‘සජිත් එනවා’ මාතර රැලියට තවත් පොල්ලක්.. ඒ වේලාවටම සියළු මන්ත‍්‍රීවරුන් අරලිය මැදුරට කැදවයි.. මාතර යන අයට දඬුවම්..

August 23, 2019 at 10:40 am | lanka C news
‘සජිත් එනවා’ මාතර රැලියට තවත් පොල්ලක්.. ඒ වේලාවටම සියළු මන්ත‍්‍රීවරුන් අරලිය මැදුරට කැදවයි.. මාතර යන අයට දඬුවම්..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා ගැනීම සදහා නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පවත්වන ‘සජිත් එනවා’ දෙවන ජන රැළිය අද මාතර දී පැවැත්වෙයි.

මාතර සනත් ජයසූරිය පිටියේදී පැවැත්වෙන මෙම රැළිය සංවිධානය කරන්නේ ඇමති මංගල සමරවීර මහතා විසිනි.

මෙම රැුලියට සහභාගී වන එජාප මැති ඇමතිවරුන්ට දැඩි විනය ක‍්‍රියාමාර්ග ගැනීමට පක්‍ෂ නායකත්වය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර රැලිය පවත්වන වේලාවටම සමගාමීව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අරලියගහ මන්දරියට කැදවා ඇත්තේ සාකච්චාවකට හා භෝජන සංග‍්‍රයකටයි.

61,822 Viewers

21 Comments to “‘සජිත් එනවා’ මාතර රැලියට තවත් පොල්ලක්.. ඒ වේලාවටම සියළු මන්ත‍්‍රීවරුන් අරලිය මැදුරට කැදවයි.. මාතර යන අයට දඬුවම්..”

  1. රටෙ එකා says:

    මොකක්ද ඔට්ටුව මොකා නැතත් සජිත් යන්නෙ රනිල්ගේ ඩිනර් එකට. විනය ක්‍රියාමාර්ග කියපු ගමන් ඕකට චූ යනවා.

    • john the baptice says:

      ඔන්න ගෝටට මුස්ලිම් දෙමල හැත්තගෙ ඡන්ද නැතුවම දිනන්න පුළුවන්.

      • නැවුම් මාවත says:

        දැන් එජාප පාක්ෂිකයන්ට බලාගන්න පුළුවන් නියම එජාප නියම කොළ ලේ තිබෙන එජාපයේ අය කවුද කියල අලුතින් පක්ෂයට ආවද එදා ඉඳල හිටියද කියන එක නෙවෙයි එජාපයේ කියන්නේ පක්ෂයේ චන්ද දායකයන්ට කොච්චර ලැදිද ඔවුන්න්කියන දේ අහනවද කියන එක .
        මාතර රැලියට නොයා රනිල්ගේ විදානයට අරලියගහ මැදුරට රිංගන මැති ඇමතියෝ සියල්ලම වසලයෝ වෙනත් පක්ෂවලින් ඇවිල්ල හරි එජාපය රැකගන්න මාතර රැලියට එන අය තමයි නියම එජාපයට හිතවත් අය සජිත් අනිවාර්යෙන්ම මේ රටේ ජනපති වියයුතුයි ඒවගේම ඒ ජනපතිට උපරිම ශක්තිය දෙන්න පුළුවන් පාඨලී චම්පික රණවකට විතරයි .එජාපයේ මීළඟ අගමැති අපේක්ෂකයා වියයුත්තේ පාඨලී .
        රාජිත ,මංගල ,චතුර තමයි එජාපයට ශක්තිය සපයන්නේ මේ වෙලාවේ සජිත්ට සහය දෙන්න පුළුවන් යොදා බලය පාඨලී

        • මරේ මරු. සජිත් ජනාධිපති, චම් පක අගමැති. සජිත් විහාර ටිකවත් ඉතුරු කලොත් ඇති නිදන් හාරල. චම් පක ට හොදයි කාන්තා කටයුතු පිලිබද අමාත්‍ය්‍යාංශය.

      • dani says:

        කතෝලික ජනතාවගේ වන්දනීය සාන්තුවරයෙක්ගේ නමටත් අපහාස කරමින් උබ හදන්නේ ගෝටගේ කතෝලික ඡන්දත් කඩන්න කියල අපි දන්නවා.

  2. Cyril says:

    UNP eka athule anakota ganeema wenna athi Lichchavi palana kramaya kiyanne.
    UNP eke awadanaya me

  3. රන්බණ්ඩා says:

    අනේ මේ යූ එන් පී රැළට වුණු සන්තෑසිය බොලව්.

  4. Hoo N P Kaaraya says:

    ” Maga Hitiyoth Tho Nasee, Gedara Giyoth Ambu Nasee ” kiyala thiyenne menna mewata thamai !
    Kohomada lokkage tikiri mole!
    Eka Galen Kurullo Dennai!

  5. Bold Citizen says:

    The leader thinks he or his own candidate will win the Presidential election without Sajith.. Funny enough..

  6. buva says:

    අපරාදේ මම නිවාඩුත් දැම්මා

  7. Paranawidana says:

    ELA BUNJA ! ARA SOISA !

  8. CHAMINDA -SADA STF says:

    HOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO
    HIKKI HOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO
    DAN SANIPADA?
    THOPITA OHOMA WELA MADI ME RATA WINASA KALATA……

  9. CHAMI says:

    BANKU HORU SAHA SAPOTERSLA COLABATA AIE

  10. Sun says:

    We cannot expect anything from these politicians with dirty characters. Some are stealing government money, looting banks and taking commission from people. All want to fill their pockets and the innocent people are going after them loosing time and money. They do not have a clear policy of developing the country and helping people. Their task is to get the power and loot banks. Can we believe this type of politicians without having a commitments. Cannot trust these people. Please no point point going after this fellows. They do not have a good record in politics.

  11. lakmawa says:

    munlasthi wenne apahu 2 wana kada haliya hadala rata kannayi

  12. Mahasona says:

    මහා බැංකු සොරකමේ සාපය පල දීල මුන්ට චන්දය දීමෙන් වලකින්න දුන්නොත් ඔබලාටත් ඒ සාපය

  13. සෑම් says:

    මේ රටේ ඡන්ද දායකයෝ මේ හැතිකරේට ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට යවලා මහජන මුදලින් නඩත්තු කරන්නෙ මේ රටේ ව්‍යවස්ථාදායකය හරියට පවත්වාගෙන යන්න. ඒත් උන් නොකරන්නෙ ඒක විතරයි …

  14. සතුටක් නැතත් කාගේවත් විනාසෙට සැනසිල්ලක සිසිල ගෙන එයි හදවතට
    පොල් පිට පොල් ගසා කළ ජන සාපයට
    පිළිතුරු දැන් ලැබෙනවා වාගෙයි අප රටට

    • චම්පා says:

      ගහමු, ගහමු, ජඩපාලන ජුන්ටාව ගෙදර යවන කම්ම පොල් ගහමු!

      • gadol says:

        පොල් ගහල වැඩක් නැහැ ..මනාප දීමෙන් වැලකි සිටිව් එවිට යමපාලනය ගෙදර ..

Main News