‘සජිත් එනවා’ රැස්වීම්වල එජාප ‘අලියා’ ලකුණ භාවිතයට අවසර නෑ ..
August 31, 2019 at 3:28 am | lanka C news
සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායමට එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනය භාවිතා කරමින් තැන තැන රැස්වීම් පැවැත්වීමට කිසිදු අවසරයක් දී නැති බව එම පක්ෂ උපනායක මුදල් ඇමැති රවි කරුණානායක මහතා පවසයි.
පාරදිගේ ගොස් ජනාධිපති අපේක්ෂකයන් තේරීම සඳහා අත්සන් එකතු කරන්නැයි ඒ කිසිවෙකුට දැනුම් දී නැති බව ද ඔහු සඳහන් කළේ ය.
එමෙන් ම තැන තැන ගොස් රාත්‍රී භෝජන සංග්‍රහයන් පවත්වා පක්ෂයට විරුද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණ කැඳවිය යුතු බවද ඔහු කියා සිටියේය.
උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.
කමෝන් කරුන්කා රවියෝ! සජියගෙ ඩෝබි වාචාල කටට හොඳ පාඩම
රවි කියන්නේ දේශපාලන ඉතිහාසයේම හොරකමට කප් ගහපු පුද්ගලයෙක්. එමෙන්ම මහජනයා අතර ඉතාම අප්‍රසන්න දේශපාලකයෙක්. මේ පුද්ගලයාගේ හැසිරීම නිසා සිදුවන්නේ සජිත්ගේ චන්ද ගොඩ වැඩිවීමයි.
Mona lakunen hari waren machang…..