සජිත් ඉන්නේ ගෝටාට වඩා ලක්‍ෂ 15ක් (11%) පසුපසින්..- හරීන්

October 23, 2019 at 3:50 pm | lanka C news
සජිත් ඉන්නේ ගෝටාට වඩා ලක්‍ෂ 15ක් (11%)  පසුපසින්..- හරීන්

ගෝටාභය රාජපක්‍ෂ මහතාට වඩා 11%ක් පසුපසින් සජිත් පේ‍්‍රමදාස මහතා පසුවන බව දැනට සිදු කර ඇති සමීක්‍ෂණවලින් හෙලිව ඇති බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

නමුත් සජිත් පේ‍්‍රමදාස මහතා සිය මැතිවරණය ව්‍යාපාරය අතරතුර එම පරතරය ඉක්මවා ජයග‍්‍රහී තත්වයය අවසන් සති සති දෙකේදී සම්පූර්ණ කරනු ඇතැයිද ඔහු පැවසුවේය.

දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

ලක්‍ෂ 130ක් මෙවර ඡන්දය ලබා දේ යයි මැතිවරණ කොමිසම විසින්ම දැනට සිදු කර ඇති පුරෝකථනයන් මත 11%ක් යනු ලක්‍ෂ 15කට ආසන්න ප‍්‍රමාණයකි.

අපි 11% ක් පිටු පසින්.. හරීන් පරාජය පිළිගනී..

අපි 11% ක් පිටු පසින්.. හරීන් පරාජය පිළිගනී..

Gepostet von රට වෙනුවෙන් අපි am Montag, 21. Oktober 2019

122,021 Viewers

24 Comments to “සජිත් ඉන්නේ ගෝටාට වඩා ලක්‍ෂ 15ක් (11%) පසුපසින්..- හරීන්”

  1. ranjan says:

    11% කියන්නේ බොරුවට 30% ක පරතරයක් තියෙනවා

    • හරින් says:

      30 ටත් වැඩි වගේ බන්. උඹල බයවෙන නිසා ටිකක් අඩු කරලා කිව්වේ.

  2. Kuma says:

    තාත්තද කිව්වෙ? නමුත් කොහොමද අන්තිම සති දෙකේ කරන්නෙ, ආයෙ බොම්බයක්වත්??????

  3. Pal says:

    You all thought that Sajith would be the marketable product in your side. But never estimated his ability to face such a situation.
    When he started talking only , they came to know that Sajith is a real fool.

    Most of the organizers in the campaign have realized this and too late to react. The only option left for them is to sling mud on Gota.
    You will hear lot of them in the coming three weeks before the election.

    Mahesh Senanayake yesterday started by blaming Gota for April attack and got the punishment within 24 hours.

    Vote for Gota to save our country and nation.

  4. Rata Wenuwen says:

    සුජියගෙ තඹ බනානා එක සජියා උරනවා, සජියගෙ මොට කොට බනානා එක සුජියා උරනවා මරු සමනල ජෝඩුව, but in the mean time Harinayaa is busy with Jalaniya, Keep on Harin, Sajiyaa is busy with Sujiyaa doing something else

  5. Fass says:

    Gotabaya Sajiyata parada wenne gon katha keemen vitharai…

  6. kamal says:

    සිංහල ඡන්ද 62% ක් ආවොත් තමයි ලක්ෂ 15 නමුත් 71%ක් ඒනවා ලක්ෂ 26ක පරතරයක්

  7. SLCommunity says:

    15k kiyalada kiwwe. Ehenam okata thawa 20k add karaganna GOTA more than 60%+ kin dinanawa eka nawaththanna ba

  8. සරා says:

    මම කියනවා සජිත් ගාල්ල මාතර හම්බන්තොට කලුතර රත්නපුර ගම්පහ කුරුනැගල අනුරාධපුර ‌ෙපොලොන්නරුව පුත්තලම අම්පාර ‌ෙමොනරාගල දිස්ත්‍රික්කවලදි 40%ක් ගන්න බැහැ කියලා.‌ෙගෝඨා ඒ දිස්ත්‍රික්කවල 70%ක් පමන ගන්නවා.‌ෙකොළඔ දිස්ත්‍රික්කයත් ලක්ෂ 1.5කින් පමන දිනනවා.සියල්ල ගත් කල ‌ෙගෝඨා ඡන්ද ලක්ෂ 70ට ආසන්නව ගන්නවා.සජිත් ලක්ෂ 40-42සීමාවට ආසන්න ‌ෙවෙිවි.නමුත් ආන්ඩුව දවසින් දවස ඇතිකර ගනු ලබන ප්‍රශ්න වලින් මට හිතෙනවා ‌ෙගෝඨාා සමුපකාර ඡන්ද ප්‍රතිපලය වන 75% ගනිවි කියලා.අපි බලමු අපට ලැබෙන ජයග්‍රහනය වැඩි ඡන්ද කීයද කියලා.‌මම තව එකක් කියන්නම් ලබන මහ මැතිවරනයේදි යුඑන්පි එක මන්ත්‍රි ධුර 40 සීමාවට ‌ෙවෙනවා.ඒකෙනුත් 10ක් 15ක් ආන්ඩුවට ‌ෙහේත්තු ‌ෙවෙනවා.

  9. Janaka from Mathara says:

    සදාකාලිකවම බොරුවෙන් ජීවත්වෙන යූඇන්පී කාරයෙක්
    ඉතිහාසයේ පලමු වතාවට ඇත්තක් කියල තියෙනව.

  10. Benet says:

    Last minute Polonnaruve Naya ledak Danna inney

  11. Sira says:

    Muuu mewa kiyawanne ICC eken release karapu ekak balagena neda…?Picture eke thiyenne …😂😂😂

  12. Ananda says:

    යූ න් පි එකට නායකකු නැති තැනට පත් උනා. පියානෝ කලේ තමාට තර්ජනයක් වේවි කියල හිතුව හැමෝම ස්වර්ගස්ත කලා. ඒ උන වැකුයුම් එක තමා තවමත් පක්ශෙට වෙලා තියෙන්නේ. සජියා පස්සේ ගිය යු න් පී කාරයෝ ටික සජියාගේ මෝඩ කම එක්කෝ දනගෙන හිටියේ නැහැ. නැත්නම් බල ලෝභෙට න්ශ්ශ්බ්දව ඉන්නවා. මට පුදුමේ රනිල්, කරැ ගේ චන්දෙ වත් සජිත්ට ලැබේවිද කියලඅ

  13. Think Tank says:

    හරීන් එක්කෝ අමූ මෝඩයෙක්, නැත්නම් සජියගෙ එදිරි කාරයෙක්!
    ලෝකයේ කිසිම රටට පරාදය දැක, දැකත් කිසිම පාක්ෂිකයෙක්තම අපේක්ෂකයාගේ පසුබෑම ප්‍රසිද්ධියේ පිලිගන්නේ නෑ, එතකොට පාක්ෂිකයෝ දුර්මුඛවෙලා ඡන්දෙ නොදී සිටින
    නිසා. දැන් පේනවනෙ මුලු ඡන්ද ප්‍රතිශතයෙන් 5%ක්
    පමණ ගන්ඩ ඉන්න අනුර කුමාරවත් පරාජය කලින්ම පිලි ගන්නේ නැහැ.
    මිනිහා නියත පරාජය දැක, දැකත් කියන්නෙම මිනිහ තමයි මේ රටේ මීලඟ
    ජනාධිපති කියල.

    ඒකයි මැතිවරනවල සම්ප්‍රදාය!

  14. 360͒ දී බැලුන් හරිය ලැජ්ජාව වහ ගන්න ඇද බෑ චේතිය පච;;;;;;;,,,,,,,,,

    # බහුතරයක් හුදී ජන ඉල්ලීමක් වුණු ගෝටාභය මැතින්දුන්ව , මහින්ද මැතිඳු අතින් අල්ලා ගෙන විත් ජනයා ඉදිරියට බලෙන් ඉදිරිපත් කල බව.
    # සහරන් ඇතුළු මුස්ලිම් ජනතාවට රාජපක්ෂවරුන් විසල් වරදාන දී ත්‍රස්තවාදය පෝෂණය කල බව කී විට , දිල්කා ,එසේනම් 2015 දී සහරාන් ද
    ඇතුළු මුස්ලිම් ප්‍රජාව හංසයාට සහය දුන්නේ මන්දැයි ඇසුවිට අන්දුන් කුන්දුන් වී ,ගොත ගසමින් එම ජන කොටස් දිගටම සහය දෙන්නේ එජාපයට
    බවට පච බොරුවක් ඇදබා ලිස්ස යෑම සහ තම අඩු කලය සොලවමින් , අස්ලීලයෙකු මෙන් ,ගොට ගේ මාද්‍ය ප්‍රකසිකාවක් යැයි දිගින් දිගටම එම මාද්‍යවෙදිනියට චෝදනා කිරීම.
    #සජියාගේ පසුබෑම මෙවැනි සුළු අගයකට ලගු කොට,පසුව එය තමා කරන ඉදිරි කැම්පේන් වලින්, ඉදිරියෙන් ඉදිරියට නංවාගෙන යන බව.

    • sathya says:

      ඔබතුමාගේ භාශා විලාශයෙන්ම පේනවා නිකං ෆේස්බුක් බලකායක ලදරුවෙක් නොවන බව. මමත් ඔය කියන 360 වැඩ සටහන දැක්කා. මම එතැනදී දැක්කේ ගෝඨාභය මහතා කියන භාශාව හරින්ට තේරුම් ගැනීමට අපහසු බව. ඒ වගේ නූගත් අයට ආමන්ත්‍රනය කල යුත්තේ ඉතා පහත් බාසා ශයිලියක් යොදාගෙනයි. ගෝඨාභය මහතා සහ සජිත් යනු අහසට පොලොව වගේ දෙදෙනෙක්නේ.

  15. CHAMINDA - SADA STF says:

    MACHO HARIN
    YOU CAN JOIN WITH GOTA…. NO ISSUE BRO. WELL COME.. YOU WILL BE MINISTER FOR LADIES & GENTLEMAN
    CAN USE BOTH… BRO NO ISSUE COME RIGHT NOW….

  16. suresh olagama says:

    Seems sajith does not need a opponent with supporters like Harin

Main News