සජිත් උතුරට එකක් දකුණට එකක් කියනවා…
July 23, 2020 at 8:02 am | lanka C news
තමන් උතුරට එකක් දකුණට එකක් කියන නායකයෙක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
22 පස්වරුවේ හෝමාගම ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා උතුරු ප්‍රදේශයේදී සිදු කරන ප්රකාශයන්ට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් දකුණේදී ප්‍රකාශ කරන බවයි.
පසුගිය දිනෙක උතුරු ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබෙන්නේ දහතුන්වැනි සංශෝධනය වෙනසක් නොමැතිව ආරක්ෂා කරමින් දෙමළ ජනතාවට සමාන අයිතීන් සමග විසඳුම් දීමට යෝජනා කරන බවයි. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට විසඳුමක් ලබා දෙන බවත් එම ප්‍රකාශයේ ඇතුළත් වෙයි.
නමුත් සජිත් ප්‍රේමදාස මහතා දකුණේ ජනතාවට තමන්ගේ ඇත්ත ප්‍රතිපත්තිය වසන් කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබීය.
මෙවැනි දෙබිඩි ප්‍රතිපත්තියක් සහිත පුද්ගලයින් කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බවත්, එය එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදීමට ද හේතුවක් වී ඇති බවත්, අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
එදා රණවිරුවන් නොමැති නම් අද මෙවැනි මැතිවරණයක් පැවැත්වීමටවත් අවස්ථාවක් නොලැබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා විශාල කැප කිරීමක් සිදු කළ ජාතියක් වශයෙන් මෙවැනි දෙබිඩි ප්‍රකාශ සිදු කිරීම හෙළා දැකිය යුතු බවද අවධාරණය කළේය.
අද ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වැඩ කිරීමට හැකි බවට ඇතැමුන් ප්‍රකාශ කළත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙන ගිය නායකයෝ එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට සුදුසුම පිරිස බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, ගාමිණි ලොකුගේ යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
– සිසිර මුණසිංහ
පෑඩ් සජියාගෙ කුලෙ හැටි, අපටත් ගමේ රෙදි ඇපුල්ලුවේ උගෙ නැන්දා
පේඩිගෙ ප්‍රේමදාසගෙ අක්කා, ඒ අක්කලත් ඒවගේමයි ,අපි නොදන්න ශෝ! අනේ අම්මපා, හිනාවෙලත් බැහැ හිනා නොවිත් බැහැ
මහින්ද මමහත්තයෝ , ඔය සියලුදේ අගෝස්තු 5 ට පසුදින සජියා බෙල්ලේ වැල දාගැනීමෙන් පසු හබේස්
රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා… එච්චරයි අපිට ඕනේ, පොදුජන පෙරමුණට ජය වේවා! අගමැති මහින්දට ජය වේවා! 🌷❌ 2020 ඔබේ වට්නා චන්දය පොදුජන පෙරමුණට ලබා දෙමු ස්තුති යි. රටම ආදරේ අප්පච්චි.මහින්ද රාජපක්ෂය මොනාද කලේ කියන කුහකයිට මේවා පේන්නේ නෑ.
බුදුගුණ බලයෙන් ලෝක වාසීන් සුව පත් වේවා
සජිත් ගේ උතුර දකුණ හොයන්න කලින් ඔයාගේ ඔය පරණ ගොබ්බ හරක් ටික මෙල්ල කරගෙන ඉන්න. ගෝටා ජනාධිපති උනේ ඔයා වටේ ඉන්න මි හරක් ගේ ගොන් ආතල් බලන්න නෙමේ. අරහෙන් එකෙක් කුරුණෑගල පිස්සු බල්ලෙක් වගේ බුරනවා, තව එකෙක් ගම්පහ ඉඳන් දත්මිටි කනවා, එකෙක් මිගමුව නැති කරනවා කුඩු ගෙන්න ගෙන්න. මිනිස්සු එච්චර ටම මෝඩ ද කියලා බලා ගන්න පුළුවන් චන්දෙන් පස්සේ පුට්ටුව කුජිත උනහම. එදා අපේ හාමුදුරුවනේ පොළොවේ පස් තමයි කන්න වෙන්නේ.
පුන්නක්කු බෛයි වහලෙක්..😂😂😂
අගමැතිතුමනි කොහොමත් පේමදාස මහත්තයාට දැන් උතුර දකුණ මාරු වෙලා තියෙන්නේ.
ඔබ තුමා පිට රටට 13+, ලංකාවට 13-, ඔක්කොම එකයි.
Moo u karana ewa anith evunta kiyanwa. MARA pala gedara paw nodhi.
ඔය ඔක්කොම එකයි. පඩි කතා එපා. අපි පවුල් පිටින් ඉන්නෙ ඕමාන් වල. ජොබ් නැහැ. ඉන්න තැන් නහැ. කවදද එන්න අවසර දෙන්නෙ. අපේ වියදමින් එන්නේ. රට වහගෙන හිටියට ශ්‍රි ලාන්කිකයො ගොඩක් මැදපෙරදිග දුක් විදිනවා.
ඔව්ව කියල වැඩක් නැහැ. උඹලා තමා හරක්. ඒ දවස් වල කතිරේ ගහල හුරේ දාලා පත් කරනකොට හිතුන්නේ නැහැනේ කවද හරි තොපේ පු ත් ඇරලා තමයි මේ ආණ්ඩුව යන්නේ කියල.
umba wagey nariyek newei sajith. umba gota ta weda karaganna deela nuhuka paththakata weyan para naakiya