සජිත් එජාපයෙන් හා දේශපාලනයෙන් සමු ගැනීමට තිරණය කරයි..

November 19, 2019 at 10:00 am | lanka C news
සජිත් එජාපයෙන් හා දේශපාලනයෙන් සමු ගැනීමට තිරණය කරයි..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස තරග කර පරාජයට පත් වූ සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

බොහෝ දුරට ඔහු දේශපාලනයෙන්ද සමුගනු ඇති බවද දැනගන්නට ඇත.

රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා ද කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බවයි.

ජනාධිපතිවරණයෙන් තමන් පරාජය කිරීමට පක්ෂයේ නායකයා ඇතුළු පිරිසක් වක්‍රව කටයුතු කර ඇති බව ඔහු විස්වාස කරන බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් ඉවත්වීම සමීපතමයන් පිරිසක් මැදිහත් වී වළක්වා ගෙන තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වී සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂය භාර නොදෙන්නේ නම් මීළඟ මහ මැතිවරණයට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් වෙනම දේශපාලන බලවේගයක් ලෙස තරගවැදීමට එම කණ්ඩායම දැනටමත් තීරණය කර තිබේ.

ඒ සදහා සූදානම් වීමට අවශ්‍ය කාලය ලබා ගැනීමට හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට අවශ්‍ය 2/3 බලය ලබා නොදීමටද එම කණ්ඩායම දැනටමත් තීන්දු කර ඇත.

127,514 Viewers

13 Comments to “සජිත් එජාපයෙන් හා දේශපාලනයෙන් සමු ගැනීමට තිරණය කරයි..”

  1. Amal says:

    They are telling lies to the public. Sajith, Sujeewa, tomiya, Mangala, Pacha, SF, Chathura are planning to establish a new Party for UNP, so they can capture the attention of a new party with new breed, young blood, to gain the attention of UNP voters who does not like RW/MS/KJ/RK/RMadduma/PRRAjitha etc.

  2. ගෝමස් says:

    තමුන් දේශපාලනේට සුදුසු නෑ කියන එක තෙරුන් ගන්නවනං හොඳයි තමයි. ඔය බොළඳ කතා දැන් කාලෙට හරි යන්නේ නෑ.

  3. ගෝමස් says:

    තමුන් දේශපාලනේට සුදුසු නෑ කියන එක තෙරුන් ගන්නවනං හොඳයි තමයි. ඔය බොළඳ කතා දැන් කාලෙට හරි යන්නේ නෑ.
    “කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් ඉවත්වීම සමීපතමයන් පිරිසක් මැදිහත් වී වළක්වා ගෙන තිබේ.” ගොන්පාර්ට් නොදා හොරු සෙට් එක නීතිය ඉදිරියට යන්න සුදානන් උනානං හොඳයි.

  4. HAREEN says:

    මාස කිපයකට පෙර හරීන් “සජිත් එනවා, සජිත් එනවා”. දැන් හරීන් “සජිත් යනවෝ, සජිත් යනවො”

  5. sura says:

    එතකොට කොහොමද අපි අර කීව මෝටරෙන්, ඩයිනමෝවෙන් වැඩ ගන්නේ……….

  6. saman says:

    අනේ පව් මෙයා. මේ හදන්නේ අනුකම්පාව දිනා ගෙන ඊළග දැල එලීමටයි. අපි දන්නැද්ද ඩයිනමෝව……

  7. Lavariyage Koluwa says:

    Wediyenma damage keruwe Mongal , Kalawadda, Parajithaya, Banku Hora , Jumper Hesha, Champakaya………

  8. kawinda says:

    me katha boru. nethiwana janapriya bawa newatha ethikaragannata mahajanayaage illima pita aawaa kiyala passe kiyai. borunam balanna..

  9. Niru says:

    Good decision

  10. 77 UNP says:

    මේකත් හරියටම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගත්තා වගේම ගේම් එකක්. දේශද්‍රෝහී මංගල, වහාබින් සෙට්එක, ෆුට් නෝට් කල්ලිය එක්ක අලුත් පක්ෂේ හැදුවම හරි ෂෝක්. මහා මිනීමරුවා ම-රණසිංහ ප්‍රේමදාස පින්තූර ඉස්සරහින් එල්ලගත්තාම පණට ආදරේ මිනිස්සු පැනලා දුවනවා. පක්‍ෂ නායකයාගේ ගොන් කථා ඇහුණාම ඉතිරි ටිකදෙනා වමනේ දාන්න දුවනවා. මොළේ කොලොප්පන් සෙට් එක වේදිකාව ඉස්සරහ ඩාන්ස් කරනවා. සුමන්දිරම්ට ඊලමේ කොන්දේසි ටික දෙන්න පොරොන්දු වුනාම චන්ද ලක්‍ෂ 8 විතර ෂුවර්. වාහබින් සෙට් එකෙනුත් චන්ද ලක්‍ෂ 8 විතර ගන්න පුළුවන්.

  11. damian says:

    සජිත් කිසි ලෙසකින් රටක නායකත්වයට සුදුසු හැකියාවක් හෝ බුද්ධියක් සහිත කෙනෙකු නොවන බව ඔහු හා වටේ ඉන්න අය තේරුම් ගත යුතුයි .
    ඒ ඔහුගේ වැරැද්දක් නොව ඒ මනුස්සයා ගේ උපන් ගතිය ය.

  12. Angoda Buva says:

    අනේ එයාට යන්න දෙන්නම එපා….කොහොම හරි එයාව නවත්ව ගන්න…වැඳල කියන්නම් එයාව නවත්වා ගන්න.

    වෙන මොකටවත් නම් නෙමේ ලඛන පාරත් මෙයාට කියල රටටම හොඳ ගොන් ආතල් ටිකක් ගන්න.

    නැතිව ඉතිං තමාගෙ ජය වෙනුවෙන් රට ජාතිය දෙකම මෙහෙම තුච්චම විදිහට පාවා දීපු එකෙක්ගෙන් වෙන මොනව ගන්නද ?

    අනේ නිකන් තවත් පඩ ෂෝ නොදා ඉඳපල්ල තොපේ ඔය පඩ ෂෝ දැන් මිනිස්සුන්ට තිත්තම වෙලා තියෙන්නෙ.

    මොකද එයාට දේශපාලනේ අත්හැරල ගිහින් රජයේ රැකියාවක් කරන්න සුදුසු කම් තියෙනව කියලයෑ.

  13. Malvathu Asgiri Girigoris says:

    එහෙම නම් full time නිදන් හෑරීමට කාලය මිඩංගු කල හැකියි.

Main News