සජිත් කල මොට්ට වැඩක් එජාපය හෙලි කරයි.. මහ ලේකම් පත් කිරීමත් අවලංගුයි..

February 4, 2020 at 3:50 pm | lanka C news
සජිත් කල මොට්ට වැඩක් එජාපය හෙලි කරයි.. මහ ලේකම් පත් කිරීමත් අවලංගුයි..

එක්සත් ජාතික පක්ෂය ප්‍රධානව බිහි කරන නව සන්ධානයේ මහ ලේකම්වරයා කවුදැයි නම් කිරීමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ යුත්තේ එම නව සන්ධානයේ නායකයා ලෙස එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ලබාදුන් පත්වීම භාර ගැනීම බව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා සන්ධානයේ නායකයා ලෙස කෘත්‍යාධිකාරී මණ්ඩල විසින් නම් කළ ද එම පත්වීම භාර ගන්නට ඔහු එදින පක්ෂ මූලස්ථානයට පැමිණි බවද එම ජ්‍යෙෂ්ඨයා සදහන් කලේය.

සජිත් ප්‍රේමදාස මහතා මුලින්ම කළ යුත්තේ තම පත්කිරීම බාර ගැනීම බවත් ඉන් පසු මහ ලේකම් ගැන එකඟතාවයට පසුව පැමිණිය හැකි බවද එම ප්‍රකාශකයා පැවසීය.

146 views

7 Comments to “සජිත් කල මොට්ට වැඩක් එජාපය හෙලි කරයි.. මහ ලේකම් පත් කිරීමත් අවලංගුයි..”

  1. Rata Wenuwen says:

    කාගෙද මේ ගොන් වස්සා-ගූ ඇන්පි මඩේම බැස්සා

  2. Priyantha says:

    Aththatama sajith mahaththaya unp eke inna desapalana wasayen parinatha nouna jana padanamak nathi sujeewa senasingha ajith p perera wage padadainge rawatimata ahuuna chanden passe sajith kunukudeta visiwenawa me awasthawe chandeta muhuna nodi inna ranil sajith yoda gaththa

  3. HENA says:

    meka goo na gane kanawa..

    rate nayakaya wunanam….

    apata,,,siri ge 2nd part eka thama wenne..

  4. ගරසරප says:

    ඒ කියන්නෙ සජිත් තවමත් සන්ධානයේ නායකයවත් නෙවෙයි . එහෙව් එකා ලේකම් පත් කොලා කියන්නෙ . පවු.

  5. Janaka from Matara says:

    It is about time that young Premadasa wakes up from the bad dream he is seeing.

  6. MD says:

    Sure ekata Aryawage ikman kama nisa wuna wadak.

  7. holy holy says:

    ඔයාලට වැරදිලා මේ නව සන්ධානය රනිල් පිලට තහනම්.මහ ලේකම් පත් කල යුත්තෙ සජිත් ම තමා.

Main News