සජිත් කොරෝනා ආශ‍්‍රිතයෙක් වෙයි.. සෞඛ්‍ය අංශ ඒ බව ඔහුට දැනුම් දෙයි..

October 21, 2020 at 11:23 am | lanka C news
සජිත් කොරෝනා ආශ‍්‍රිතයෙක් වෙයි.. සෞඛ්‍ය අංශ ඒ බව ඔහුට දැනුම් දෙයි..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා ආසාදිතයෙකුගේ දෙවැනි පෙල ආශ‍්‍රිතයෙක් ලෙස හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

එසේ හඳුනාගත් වහාම සෞඛ්‍ය අංශ විසින් ඔහුට එ් බව දැනුවත් කර ඇතැයිද ඇමතිවරයා පැවසීය.

යාල වනෝද්‍යානය ආශ්‍රිතව කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ආශ්‍රිත වී ඇතැයි ඇය සඳහන් කළාය.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් සෞඛ්‍ය ඇමැතිවරිය මේ බව කියා සිටියාය.

මීට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමාට සෞඛ්‍ය අවශ්‍ය විසින් ලබාදුන් උපදෙස් එලෙසින්ම ක්‍රියාත්මක කළ බවයි.

87,585 views

27 Comments to “සජිත් කොරෝනා ආශ‍්‍රිතයෙක් වෙයි.. සෞඛ්‍ය අංශ ඒ බව ඔහුට දැනුම් දෙයි..”

  1. ක්‍රිමිනල් says:

    225 ම කොරන්ටයින් කරන්න වෙයි වගේ !පාර්ලීමෙන්තුවේ වැඩිහරියක් ඉන්නේ තරුණ උන්දැලැ හින්දා කොහොමත් අවුලක් වෙන එකක් නෑ..😂😂😂

    • අලන්තර කයිෆ ෆාර රබ්බුක ISIS බිල්ෆි says:

      පෑඩ් එකක් ඇඳලා පලකනිල් ගහලා ඉන්න නිසා උස සිකුරුටි මිටි කම්කරු 8 ෆේල් නෝ කැපෑසිටි මට මොනවත් වෙන්නේ නෑ කියමා මගේ ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑස් බොර්ඩ් එකේ බටන් එක එබුවම කිව්වා..

      • ක්‍රිමිනල් says:

        20 සම්මත කරලා ,රට හදනකං බලාගෙන ඉන්න තවත් මෝඩ බෛයෙක්..😂😂😂

        • Alapaluwa says:

          අලිමංකඩ කියලා පාමන්කඩ ගිහින් කලු ජූලි කරලා ගූගල් බැලූන් එකේ ෆ්‍රී වයි පයි වලින් වොක්සා වැගන් කාර් එකේ ගිහින් මහ බැංකු සුද්ධ කරලා කොස් කොල ක්‍රෝටන් කොල කාලා කුණු කන්දට යට වෙලා අතුරු පසට ISIS හලාල් බෝම්බ පාරකුත් කාපු නූගත් මෝඩ මූසල වහල් සමනලයෙක් යහපාලනේට තාම කඩේ යනවා හුකෑස්…😂😂😂

        • උක්කුං මල්ලී says:

          කිලී මහා රාජාගේ රූකඩ 8 ෆේල් නූගත් ISIS පකනිල් පෑඩ් සජිත් කම්බ හොර හිකනලා ගේ වහල් කොස් කොල ක්‍රෝටන් කොල අම්බරුවා, ක්‍රිමිනල් … 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

        • ක්‍රිමිනල් says:

          අපේ සජිත් උතුමා පකනිල් ගහල බේරෙයි.
          මෝඩ බයියන්ට මේව තේරෙන්නෙ නැහැ.

  2. Norman rajapaksa says:

    පාර්ලිමේන්තුව. විශබීජහරනය ක්‍රරන්න.223 ම ස්වයං නිරොධායනය කරන්න.

  3. Jeewanee Kariyawasam , chilaw says:

    EYATH YAI WAGE MADUSH GAWATA

  4. බූරු පුතානෝ සජීයා says:

    බූරුවන්ටත් කොරෝනා හැදෙනවද?

    • john the baptice says:

      ගම්පහ තනකොල කන ගොන් බයියන්ට හැදුනෙ.

      • john the baptice says:

        අපිට නොමිලේ පෑඩ්, ප්ලකනිල් දෙන්න හිටපු සජිත් සර් ට හැදුනා.. 😞

      • john the baptice says:

        අපිට නොමිලේ කොස් කොල , ක්‍රෝටන් කොල කන්න දෙන්න හිටපු සජිත් සර් ට හැදුනා..😞 😞 😞

  5. opps says:

    මේ පොර තාම නිදන් හැරිල්ල, දල කපන එක අත ඇරලා නෑ වගේ නැත්නම් යාල මක් කොරනවද?

  6. kamal says:

    ඔන්න මැතිතුමෝ ලෙඩේට පැකනිල් සාර්ථක බව පෙන්නන්ඩ අවස්ථාව, online iඇවිල්ලම බීලා පෙන්නුවානම් හරි

    • ක්‍රිමිනල් says:

      මෝඩ බයියෝ පිළිගත්තේ නැති උනාට අපේ සජිත් තුමාගෙ පකනිල් බෙහෙත අපි පිලිගන්නවා.

  7. konara says:

    සජිත්ගෙ ඇවැස්ස මස්සිනා ඩොනළ්ඩෝ ට්‍රම්පෝටත් ඔය විදියටම දෙවෙනි පෙලින් අසාධනය වෙලා ලෝකෙ තියෙන මිළ අධිකම බෙහෙත් බීලා දවස් දෙකෙන් හොඳ උනාලු.. බය වෙන්න එපා එයා සජිත්ටත් ඒ බේත් එවන්න ඇති. ඔය ඩබල තමයි ලෝකෙ ඉස්සෙල්ලාම ප්ලැකනිල් බේතත් හොයාගත්තෙ.

    • උක්කුං මල්ලී says:

      ඩොනල්ඩ් ට්‍රම්ප් කීයන්නෙ අපේ සර් ගේ ස්වාමියා නේද.

  8. kamal says:

    එහෙනම් පාර්ලිමේන්තු ගියපු සෙට් එකම නිරොදායනය කල යුතුයි.

  9. Kalu makka says:

    වැඩේ ගොඩ පකනිල් ප්‍රවනතාවය on the way

  10. siri says:

    booruwantath corona hadenawada?

Main News