සජිත් ඉදිරියේදී ලංකාවේ පාලකයා වෙනවා..

January 13, 2020 at 4:40 pm | lanka C news
සජිත් ඉදිරියේදී ලංකාවේ පාලකයා වෙනවා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේ දී මේ රටේ නායකයා වන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

අද වන විට ආණ්ඩුව කරන කිසිදු වැඩක් නොකරන බවක් කරන එකම දේ රංජන් රාමනායක මහතාගේ හඬ පට ප්‍රසිද්ධ කිරීම බවත් ඔහු පැවසීය.

රාමනායක මහතා වරදක් කර ඇත්නම් ඔහු නීතිය හමුවට පමුණුවා රජය විසින් කළ යුත්තේ ජනතාවට සහන ලබාදීම බවද ඔහු කියා සිටියේය.

ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

172 views

29 Comments to “සජිත් ඉදිරියේදී ලංකාවේ පාලකයා වෙනවා..”

  1. Angoda Buva says:

    ඔව් ඔව් ලංකාවෙ බහුතරයක් තෝ වගේම හිතන කාලකණ්ණි වුණ දවසට එහෙම වෙයි.

  2. Aryawa says:

    Mama masa ganaka sita hithagena hitiye mewata comment karan naha kiyala. Aeth me miniha kiyala thiyana ekata mata bariuna kata wahagana inna.
    Me moda UNP mantrelatai UNP ekata chande dena untai therene nathida Sajith kiyana booruwa rata palanak karanna thiya sillra kadayak duwanna bari minihek kiyala. Thatha wagema anthima moda pata munena penne nathida.

  3. G says:

    Aliii Ola
    Dan tamai kiyanne

  4. හෙලයා says:

    ජනාධිපතිවරණයෙදි සජිත්ට ඡන්දෙ දුන්න ලක්ෂ 55න් බහුතරය මෙළ සහ මුස්ලිම්.

  5. හෙලයා says:

    ජනාධිපතිවරණයෙදි සජිත්ට ඡන්දෙ දුන්න ලක්ෂ 55න් බහුතරය මෙළ සහ මුස්ලිම්. සුලු ජාතිකයන් සජිත්ට ඡන්දෙ දුන්නෙ සිහලය නැති කරන්නය්.

  6. බන්ඩා says:

    දරැවෙක් මල්ලෙක් නැති සජිත් රනිල වගේම වෙය්.

  7. raju says:

    UNP rest in peace …

  8. Sarath Bulathsinghala says:

    මුහුදට පාවීයන අලිකුණේ වසා සිටින කාක්කෝ!

Main News