සජිත්-කිරිඇල්ල එකගතා එලියට.. කිරිඇල්ල ‘සජබ’ ජාතික ලයිස්තුවට… දුවට මහනුවරින් නාමයෝජනා..

March 10, 2020 at 3:00 pm | lanka C news
සජිත්-කිරිඇල්ල එකගතා එලියට.. කිරිඇල්ල ‘සජබ’ ජාතික ලයිස්තුවට… දුවට මහනුවරින් නාමයෝජනා..

හිටපු ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහයෝගය දී ඇත්තේ කොන්දේසි කීපයක් සඳහා එකඟ වීමෙන් පසුව බව වාර්තා වෙයි.

පළමු කොන්දේසිය සමගි මහජන බලවේග ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල මහතාට මන්ත්‍රීධුරයක් ලබාදීමයි.

ඔහුගේ දියණිය චමී කිරිඇල්ල මහත්මියට මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට නාමයෝජනා ලබාදීම සඳහා එකඟ වීම දෙවන කොන්දේසියයි.

මෙම කොන්දේසි සදහා එකග වීම මත ලක්‍ෂමන් කිරිඇල්ල මහතාද සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දැක්වීමට එක්ව ඇති බව එහි ආරංචි මාර්ග වාර්තා කරයි.

229 views

31 Comments to “සජිත්-කිරිඇල්ල එකගතා එලියට.. කිරිඇල්ල ‘සජබ’ ජාතික ලයිස්තුවට… දුවට මහනුවරින් නාමයෝජනා..”

  1. Upul says:

    What has happened to SL? Why are all these family members taking over to politics from their elders? Is it a job that has to go down the family for ever or do they get the taste of it from elders. The voter has the final say to elect or reject this family politics.

  2. මොකක්ද වරද? තාත්තගේ දුව නේ? says:

    මොකක්ද වරද? තාත්තගේ දුව නේ? අපිම කමු නේ දුවේ? අර නායකතුමාගේ පෑඩ් ද තාම ගන්නේ?

  3. nimalsiri says:

    kiriellaya chamee kellawa deshapaalanayata genaawe,sajiyata chameeva hukanda deela mooth eka balaagena
    athe gahala,passe sajiyagen emathikamak gannata wendethi.

  4. Sun says:

    I do not trust this fellow as a responsible politician. He knows nothing at all, just focusing of making some money and personal gain by doing american way of cheating the common man. Their hearts are blank and solid, so they cannot see the things beyond this world dear friends.

Main News