සජිත් ඉවසා ඉවරයි.. රවිට මාරාන්තික ප‍්‍රහාරයක්.. ‘බැංකු හොරා, වසලයා, පගාකාරයා’ බලු බැණුම් ප‍්‍රසිද්ධියේ බැණ වදී…[Video]

April 16, 2019 at 10:31 pm | lanka C news
සජිත් ඉවසා ඉවරයි.. රවිට මාරාන්තික ප‍්‍රහාරයක්.. ‘බැංකු හොරා, වසලයා, පගාකාරයා’ බලු බැණුම් ප‍්‍රසිද්ධියේ බැණ වදී…[Video]

එජාප නියෝජ්‍ය නායක නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් අද දිනයේ උත්සව සභාවත් අමතමින් දරුණු ප්‍රහාරයක් එල්ල කළේය.

එජාප උප නායක රවී කරුණානායක මහතා විසින් ඊයේ දිනයේ සිදුකරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙය ප්‍රකාශය සිදු කරන්නට ඇතැයි වාර්තාවන් පළවෙයි.

පේ‍්‍රමදාස මහතා ධම්ම පදයේ ගාථාවක්ද උපුටමින් කියා සිටියේ බැංකු කඩන්නේ වසලයන් බවත් බැංකු හදන්නේ බ්‍රාහ්මනයන් බවත්ය.

ජනතා මුදල් සොරාකන, කොමිස් ගහන, පගාගහන, අල්ලස් ගන්නා පුද්ගලයා තමන් වසලයෙක් යයි ක‍්‍රියාවෙන්ම ඔප්පු කර ඇති බවද ඇමතිවරයා පැවසීය.

‘ගියොත් ගිය කැන ඉවරයි. වගකීමක් බාර ගත්තොත් ඒ වගකීම විනාශයි. ජනතාව බලාපොරොත්තු වෙනව ආලෝකය නමුත් ලැබෙන්නෙ අන්ධකාරය’ යයිද කී ඔහු කවදාවක් බැංකු කඩල බ‍්‍රාහ්මණයෙක් වෙන්න බෑ. තමන් හෝ තම බිරිද යොදවා අල්ලස් ගැනීම බ‍්‍රාහ්මන ක‍්‍රියාවක් නොවෙයි’ යයිද සදහන් කලේය.

ඉතා ඉක්මනින් ලක්වාසීන්ට වසලයන් හා බ‍්‍රාහ්මණයන් තේරුම් ගැනීමට ප‍්‍රඥාව පහල වේවා යයිද ඇමතිවරයා කියා සිටියේ ලුණුගම්වෙහෙරේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

159 views

20 Comments to “සජිත් ඉවසා ඉවරයි.. රවිට මාරාන්තික ප‍්‍රහාරයක්.. ‘බැංකු හොරා, වසලයා, පගාකාරයා’ බලු බැණුම් ප‍්‍රසිද්ධියේ බැණ වදී…[Video]”

  1. සිරා says:

    සජියා කියන්නේ “ඔහුගේ පියා උපතින් හා ක්‍රියාවෙන් වසලයෙක් වූවත් තමා වසලයෙක් වන්නේ උපතින් පමණයි…ක්‍රියාවෙන් තමා බ්‍රාහ්මණයෙක්” යන්නයි.

  2. පොඩි එකා says:

    මදෑ සුඡීව පොතක් ලිව්වා..

  3. nihal says:

    Only hope for this country is Gotabhaya..

  4. Gonsun says:

    Reswehera Sathapena Budu Pilimayen ahanna, kawuda papuwa, pita saha hisa heruwe kiyala.
    Wasalayekge nama kiyawi.

    Rajagedara Badu Horakam kale kawuda?.

    Galle Hotalayake prdrshanayata tibu Malayak ragena Mudal passe dennam kiya nodunne mokage ammada?

  5. Asoka says:

    Sinhalayani, dan-wath hari hati avaboda karaganilla Ravi kiyana ekaa Demalek Kiyala, Ravi Karunanayagam, Bandula Manthri tumaa kiyapu eka hariyatama hari Parlimentuwaydee

  6. Nidan Hora says:

    Nidan hora saha Banku Hora athara gini. Mun serama horu. Munwa athugala daana eka ratata subayi.

  7. THILAK says:

    UMBALAGEN HAMBAWENNA EWA THAMAI

  8. මාතර සුනිල් says:

    අඩු කලේ සෙලවේ.
    ඔන්න ඔය රෙදි ටිකක් අපුල්ල ගෙන දෙන දෙයක් කාල, වෙන දෙයක් බලාගෙන හිටපන්. බැරිම නං නංගිට කියපන් සල්ලි අච්චු ගහන්න කියලා.

  9. ඒ කාලේ තාත්තාට සල්ලි නැති නිසා මිනිස්සු සල්ලි එකතු කරලා මොරිස් මයිනර් කාර් එකක් අරන් දුන්නා. තාත්තා මැරෙනකොට තාත්තගේ තාත්තා අරගෙනදාපු අක්කර පනහක වත්තක් ගල්ගමුව පැත්තේ තියෙනවා පුතා එංඟලන්තේ ඉගෙන ගත්තා ලොකු මුදලක් වියදම් වෙන්නත් ඇති.හැබැයි රස්සාවක් නම් කවදාවත් කරලා නෑ බිස්නස් කලා කියලා ආරංචියකුත් නෑ.පුද්ගලික මුදලුත් බෙදනවා හරි හරියට.යහළුවන්ගේ මුදලුත් බෙදාදෙනවා.තැනක් ලැබුනොත් යහළුවන්ට ඕවා පොළියත් එක්ක දෙන්න වෙනවානේ.තාත්තා උදාවේ පිඩෙලි කොන්තරත් එක අර කාටද දුන්නා වගේ.මේ යන විදිහට 88-89 කාලේ මතක් වෙනවා,දැන්මම පැය 24රම වැඩකරන්න කියලා නියෝග දෙනකොට ඒ වැඩකරන මිනිස්සුන්ගේ ගෑණු, ළමයින්ගේ කටයුතු කරන්නේ මෙයා ගිහිල්ලද.ඉස්සර පියාණන්ගේ කාලේ වගේ ගොන්නු මේකාලේ නෑ පොඩි බේබියෝ.ආයෙමත් ලංකාවේ මළගෙයක් උනාම සතුටට රතිඤ්ඤා පත්තු කරන දවසක් නොවෙන්න කටයුතු කලොත් හොඳයි ගොයියෝ.පරන කථා වස්තුව මිනිස්සුන්ට අමතක නෑ ඔහොම යනකොට අපි මතක් නොකලාට රවීම මතක් කරාවි.

Main News