සජිත් ඉවතට ස්ථිරයි.. ජනාධිපති අපේක්‍ෂක නව සන්ධානයේ නායකයායි..

August 3, 2019 at 3:23 am | lanka C news
සජිත් ඉවතට ස්ථිරයි.. ජනාධිපති අපේක්‍ෂක නව සන්ධානයේ නායකයායි..

එක්සත් ජාතික පක්ෂය ප්‍රධානත්වයෙන් බිහිකිරීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයන් පිහිටුවනු නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වැදීමට නියමිත බව එම පක්ෂයේ හිටපු මන්ත්‍රීන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

යෝජිත නව සන්දානයේ ව්‍යවස්ථා කෙටුම්පත අනුව එක්සත් ජාතික පක්ෂය ද නව සන්ධානයේ නායකත්ව මණ්ඩලයේ එක් අසුනක් පමණක් හිමිවෙන අතර නායකත්ව මණ්ඩලය විසින් නම් කරන පුද්ගලයෙකු ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කරනු ඇතැයිද කියා සිටියේය.

නැවත කතාවක් රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂක තරග කිරීමේ අවස්ථාවක් ඇති බවත් පුරුදු පරිදි තමන් නායකත්වය අභියෝගයට ලක් වූ අවස්ථා වලදී කරන ආකාරයෙන් මෙවරද ඔහු නායකත්ව මණ්ඩලයක් පිහිටුවා එම අර්බුදය සමනය කර ගන්නා බවක් පෙනෙන්නට ඇතැයි ගුණරත්න මහතා පෙන්වා දෙයි.

56 views

9 Comments to “සජිත් ඉවතට ස්ථිරයි.. ජනාධිපති අපේක්‍ෂක නව සන්ධානයේ නායකයායි..”

  1. raterala says:

    නායකත්ව මණ්ඩලය ට 100 හිටියත් ඔතන වැඩ වෙන්නෙ ඇමෙරිකානු ගැති රනිල් ගේ න්‍යාය පත්‍රය ට අනුවයි ,.

  2. Sun says:

    I cannot understand how people are protecting a this type of leader only per persona benefit. He looted the country and rob the bank still people behind him without knowing the idea of democracy. All want to be like slaves without following the principles of democracy. That is freedom speech and ideas. He was dominating the country by showing the authority of autocracy. I cannot understand the politics all are slaves like.

    • සිංහල බන්ඩා says:

      ‘කැපුවත් කොල’ එජාප සිංහල ගොන්නුන්ට රට ජාතිය ආගමට වැඩිය ලොල්ලෙක් හොරෙක් නායකත්වය දැරැවත් පක්ෂය ලොකු බව දන්නෙ නැද්ද?

  3. A. Balasingham says:

    I declared in 2002 ” Lokka is a cunning fox ” and it is applicable even today.

  4. kore says:

    UNP ekata nagitinna bari wenna winasa kale R, premadasage 88,89 bishanaya saha hemage arya bishanayayi, UNP eka thama premadasage saha hemage pao gewanawa.

    • OLU says:

      බටලන්දේ වාදකයාගේ කෙරුවාව කවුද නොදන්නේ ….රනිල් ගේ න්‍යාය පත්‍රය රට ජාතියට හෙනයක් මොහුට සහය දෙන සැමට සාපවේවා !
      මෙලෙච්චේද .කොටි ත්‍රස්තවාදය අවසන්කළ ත්‍රිවිඩ හමුදාවට මේ නිවට දුෂ්ට වහබි ත්‍රස්තවාදීන් රකින වත්මන් ආණ්ඩුව නෙරපා දමන්න බැරි මොකද ? රටක ත්‍රිවිඩ ආරක්ෂා හමුදාවක් තියෙන්නේ වසර 5 බලයට පැමිණෙන කපටි වංචාකර දේශපාලුවන් රකින්න නොවේ රට ජාතිය ආරක්ෂා කරන්න ….
      සට­නට ගියොත් නැහැ ආපසු හැරෙන්නේ
      වෙඩි උණ්ඩ­යට ළය පා බිය කරන්නේ
      සට­නෙදි පරයො පසු නොබල දුවන්නේ
      එහෙ­මයි සටන් කොට දේශය රකින්නේ
      බැරි කොට සටන් වැද හෙළ­යන් පර­දන්ඩ
      ඇති කොට බේද උඩ ගෙඩි දෙති හෙළ­යන්ඩ
      සිහි කොට නොදී ලද නිද­හස නැති­වෙන්ඩ
      දිවි කොට රකිව් නිද­හස රට රැක­ගන්ඩ

  5. අනේ *කාපන් says:

    සජිත් උපන් ගෙයි මෝඩයෙක් විශ්වාසභංගයේදී රනිල් පරාජය කර අගමැති වෙන්න ඒ වෙලාවෙ තියා මේ වෙලාවෙ සංධාන ව්‍යාස්ථාවට විරුධ චන්දයක් දෙන්න තරං වත් පිටකොන්දක් ඔහුට නැත.

  6. Wewagedara Appuhamy says:

    This is a real UNP principle and policies of history of leadership .
    Thus Wickrsinghe of R… ever-never change by USA money supply root has been an open by CIA and FBI.
    Indeed UNP is now dead outfits .No living life for UNP in future.

  7. Gonsun says:

    Ranee aiya rata kala denneya hapayakne
    Saji babo aragaththata eke rasak nehenae
    Ituru wetchcha nidahan nam godagannata ethine
    Avuruda panahakata tharam wastuva haramine

Main News