සජිත් ගස්.. සමරු ඵලක ගහන්න කෝටි 46ක මුදල් අවභාවිතා.. අපරාධ චෝදනා යටතේ නඩු…

March 6, 2021 at 2:10 pm | lanka C news
සජිත් ගස්.. සමරු ඵලක ගහන්න කෝටි 46ක මුදල් අවභාවිතා.. අපරාධ චෝදනා යටතේ නඩු…

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට නිර්දේශ කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

යහපාලන රජයේ නිවාස අමාත්‍ය ධුරය දරමින් සමරු පලක සඳහා රුපියල් කෝටි 46 ක් වැය කළ බවට ඔහුට සහ එවකට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට චෝදනා එල්ල වී ඇත.

යහපාලන රජයේ දූෂණ වංචා සෙවීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් මෙසේ නිර්දේශ කර ඇතැයිද වාර්තා වේ.

30,822 views

15 Comments to “සජිත් ගස්.. සමරු ඵලක ගහන්න කෝටි 46ක මුදල් අවභාවිතා.. අපරාධ චෝදනා යටතේ නඩු…”

  1. නිධන් හොරා ගැන තව කවර කතාද මිත්‍රවරුනි.👺👺👺

    • යොවුන් රාණී ( අංගොඩ) says:

      එතකොට රාජ්‍ය මුදල් වලින් දෙමාපිය අනුස්මරණ ස්මාරක හදන එක රාජ්‍ය මුදල් අවභාවිත යක් නෙමේද ? ඇයි නඩුවක් තියෙනවනේ තාම.
      වැඩේ කියන්නේ මොකා හොරා කෑවත් අන්තිමට පව් ගෙවන්නේ අහිංසක මිනිස්සුනේ. මුන් දෙගොල්ලොම අවුරු 5 කට සැරයක් ඇවිත් මිනිස්සු මොඩයෝ කරලා උන්ගේ පවුල් වලට හම්ම්බු කරන එක විතරමයි නේ වෙලා තියෙන්නේ. තුහ් නොදකින් ආසියාවේ asshole එක.

  2. ගොන් බයියා says:

    බුදු අම්මෝ! ගස් යයි කියලා ම තමා බය!!! 🤣🤣🤣 එහෙම වුණොත් ලංකාව පාලනය කරන්නේ ජරාපක්ෂලා නෙවෙයි. බදුර්දීන් පල්ලාහ්! 🤣🤣🤣

    • ඔඩ්ඩි යකා says:

      රදා පෑඩාට රෙදි පොට්ටනිය කරගහාගෙන මාරුවෙන්න හොඳම වෙලාව

  3. Sun says:

    These are the types of genuine leaders we have my dear friends. What can we expect from such leaders. All are trying to fill their pockets. We know where they are going to go for their next life.

  4. රට වැසියා says:

    කෝටි 46 කින් ගෙවල් කීයක් නම් හදන්න පුළුවන් ද. මේ වගේ නිවට මිනිසුන් නායකයෝ වෙන රටක ඉතින් අනාගතය ගැන කවර කතාද. මේ මනුස්සයා කරපුවා ට මෙලොවදීම කල කම් පල දීලා. ඒකයි පෝය දවසට tv එකට එන්නේ නැත්තේ. මේ වගේ පුහු මිනිසුන් පසු පස ඉන්න අනිත් අය ගැන කවර කතාද. ප්‍රේමදාස සරමේ පිහිද ගත්තා නම්………

  5. baiya says:

    sajiya nam ahata penda samaru palaka hari gahuwa. aeka horakamak nemeine. jaraapakshala rate mahajana dhanaya kolla kaala lankawe thunweni kotipathiya una.

  6. Truth says:

    සජිත්ට ගස් යවන වගේ මෝඩ වැඩ කරන්න එපා ගෝඨාභය මහත්තයෝ. අපිට සජිත් වගේ පෞරුෂයක් නැති ගොං කතා කියන මොළයක් නැති නායකයෙක් ඉන්න එක මාර වාසි. රනිල් දෙක තමයි සජිත් කියන්නේ.

  7. kawinda says:

    hora salli case ekedi Dulanjali beruwe kauda kiyapiya..?
    samaru palaka case ekedi Sajith berannath kauda kiyapiya…?

  8. 😅😅😅😅😅😅 says:

    උස මිට අයට කාසිවල දැනුම නැත
    නෝට්ටුවේ ලොකු බිංඳු මතක ඇත
    සමරු ඵලකෙ ගැහුවත් අද දිරල ගත
    උසද මිටිද තනතුර මගෙ මතක නැත

  9. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    රාජපක්ෂ + රනිල් ගේම් එකක්

  10. D.Nimal says:

    The SLPP politics are that talking , but no action has been taken by them since One-year and Three months.? Having Corruption of any one do not that tolerance of zero minius ? Action is more important rather than talking……..?
    They–Sajith and Gang which that misused funds of that Poor Tax Money….Citizens of Lankan.

Main News