‘සජිත් එනවා’ මීලග කන්නලවුව රනිල්ට ඇහෙන්න ගෝල්ෆේස් පිටියේ..

September 7, 2019 at 12:40 pm | lanka C news
‘සජිත් එනවා’ මීලග කන්නලවුව රනිල්ට ඇහෙන්න ගෝල්ෆේස් පිටියේ..

සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය ඉල්ලමින් රට වටේ යව ‘සජිත් එනවා’ එජාප කැරලිකරීන්ගේ මීලග ජනහමුව කොලඹ ගාළු මුවදොර පිටියෙදී පැවැත්වීමට තීරණය කර ඇත.

එය පැවැත්වෙන දිනය අගමැතිවරයා හා සජිත් පේ‍්‍රමදාස මහතා අතර හෙට පැවැත්වෙන හමුවෙන් පසු ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

තමන් එජාපයෙන් ජනාධිපතිවරණයට තරග වදින බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැනටමත් ප‍්‍රකාශයට පත් කර ඇත.

18 views

11 Comments to “‘සජිත් එනවා’ මීලග කන්නලවුව රනිල්ට ඇහෙන්න ගෝල්ෆේස් පිටියේ..”

  1. sw says:

    ජනාධිපති චන්දයෙන් පස්සේ සජිත් රෙනවා කියලා ගෙදර යන්න පුළුවන් .

  2. Pal says:

    This is just a drama to keep the UNP voters guessing.
    They want to stop them going with Gota ralla.

    Sajith is not a strong leader , but to deceive people they use his farther ‘s name.

    Actually what has Sujith done to the country..

    He is just promising free meals , shoes, school uniforms ect..

    No clear vision.. Can only expect another heap of foreign loans..

    We need Gota to develop this country.. He has proved it.

  3. john the baptice says:

    ‘සජිත් එනවා’ ආර්යාව හින දකිනවා අන්තිමට පරදිනවා

    • හැකහැක says:

      හරීන් එනවා
      ආර්යාව සැනසෙනවා
      සජිත් එනවා
      හූල්ලනවා!!!

  4. චම්පි says:

    මොනවා උනත්එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රියම නායක නායකයා සජිත් ප්‍රේමදාස.කුරුණෑගල රැස්වීම දිහා බලපුවහම මටනම් හිතෙන්නේ ගෝටාටත් අමාරුයි වගේ.සජිත් රැල්ලක් එනවා වගේ

  5. OBSERVER says:

    In an event both Ranil and Sajith contest the presidential elections,the peoples’ observation is that T.N.A. would support Ranil while majority Muslim parties would
    support Sajith.Their conditions to give their support are very important to the Nation.

    • Bald Citizen says:

      Sajith has already looked aside when Jihadist extremists have forcibly and gradually taken
      over the land belonging to Muhudhu Maha Viharaya in Pothuvil. That’s the reward he is giving
      to them for Muslim support.

  6. rita says:

    they have no secular vision to govern the country, bullshit, nothing else

  7. නිළමේ says:

    නියම බත්කන හරක් රටේ කොච්චර ඉන්නවද කියල බලන්න පුලුවන්.

  8. Manoj says:

    අනිත් අයට කියනවා ජනාධිපතිකම ඉල්ලන්නේ මල පෙරේතකමට කියලා …එතකොට මේ මැරීගෙන පොළොවේ පස් කාගෙන මොකටද මේ දඟ දන්න ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ල ගන්න …..එතකොට මළ පෙරේත කම තියෙන්නෙ කාටද …මහ බැංකු හොරා කනකොට සද්ද නැතුව හිටියා ..බොරු චෝදනා යටතේ බුද්ධි අංශ හිරේ දැම්මා ..මෙය දින්නොත් ජනතාවගේ දෙපතුල් ළඟට ඇවිල්ලා ලු වැඩ කරන්න..පාස්කු ප්‍රහාරයෙ 97 වතාවක් දැනුම් දීලා ත් අහක බලාගෙන හිටපු ගොඩට මෙයා වැටෙනවා නේද ….ඔන්න රටේ ජනතාවට තේරුම් ගන්න අවස්ථාවක් ඇවිල්ලා

  9. උපාසක says:

    මෙච්චර කල් මෙයා හිටියේ ආණ්ඩුවේ නෙවෙයිද එතකොට. මහ බැංකුව කොල්ල කනකොට, රටේ තිබුණ සම්පත් ටික විකුණනකොට, රණ විරුවො හිරේ දානකොට සජිත් හිටියෙත් unp එකේම තමයි.

Main News