සජිත් කරත්තයකට දමා පෝනියෙකු ලවා පාර දිගේ ඇදගෙන යයි… දෙමල සංගිලියන් රජු වගේලු.. [Video]

November 10, 2019 at 6:19 am | lanka C news
සජිත් කරත්තයකට දමා පෝනියෙකු ලවා පාර දිගේ ඇදගෙන යයි… දෙමල සංගිලියන් රජු වගේලු.. [Video]

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජනකවියක් යාපනයේදී පැවැත්විනි.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා සංගිලියන් රජු සේ කරත්තයක අසුන් ගන්වා පෝනියෙකු ලවා ඇදගෙන යන ලදී.

32,258 Viewers

22 Comments to “සජිත් කරත්තයකට දමා පෝනියෙකු ලවා පාර දිගේ ඇදගෙන යයි… දෙමල සංගිලියන් රජු වගේලු.. [Video]”

  1. chandapala says:

    මෙයාගේ තේරීම් තාත්තගේ තේරීම් වගේමයි. එදා විජේතුංග මෙදා මද්දුම බණ්ඩාර .තොර ගන්නේ ඔක්කොටම yes කියන බඩු . වැඩ කාරයෝ උඩට ගන්ඩ බයයි.

  2. kamal says:

    විමල් ඔබ අැහුවා ඒක්සත් ජාතිත පක්ෂයෙ පංච විධ ප්‍රතිපත්තිය ගැන ඒය බාගයට හරි බාගයට වැරදි. නමුත් ෙපාදු පෙරමුණෙ දස වැදැරුම් පනත හරි ඒයට තව ඒක්කහු වෙන්න ඔනෙ පහත ඒ්වා
    1 පළාත් සභා අෙහාසි කර ජවිපෙ මැරුණු 60000න් 31000ක් මැරුනෙ විජිත ෙරාහණගෙ ගිලිහුණු අවිය ගන්න ගිහිල්ලා අනිත් 29000 චින්තනය වැඩි හින්දා නෙවෙයි චින්තනය අඩු හින්දා තමයි මැරුනෙ ඒ කියන්නෙ පුරාණ කර්ම නව කර්ම දන්නෙ නැති හින්දා. නමුත් විමල්ගෙ මනුස්‍යත්වෙයෙන් තෙරුම් ගන්න පුලුවන් ඒක . අායතන හය අැහ හටගන්නෙ පුරාණ කර්මයක් හින්දා නමුත් සිත තය වචනයෙන් ක්‍රියා කරන්නෙ නව කර්මයක් හින්දා. දුප්පත් හො ෙපාෙහාසත් වන්නෙ පුරාණ කර්මයක් හින්දා.නමුත් කපටිතම හින්දා කොමිස් ගැසිමෙන් ෙපාහොසත් වන අය ඉන්නවා ඒක්සත් ජාතික පක්ෂයෙ සජිත් අැතුලුව 26 දෙනෙක් කොමිස් ගහලා තියෙනවා. තව 26ක් ෙනවෙයි 13ක් තියෙනවා මිට පස්සෙ දාන්නම්

  3. ciminal says:

    සදා ඇටෙන්ඩන්ට් මොහොතකට එහෙම හරි සෙල්ලම් රජෙක්වත් වුනොත් තමයි ඉතිං…
    සැබෑ ලොවේදී සජියා…
    නෑ රජ වෙන්නේ…

  4. MD says:

    Pare watila inna bebaddo kare tiyan yannam kiyana eke karatte minissu tikak dagena eyata adagena yanna tibune.katawen witarak madi.kriyawenma pennamu.GOTATA JAYAWEWA!(KRIYAWEN WADA PENNAPU NAYAKAYEK)

  5. මාතර සුනිල් says:

    පෝනියෙක් පිට බුරුවෙක් යන දර්ශනය. ලංකාවට විතරක් නෙවෙයි ලෝකයටම විහිලු සපයනවා. මූ නං ප්‍රෙඩියාගේම පුතා.

  6. sura says:

    ඇයි, බූරුවෙක් ව යොදා නොගත්තේ ???????

    • හාවා says:

      බූරුවෙකුට කියලා බූරුවෙකුව කරත්තේ ගෙනියන එක හරි මදි නේ . ඒක වෙන්නැති .

      • Love nature says:

        පියා දෙමළ කොටින් සමග ඩිල් දමා කොටි සක්කිලි ත්‍රස්තවාදීන් අතින්ම පරලොව ගියා …අද පුතානෝ රජ වෙන්න හිතාගෙන කොටිදෙමළ ඩයස් පෝරා සමග ඩිල් දමමින් දෙමළ සක්කිලින්ගේ පොනිකරත්තේ ගමන් කරනවා ..අහෝ ගමන කොතනින් කෙලවෙයිද ? මෙහෙමත් මෝඩ පුතෙක්

  7. තෝරගෙන තියෙන වාහනේනම් හරි.

    පෝනියයි නැගල යන කෙනයි මාරුවුණා නම් හරියටම හරි.

    හරි ෂෝක් අනේ මෙයාව විනාඩි ගණනකට හරි රජෙක් කරපු එකනම් හරිම ලොකු දෙයක්.

    මොකද ඒක කවදාවත් සැබැවින් වෙන්න මේ රටේ මිනිප්පු කවදාවත් ඉඩ නොදෙන නිසා.

    • Ravi says:

      මාතුපාල says:
      November 9, 2019 at 7:54 pm
      හැබෑ නේන්නම්, ඒ කථා දැන් හුඟ දෙනෙකුට මතක නෑ.
      ආර්යාව සමග පැවැත්වූ අනියම් සම්භන්ධය ගැන කෝපවූ පියානෝ කොටි බෝම්බ කරුවකුට ඔහු අසලට
      ම එන්නට ඉඩ සලස්වා හිටපු නාවික හමුදාපති ක්ලැන්සි ප්‍රනාන්දු මහතාව ගාලු මුවදොරදී
      ඝාතණය කිරීමට කටයුතු කලේය.

      එම මරණය ගැන ආරංචිවූ සැණින් ආරක්ෂක රැකවල් කරුවන්ද දෙපසට තල්ලු කරමින්
      එතැනට දුවගෙන පැමිණි පියානෝගේ ආර්යාව මහා හඬින් විලාප තබමින්,
      “අනේ දෙවියනේ, මේ අපරාධය කල එකාට හෙණ හතම ගහන්ඩ ඕනෑ”
      යනුවෙන් ප්‍රසිද්ධියේම පියානෝට දෙස් දෙවොල් තබන්නට වූවාය.

      • Vasana says:

        සිංහලයෙක් මෙවැනි දේශද්‍රෝහියකුට ජන්දේ දුන්නොත් ඔහු රට ජාතියට කරන්නේ විශාල ද්‍රෝහිකමක් .ඒබව සිංහලයෙනි තේරුම් ගනිව්

  8. Janaya says:

    You are correct Sunil.

  9. lal says:

    Meyata yapane ponikaraththen yanna idaprasthawa hadala dunne meyage thaththa wenna ethi

  10. Pal says:

    These fool will do anything what TNA suggest these days, so desperate to win.

    If won , then the next step is to dance according to the tune of TNA to maintain the leadership.

    Please understand this dramas and all Sinhalese should get together around Gota..

    Gota will look after the true need of Muslims and Tamils to make the proud Srilanans.

  11. cw says:

    Rajaka Rajek?

  12. kawinda says:

    Sirisenata Modige kabaaya enduwa wage meyatath parakramabaahu raju wage enduwaanam apitath balanna thibuna motarei dynamowei tharama..

  13. ගොනා says:

    ජනතාවගේ දුක ජීවිකාව හදුනනවා කියලා කිව්වාට මේ ගොං #*යට කරත්තෙන් බැහැගන්න බෑ

  14. FERNANDO says:

    Aurudu 5 rata kala dan buruweku pete yanawa demala chanda ganna sinhal demala muslin menesune ape samayen inna rata lewelak karane natuwa me show walat asu nowe obe watina chandaya samaya gana sitana apeksakaykuta denna

Main News