝගය නොදෙන බවත් මන්ත‍්‍රීවරයා කියයි.

එනිසා එක්සත් ජාතික පක්‍ෂයට අද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සිදුව ඇත්තේ කණ්ඩායම් එක් කරගත් පක්‍ෂයක් ලෙස නොව කැඩී විසිරී ගිය පක්‍ෂයක් ලෙස බවද ඔහු කියා සිටියේය.

උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

.

''එජාපයේ තියුණුම අර්බුදය මෙයයි. කවුරුන් අපේක්ෂකයා වුවත් ජනාධිපතිවරණයට එන්න වෙන්නේ පක්ෂයේ පලුවක් අහිමි කරගෙනයි''- ජානිපෙ නායක විමල් වීරවංශ(2019-08-27)

Gepostet von Wimal weerawansa am Dienstag, 27. August 2019

40,145 Viewers

12 Comments to “සජිත් ආවත් රනිල් ආවත් එජාප පළුවක් අහිමි වීම ස්ථිරයි.. එජාප ඉතිහාසයේ දරුණුම අර්බුදය දැන්… [Video]”

  1. chandapala says:

    2015දී මහින්දට කැපූ වලේ දැන් අලියා වැටිලා බොලේ . කලදේ පලදේ කියන්නේ ඕකනේ හලෝ.???????????

    • Aryawa says:

      Chandi, oyata waradila.

      Sajith sure ekatam UNP janapathi apekshaka wenawa. Mulu UNP ekama mage Sajeeta support karanawa. Ape Sirisena mahatha, Dayasiri atulu kattiyath ekathu wenawa. Mamanam mage chande Mr. Gotabayata denawa Nalin Bandara kiwwa kathawa nisa.

      Anthimata balanna Sajith paradawenawa.

      • Real man says:

        Aryawa ,

        Oya hari Nangi ..

        This is what is to be happened .. Sira will never Sugeewa Mahinda .
        He nominated MR as PM for his gain , expecting the candidacy for President from Pohottuwa

  2. සිංහලයා. says:

    කරුමය පඩිසන් දීම, 2015 බලයට එන්න ගල් පැලෙන බොරු පැතිර වීම, බලයට පැමිණි පසු එම බොරු ඔප්පු කර ගන්න බැරුව බොරු නඩු පටලවා මාස ගණන් විරුද්ධ වාදීන් රිමාන්ඩ් සිර ගත කිරීම,
    කිසිම නඩුවක් අවුරුදු 4 ගිහිනුත් ඔප්පු කර ගන්න බැරුව දැගලීම, රටේ මහජන මුදල් බැංකු කඩා සොරකම් කිරීම සමනය ජනතාව උදේ හවා දෙවියන්ගෙන් ඉල්ලනේ මුන් මකබැවිල යන්න හැදී ගැවිලා යන්න මන්තරයක් උනත් 108 වාරයයි ජප කරන්නේ ජනතාව සෑම දවසක කරන ජපය හොදටම ඇති ආණ්ඩුවම වලපල්ලට යන්න,

  3. Muhammadu thahir marikkar muhammadu anwer says:

    API eka balagannam .wimal weerawansa ( weerawansa sangili panikkiyalage wimalasena ,wimalasiri gamlath) ohege wedak the balagannam.Anunge seeni kiranna EPA.

  4. malraj says:

    wijathika kumanthranayak neda…

  5. Nilu says:

    Bro, do not take UNP lightly.

  6. Gona says:

    Moka avath api kapothi

  7. Lion says:

    You are the only man in this country to have 2 birthdays.When you were caught at the air Ranil saved you .Is the way you are showing your gratitude.Anyway it was your habit and we are not surprised.Can you tell us how you earned so much of money.Is it through socialism?

  8. Bold Citizen says:

    Even without this පළුව, that පළුව or any පළුව the “victory” is already in Sajith’s hand..

  9. මංගල රත්නතිලක says:

    රනිල් මොන හතරවරං ගැහුවත් ඔහුවටා මිනිස්සු එකතු වෙන්නෙ නෑ.
    රනිල් වෙිදිකාවෙි නොසිටින තරමට සජිත්ගේ ජන්ද ගොඩ වැඩිවීම ස්ථිරයි.

  10. Tumpanaya says:

    Ranil awath kapothi
    Sajith awath kapothi
    Ranil awath saji awath
    Gotta idiriye kapothi

Main News