සජිත් කැබිනට්ටුව නම් කරයි.. රනිල් අගමැතිකමෙන් ඉවතට.. නව ආණ්ඩුවේ අගමැති මංගල..

October 17, 2019 at 10:12 pm | lanka C news
සජිත් කැබිනට්ටුව නම් කරයි.. රනිල් අගමැතිකමෙන් ඉවතට.. නව ආණ්ඩුවේ අගමැති මංගල..

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පිහිටුවන නව ආණ්ඩුවේ ඇමතිධුර බෙදා ගැනීම ගැන මේ දිනවල නම් කරමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

එම ආණ්ඩුවේ අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉවත් කර මංගල සමරවිර මහතා පත් කිරීමට යෝජනා කර ඇතැයිද ඔහු කියා සිටියේය.

කුලියාපිටියේදී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරය අකිල විරාජ් කාරියවසම් මහතා ඉවත් කර තිස්ස අත්තනායක මහතා ඊට පත් කිරීම සඳහා ද සජිත් පිල සැලසුම් කර ඇති බවද ඔහු තවදුරටත් පැවසුවේය.

70 views

26 Comments to “සජිත් කැබිනට්ටුව නම් කරයි.. රනිල් අගමැතිකමෙන් ඉවතට.. නව ආණ්ඩුවේ අගමැති මංගල..”

  1. prabath says:

    Singhala baudda ratak nowei kiyapu samanalaya agamathi unoth sinhal bauddayonta monawa weida…Apita thiyana ekamaratath nathiwei…….Mun passe yana gonhaththatat mewa therenne nadda….

  2. parlimenthuwa says:

    chandrika janapathi. sirima agamathi ,anura katha nayaka.. mathaka nadda. habayi pakshk garahi karooo kathanayakata wada anura,b, kathanayaka thuma suwadinayi, chamal katha nayakath ehemayi. thuttu deke karuwata wada.

  3. ලෙබ්බේ says:

    17 වෙනිදායි පස්සේ මොන්ගලයා, බටකොළ ආච්චි, FCID ලොක්ක, මුන්සේරම පනිනවා අර්ජුනය පන්න වගේ අයි බල්ලෝ දාලවත් හොයන්න බැරිවෙන්න, සමහර වෙලාවට කුණු දතා සෙට් වෙලා පනියි යන එන මන් නැති වෙන්නේ ලිට්රෝ ගෑස් ගණයට, වියන්ගොඩ, පිස්සන් කොටුවෙන් ආපු කලා මහාචාරියට, පිරිමි නර්ස් වගේ උන්ට තමයි,

Main News