සජිත් කරන්නේ ජනාධිපතිට කඩේ යන එකයි.. ජනාධිපති අපේක්‍ෂක කල යුත්තේ රටට වැඩක් ඇති අයෙක්..- ෆොන්සේකා..

July 14, 2019 at 1:20 pm | lanka C news
සජිත් කරන්නේ ජනාධිපතිට කඩේ යන එකයි.. ජනාධිපති අපේක්‍ෂක කල යුත්තේ රටට වැඩක් ඇති අයෙක්..- ෆොන්සේකා..

ඇමති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිට කඩේ යන බවත් ඔහු සෑම විටම ජනාධිපති කියන දේවල් අනුමත කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.

ජනාධිපති අපේක්‍ෂක විය යුත්තේ රටට වැඩක් ඇති පුද්ගලයෙකු මිස ගැලරියට කතා කරන පුද්ගලයෙකු නොවන බවත් ඔහු කියයි.

මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කලේ ගම්පහ ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් පලකරමිනි.

20,579 Viewers

9 Comments to “සජිත් කරන්නේ ජනාධිපතිට කඩේ යන එකයි.. ජනාධිපති අපේක්‍ෂක කල යුත්තේ රටට වැඩක් ඇති අයෙක්..- ෆොන්සේකා..”

  1. tra says:

    pala yako yanda

  2. Rata Wenuwen says:

    පහත් තැනින්නෙ වතුර ගලායන්නේ, සජිත් නොහොත් කොටනම් කම්කරු, ඔබගෙ වරිගෙ අඩුව තමයි පොනීලා ඔය කියන්නේ

    • Dilshan says:

      Agreed 100%Sajith is not capable to run a country. He is just air head just like his wife

  3. බන්ඩා says:

    අද පැහැදිලිවම එජාපය එකෙක් අනෙකා පරදවන තරමටම දෙකට බෙදිලා.

  4. sunimal says:

    එජාපය කියන්නේ රට විකුණන පක්ෂයක් මොකා ආවත් එකම දේ වෙන්නේ

  5. Saman says:

    Last moment before the election Mitree lead SLFP will join UNP – Premadasa fraction. I believe Mitree will be the presidential candidate while Sajith the PM candidate… Sri Lankans should be crazy to elect these two retarded people

  6. Lavariyage Koluwa says:

    Kade yanawata wada boru kiyamin pumbanawa.
    Pumbala wediwunama pipirenawa.

  7. Patriotism says:

    Naga is the most suitable person as a president in 2020…

    • Sun says:

      Is the only person showing a clear policy and how to solve the issues with people who wish to save the country. All the others are trying for personal gains. They are all old passion politicians my dear friends

Main News