‘සජිත් එනවා’ කුරුණෑගල රැළිය එජාප නායක විසින් තහනම් කරයි..

September 3, 2019 at 10:13 pm | lanka C news
‘සජිත් එනවා’ කුරුණෑගල රැළිය එජාප නායක විසින් තහනම් කරයි..

කුරුණෑගල දී පැවැත්වීමට නියමිතව ඇති ‘සජිත් එනවා’ එජාප කැරලිකාරයන්ගේ රැස්වීම නොපවත්වන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දන්වා තිබේ.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ අගමැතිවරයා විසින් දැනටමත් ඒ බව සජිත් පාර්ශ්වයට වෙත දැනුම්දී ඇති බවයි.

එනමුත් පක්ෂ නායකයාගේ නියෝගය නොතකා කුරුණෑගල රැලිය පැවැත්විමට උත්සාහයක් ඇති බවද ඔහු පැවසීය.

පක්ෂ නායකයාගේ උපදෙස් නියෝජ්‍ය නායකයා විසින් පිලි නොපදින්නේ බල පොරය නිසා විය හැකි බවද ඔහු කියා සිටියේය.

42,412 Viewers

5 Comments to “‘සජිත් එනවා’ කුරුණෑගල රැළිය එජාප නායක විසින් තහනම් කරයි..”

  1. Rata Wenuwen says:

    රජකයාගෙයි තම්බි මුහන්දිරම්ගෙ ද්වන්ද සටනට කොහේද ඉන්න කෙවුලකුත් අතදාගෙන

  2. හැකහැක says:

    “පක්ෂ නායකයාගේ උපදෙස් නියෝජ්‍ය නායකයා විසින් පිලි නොපදින්නේ බල පොරය නිසා විය හැකි බවද ඔහු කියා සිටියේය”.

    මට පේන විදිහට යූඇන්පියේ තියෙන්නෙ `බල පොරයක්’ නොව “බලු පොරයක්”!

  3. Mangala says:

    සජියා නිකo පඩ වෙනවා . පව් ඌ උදේ 4 ඉඳන් රෑ 12 වෙනකන් කුරුනෑගල ස්ටෙජ් එක හදනවා .හරියයි ,අජිතුයි බනානයි ප්ලේන්ටි හදල ඉවරයක් නෑ.රනිල්ගේ එක වචනෙන් ඔක්කොම චකබ්ලාස්ට් නෙ.

  4. පොරමෝලා says:

    සජිත් හැමදාම කලේ තමන් වෙනුවෙන් හඬ නගන අය බිල්ලට දී අවසාන මොහොතේදී රනිල්ට බියවී ඔළුව පහත් කිරීමයි .ඔහුගේ උපන් ස්වභාවය වනුයේ මොකක්ද එක තිබියදී අනිත් දෙකෙන් ගැසීමේ නිවට නියාළු ප්‍රතිපත්තියි. ඒ නිසා ඔහු පසුපස යන අතවැසියන් සැමදාම අනාථයි.

  5. Gayantha says:

    පොන්සේකා 2010 නිකමට දින්නා නම් කොහොම තියෙයිද.. මූව හමුදාපති කරන්න යෝජනා කරපු ගොටාට මඩ ගැහුවා, පත්වීම දුන්න මහින්දට මඩ ගැහුවා, ෆීල්ඩ් මාර්ශල් පට්ටම දුන්න සිරිසේනයව මරන් කන්න හදනවා.. දැන් පොර හිතන් ඉන්නෙත් අපේක්ශකයා වෙන්න වගේ..

Main News