‘සජිත් එනවා’ මාතර රැලියට තවත් පොල්ලක්.. ඒ වේලාවටම සියළු මන්ත්‍රීවරුන් අරලිය මැදුරට කැදවයි.. මාතර යන අයට දඬුවම්..
August 23, 2019 at 10:40 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සදහා නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පවත්වන ‘සජිත් එනවා’ දෙවන ජන රැළිය අද මාතර දී පැවැත්වෙයි.
මාතර සනත් ජයසූරිය පිටියේදී පැවැත්වෙන මෙම රැළිය සංවිධානය කරන්නේ ඇමති මංගල සමරවීර මහතා විසිනි.
මෙම රැුලියට සහභාගී වන එජාප මැති ඇමතිවරුන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මේ අතර රැලිය පවත්වන වේලාවටම සමගාමීව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අරලියගහ මන්දරියට කැදවා ඇත්තේ සාකච්චාවකට හා භෝජන සංග්රයකටයි.
munlasthi wenne apahu 2 wana kada haliya hadala rata kannayi
මහා බැංකු සොරකමේ සාපය පල දීල මුන්ට චන්දය දීමෙන් වලකින්න දුන්නොත් ඔබලාටත් ඒ සාපය
මේ රටේ ඡන්ද දායකයෝ මේ හැතිකරේට ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට යවලා මහජන මුදලින් නඩත්තු කරන්නෙ මේ රටේ ව්‍යවස්ථාදායකය හරියට පවත්වාගෙන යන්න. ඒත් උන් නොකරන්නෙ ඒක විතරයි …
සතුටක් නැතත් කාගේවත් විනාසෙට සැනසිල්ලක සිසිල ගෙන එයි හදවතට
පොල් පිට පොල් ගසා කළ ජන සාපයට
පිළිතුරු දැන් ලැබෙනවා වාගෙයි අප රටට
ගහමු, ගහමු, ජඩපාලන ජුන්ටාව ගෙදර යවන කම්ම පොල් ගහමු!
පොල් ගහල වැඩක් නැහැ ..මනාප දීමෙන් වැලකි සිටිව් එවිට යමපාලනය ගෙදර ..