සජිත් කැන්ගරුවා ලකුණින් තරග කරන්න සූදානම්.. මගේ පක්‍ෂය සමග සාකච්චා කරනවා..

January 13, 2020 at 10:00 am | lanka C news
සජිත් කැන්ගරුවා ලකුණින් තරග කරන්න සූදානම්.. මගේ පක්‍ෂය සමග සාකච්චා කරනවා..

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනම පෙරමුණකින් තරග වැදීම සඳහා තම පක්ෂය සමඟ සාකච්ඡා පවත්වන බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂ නායක ඒ එස් පී ලියනගේ මහතා සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා වැනි කෘතහස්ත දේශපාලඥයකු තම පක්ෂයෙන් තරග කිරීම භාග්‍යයක් බවත් දැනට ඇති දේශපාලන පක්ෂ අතරින් දූෂණ වංචා චෝදනා නැති එකම දේශපාලන පක්ෂය තම පක්ෂය බවත් ඔහු පැවසීය.

පවතින සාකච්ඡා සාර්ථක වුවහොත් ඉදිරි මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා කැන්ගරුවා ලකුණින් තරඟ කරනු ඇතැයිද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

223 views

17 Comments to “සජිත් කැන්ගරුවා ලකුණින් තරග කරන්න සූදානම්.. මගේ පක්‍ෂය සමග සාකච්චා කරනවා..”

  1. අක්බාර් ලොක්කා says:

    ඕස්ට්‍රේලියාවේ ගින්නට අහුවෙලා විනාශ වී ගිය කැන්ගරුවන් වගේ එජාපෙ වඳ වෙලා යාවි

  2. Sadda says:

    Me kamkaru pakshe inna lokuma kamkaruwa A S p Liyanageda?. Sajiyatama galapenawa jadiyata moodiya vage.

  3. sw says:

    ගෙම්බා නෙමෙයි ඌරා ලකුණ තමයි හොද .

  4. Sun says:

    Leader has to have good leadership qualities. Someone trained under Ranil is know only stealing. Such people cannot lead a country. Person must have a well developed leadership qualities and good knowledge about problem solving skills. Better assess before contesting. The people in the country know better politics today than your fathers’ day. So think again before coming.

  5. ලොක්කෝ පොල් බුරුව ලැකුන දෙමු. මොකද ලංකාවේ සත්තු හොද නැතිද පිං ගොනෝ? says:

    ලොක්කෝ පොල් බුරුව ලැකුන දෙමු. මොකද ලංකාවේ සත්තු හොද නැතිද පිං ගොනෝ?

Main News