සජිත් ඉදිරියටම තල්ලු කරන තීරණාත්මක හමුවක් අද සේනසිංහ නිවසේ.. ප්රබලයෙකු කුණුහරුපෙන් බනින හඬ පටයක් රනිල් අතේ…
August 19, 2019 at 9:20 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී එම පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු සමඟ තීරණාත්මක විශේෂ හමුවක් අද සිදුකිරීමට නියමිතය.
අද පස්වරු 7.30 ට පමණ මෙම හමුව පැවැත්වීමට සූදානම් කර ඇති රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ කොළඹ නිවසේදීය.
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ගෙන ඇති තීරණය කිසිලෙසකින් පසුපස නොගන්නා ලෙසත් කෙතරම් අභියෝගයක් බලපෑම් ආවද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසත් ප්‍රේමදාස මහතාගෙන් මෙහිදී එම මන්ත්‍රී කණ්ඩායමක් ඉල්ලා සිටිනු ඇතැයි වාර්තා වෙයි.
මේ අතර වාර්තා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඔහුට හිතවාදී මැති ඇමති සීමිත පිරිසක් එක්ව කරන සාකච්ඡාවක දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බැණ වදින හඬපටයක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සතුව ඇති බවයි.
එය අගමැතිවරයා අතට පත්කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට ඉතා තදින් හිතවත් බව පෙන්වමින් සිටින ඇමතිවරයෙක් බවද වාර්තා වෙයි.
Sajith is not suitable for presidency. He will become a cats paw if he becomes the president
සිරසයි පාර කියන්නේ!!!!!
Sajith Yanu ” My3″ Second version
Can We Accept him as the Leader of Sri Lanka????????
Sajith has no innovative ideas. just a dummy man.
ජේ.ආර්. ට වෙඩි
පාර්ලිමේන්තුව ඇමතීමට ජේ.ආර්. නැගී සිටී මොහොතේම ප්‍රේමදාස සීනුව නාද කරයි.වරදවා තේරුම් ගත් ලේකම් ලිපිගොනු රැගෙන ප්‍රේමදාස ලගට යයි.වෙඩික්කරු සංඥාව අනුව වෙඩි තබයි.වෙඩිල්ල වදින්නේ ලේකම්ට.ඊට පසු පාර්ලිමේන්තුවට එල්ලවූ බෝම්බය පුපුරන්නේ දිසා ඇමති කිර්ති අබේවික්‍රම ගේ පුටුව යටදීය.ඔහු මියයයි.බලය සදහා u.n.p නායකයින් පොරකන්නේ ඔහොමයි.
තව ගොඩක් නායකයො ඒ විදිහට මැරුණා. කොටින්ගෙ ගිණුමට වැටුණා.’ඕවට මගේ චරිතය ගාතනය කරන්න එපා’ කියල මිනීමරුව කෑ ගැහුවා.
විශේෂයෙන් ප්‍රේමදාස කලේ හොදම spirit එක මරා දාපු එක නේ… අනේ මේවත් මේ රටේ බත් කන ගොන්නුන්ට අමතක එක නේ පුුදුමේ….
Oya hamuwa Ranilta live denneth senasingha tamai.moda takatiruwanta eka noterana hati.
Yes, Banana Sujie is a double agent and is a strong spy of Runnil W.
these are all gambits. Its ranil’s plan to promote Sajith for Presidency through his acolytes Banana Senasinghe, Harin F’do, Mallik Samarawickreme, Ajith perera in order for Ranil to escape from another defeat and galvanise propaganda through media the rift within the UNP and promote Sajith’s popularity.