සජිත් ඇතුළු 96ක් එජාපයෙන් නෙරපා දමයි.. සාමාජිකත්වය අහෝසි කිරීම සම්මත කෙරේ..
May 29, 2020 at 12:41 pm | lanka C news
සමගි ජන බලවේගය පක්ෂයෙන් මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා භාර දුන් 96 දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂය සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර ඇත.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මෙම තීරණය ගෙන ඇත.
එම යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර කෘත්‍යාධිකාරි මණ්ඩලය එය අනුමත කර තිබේ.
….Kekiyaaaa ThaaaPpetama,…Dan nam Chanda Epoooooooooooo. Please open the back door to the parliament….CORONAAAAAAA….cant have electionsssssssssssssssss
Sajiyata nam maru wede une. Rate porak wana MR wage porak wenna haduwa. RW niyametama wede dunna.
dennam Raniluth maru. agamrthi kamatath salaka balanna
සමගි ජන බලවේගය පක්ෂට ඇපත් නැති වෙනබව UNP තේරුම් ගත් නිසා විය හැකියි
පරාජයේ සංකේතය සමගි ජන බලවේගය පක්ෂය හික්….. හික්…. හික්
Certainly ,Tissa Attanayake also with them.
Good decision by UNP. The voter needs clarity who stands for what. I don’t see ourselves having any good choices. Sri Lankan elections are not about electing “the good”. It is about electing “the least bad”.
පසුගිය වසර පහේ එජාපය මෙරටට කල විනාශයට මුන් දෙගොල්ලම හැදි ගෑ විලා යනවා නිසැකය්.
den Ranil hamu honda..i. Issarath hondai
සඡිත්ගේ පහනින් එළිය බලන්න ගිහින් අන්තිමට තමුනුත් විනාස වෙලා සඡිත්වත් විනාස කරලා දැම්මා…
පොනිල් නටන්නේ රවිකරුනානායක ගේ පදේට රවියා දන්නවා පොනිලා ගේ වයසත් එක්ක මෙ චන්දෙන් පස්සෙ මිනිහා කැමති උනත් නැතත් මිනිහා ගෙදර . රව් මෙ වෙනකොට හොරා කාලා තියෙන සල්ලි වලින් 0.0001% එකක් විසිකරාම ඉතුරැ වෙලා ඉන්න UNP කාරයෝ ට්ක මිනිහාගේ ඔඩොක්කුවෙ මිනිහා නිකම්ම ඊළඟ ජනාධිපති පති අපෙක්ෂක එ කියන්නේ ඊළඟ විපක්ෂ නායක ඔකට තියෙන බාදාව තමයි සජියා දැන් උ එලියේ එ කරදෙරෙත් ඉවරයි කොහොම ද ගෙම.
8 Fail No Capacity Pad Sajith is a retarded joker.
Ranil Ranil…. Sajithata ariyaa pukee!!
SJB too far ahead against UNP in the upcoming elections. UNP cannot win more than 10 seats.
What the majority people in the country have understood is that both of these groups are trying to come to power with their past allies, to continue to ruin the national interests of the motherland( to please those allies) from where they have stopped
at the end of their four and a half rule.
පාස්කු බෝම්බයෙන් අහිංසක ජනතාව මරා දැමූ සජිත් රනිල් ඇතුලු පසුගිය රජයේ මිනීමරුවන් ජනතාව විසින් මේ චන්දයේදී නෙරපා දැමිය යුතුයි.