සජිත් ඉවසා ඉවරයි.. රවිට මාරාන්තික ප‍්‍රහාරයක්.. ‘බැංකු හොරා, වසලයා, පගාකාරයා’ බලු බැණුම් ප‍්‍රසිද්ධියේ බැණ වදී…[Video]

April 16, 2019 at 10:31 pm | lanka C news
සජිත් ඉවසා ඉවරයි.. රවිට මාරාන්තික ප‍්‍රහාරයක්.. ‘බැංකු හොරා, වසලයා, පගාකාරයා’ බලු බැණුම් ප‍්‍රසිද්ධියේ බැණ වදී…[Video]

එජාප නියෝජ්‍ය නායක නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් අද දිනයේ උත්සව සභාවත් අමතමින් දරුණු ප්‍රහාරයක් එල්ල කළේය.

එජාප උප නායක රවී කරුණානායක මහතා විසින් ඊයේ දිනයේ සිදුකරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙය ප්‍රකාශය සිදු කරන්නට ඇතැයි වාර්තාවන් පළවෙයි.

පේ‍්‍රමදාස මහතා ධම්ම පදයේ ගාථාවක්ද උපුටමින් කියා සිටියේ බැංකු කඩන්නේ වසලයන් බවත් බැංකු හදන්නේ බ්‍රාහ්මනයන් බවත්ය.

ජනතා මුදල් සොරාකන, කොමිස් ගහන, පගාගහන, අල්ලස් ගන්නා පුද්ගලයා තමන් වසලයෙක් යයි ක‍්‍රියාවෙන්ම ඔප්පු කර ඇති බවද ඇමතිවරයා පැවසීය.

‘ගියොත් ගිය කැන ඉවරයි. වගකීමක් බාර ගත්තොත් ඒ වගකීම විනාශයි. ජනතාව බලාපොරොත්තු වෙනව ආලෝකය නමුත් ලැබෙන්නෙ අන්ධකාරය’ යයිද කී ඔහු කවදාවක් බැංකු කඩල බ‍්‍රාහ්මණයෙක් වෙන්න බෑ. තමන් හෝ තම බිරිද යොදවා අල්ලස් ගැනීම බ‍්‍රාහ්මන ක‍්‍රියාවක් නොවෙයි’ යයිද සදහන් කලේය.

ඉතා ඉක්මනින් ලක්වාසීන්ට වසලයන් හා බ‍්‍රාහ්මණයන් තේරුම් ගැනීමට ප‍්‍රඥාව පහල වේවා යයිද ඇමතිවරයා කියා සිටියේ ලුණුගම්වෙහෙරේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

187 views

20 Comments to “සජිත් ඉවසා ඉවරයි.. රවිට මාරාන්තික ප‍්‍රහාරයක්.. ‘බැංකු හොරා, වසලයා, පගාකාරයා’ බලු බැණුම් ප‍්‍රසිද්ධියේ බැණ වදී…[Video]”

  1. Niru says:

    Now you see the truth. Entire unp is a mess. Den of thieves. All of them should spend their remaining life time in Welikada after next general election.
    This admission of Premadasa shows he too knew who robbed the bank and how. So he is equally guilty for robbing people’s money.

  2. kushan says:

    Ela bokka sajith api oba samagai! ara uru thadiya melo wadak karala naa maasayakma light kapuwa

  3. nethu says:

    penawa ne sajith ma piligannawa lanka history eke nindithama horakama kare me aya kiyala,

    itin tawath kumana katha da?

  4. Nim says:

    OHOMA YAAAN
    SATANA ARABA ATHA
    PALA NELA GANEEMA
    POHOTTUWA SATHU
    RAJAKARIYEE WE.

  5. Lawsriya says:

    Najachcha wasalo hothi, nagachcha hothi amathiyano
    Kammana wasalo hothi, kammana hothi amathiyano!
    Applicable to all ministers.

  6. simion says:

    එතකොට සෑර්….බැංකු කැඩීම වසල ක්‍රියාවක් නම් නිදන් හෑරීම මොන ක්‍රියාවක්ද?…නොදන්න නිසයි මේ අහන්නේ…..

  7. Malvathu Asgiri Girigoris says:

    මුන් ඔක්කොම හොරු .
    නිදන් හොරාගේ තාත්තගේ කාලෙ රජගෙදර තිබුන වටිනා චිත්‍ර ලන්ඩන් වල වෙන්දේසි උනා.
    එවැනි නිහීන හොරු මුන්.

  8. අප්පුහාමි says:

    225ම වසලයෝ … අපි තීන්දු කර අවසන්.

  9. හැකහැක says:

    නිදන් ගොඩදැමීම ,හොර සල්ලි අච්චුගැසීම,කොටින්ට ආයුද තොග ලබා දීම,කන්‍යාවියන් ලවා තමන්ව නාවා ගැනීම බ්‍රාහ්මණ ක්‍රියා වේ.බ්‍රාහ්මණයා – බ්‍රාපති සුසන්යෝගයත් රස විදිමු.

  10. upatha wedagath sadakayak… siddarthe kumara, jesusthuma pahath kulawala ipadunada???? mahajana sewawan karana minisun innawa upatha mokaka unath. Heenamanayen pelunath premadasa mahatha engalum kamhal, udagam thulin duppatata sewayak kala. hebeyi kulawathunta gerahuwa, thenak dunne netha …. ape rate kulaheena ayata rajawenna deviyo ida denne netha. dunnoth ikmanatama ayin karanawa…..oba apata kala deyak netha namuth duppathunta gewal denawane hondayi WIMAL MEYA PALAKARAYIDA SEKAYI

Main News