සජිත් ගැන මට සහතිකයි.. ඔහු දුෂිතයෙක්-හොරෙක් නොවේ..- ජනාධිපති කියයි..

August 18, 2019 at 10:12 pm | lanka C news
සජිත් ගැන මට සහතිකයි.. ඔහු දුෂිතයෙක්-හොරෙක් නොවේ..- ජනාධිපති කියයි..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා දූෂිතයකු හෝ හොරෙකු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තමුන්ට ඒ සහතිකය ලබා දිය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ පොළොන්නරුවේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

ගතවූ වසර පහක කාලය තුළ තමන් ජනතාවට දුන්නු දේ සාක්කුවට හෝ බඩට දැනෙන්නෙ නැති බව ද කී ජනාධිපතිවරයා නිදහස ප්‍රජාතන්ත්‍රවාදය තමන් විසින් ලබාදුන් බව පැවසුවේය.

මෙරට සියලු ජනාධිපතිවරුන් හා සැලකූ විට තම පාලන කාලයේදී කිසිදු පුරවැසියෙකුට තුවක්කුවක් පත්තු නොවූ යුගය බවද ඔහු කියා සිටියේය.

27,542 Viewers

35 Comments to “සජිත් ගැන මට සහතිකයි.. ඔහු දුෂිතයෙක්-හොරෙක් නොවේ..- ජනාධිපති කියයි..”

  1. john the baptice says:

    විල්පත්තුවේ නිදහන් ගොඩගැනීම හොරකමක් නොවේද ? විල්පත්තුවේ වන සතුන් දඩයම ජාතික අපරාධයක් නොවේද ?
    අපි නොදන්නා හිටන්ගේ වැදී කථා

    • Rata Wenuwen says:

      ඇයි යකෝ තුවක්කුම පත්තුවෙන්නම ඕනද, ඇයි පාස්කු ඉරිදාවේ බෝම්බ ප්‍රහාරයෙන්, අනේ පුන්චි අම්මපා! මැරුනේ මදුරුවෝද, අනේ මගේ කට, මොලේ කඳුලක් ඇති එකෙක් මෙහෙම කියයිද,ප්‍රජාත්‍රන්තවාදය කන්නද බොල

      • Dilshan says:

        Now this man is going to betray Sinhalese for the third time and end our exsistance becuse of his personal fears

      • Amda says:

        අනේද කියන්නේ??
        තුවක්කුවෙන් මැරෙන්නෙ කී දෙනාද??
        කලින් දැනගෙන, මිනිසුන්ට නොදන්වා, රටිනුත් මාරුවෙලා, අහින්සකයන් 300 ගානක් බෝම්බයට බිලිවුනාට පස්සෙ තවත් කියවනවා නෙ ලැජ්ජවක් නැතුව…………
        අනික නිදන් හාරන එක, දල ඇතුන් මරලා දල ගන්න එක, මහජන මුදල් අවභාවිතාව…ඒවා හොරකම් නෙවෙයිද??

        මේකා මේ මොනවටද එන්නේ??
        සත පහකට විශ්වාස නැති බලලෝභී නිකමා

  2. U.N.J.V.P says:

    Ow ane meya horek dhushithayek newei.

    Ohe vagema noogathek.

    Ohe wagema katin bathala kola hitawana boru kaiwaru karayek.

    Ohe wagema patta modayek.

    Usa nam security kathawa, eka pudgala adayama vadak ne kiyapu eka, e wageme Sada loka pujitha kiya kiya apabranasa nam gam valata dana eka, rata nidi maranawai kiyana katha walin Laksman Kirialla wage one gonekuta wunath therenawa me miniha ohetama hari yana jathiye piksu porak kiyala

  3. VAT says:

    Absolutely correct. Both MY3 and Sajith did only routine works. No serious decision was taken.

    This actually , “Lada Malath Bada Suddai”( Though the patient died bowels are clean)

  4. Bold Citizen says:

    By now we have seen two confirmed candidates but the one who is yet to be revealed had the right charisma so that the people even wanted to carry him on their shoulders.. It’s a foregone conclusion as far as whom the people’s choice would be..

  5. Paul says:

    Totally agree with U.N.J.V.P.
    Sajith openly displays his lack of education. For him economic principles are taboo. The two will make a good combination to be tied to a cart.

  6. Nishantha says:

    mekata kiyanne kuhaka kama.thama unp karayekda.thama ekka mula indala hitapu minissu amathakada.kohewath nathi pakshayaka ekek wenuwen kahinne mokada.gobba hitan

  7. JOHN says:

    රට ගැන දැනගන්නේ පත්තරෙන් එතකොට සජිත් ගැන දැනගන්නේ කොහොමද?

  8. Janaka from Mathara says:

    ඇමැති සජිත් ප්‍රේමදාස මහතා දූෂිතයකු හෝ හොරෙකු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    එතකොට විල්පත්තු රක්ෂිත වනෝද්‍යානයේ ඇති නිදන් හෑරුවේ ජලනි ආර්යාවද, සිරිසේන මහත්තයෝ?

  9. Janaka from Mathara says:

    එතකොට යාල රක්ෂිත වනෝද්‍යානයේ ඇති නිදන් හෑරුවේ ජලනි ආර්යාවද, සිරිසේන මහත්තයෝ?

    • RATA WESIYO says:

      Sajith too cannot be exempted( together with MY3) for all these damages done to the nation including public safety of its citizens and also allowing the racialist separatism and extreme religious fanaticism to raise their ugly heads ,seeking their votes.It has observed that Sajith is also not second to Ranil ,when executing the unfair demands of the minorities at the expense of majority peoples’ rights ,as seen in the incidents like that in Vijithapura fortress and provision of electricity to Kooragala temple.

  10. කනෙක් කිරේ පාට කියනවෝ අම්මට හුඩු..... says:

    කනෙක් කිරේ පාට කියනවෝ අම්මට හුඩු…..

  11. PULATHISI says:

    නියම වෙලාවට දෙන්නගෙම කෙරුවාවල් ඉදිරිපත් වෙයි. ඒ නිසා සිරිසේන මහත්තයෝ ඔහොම යන්. දෙස් විදෙස් වශයෙන් සියල්ල වෙලාවට එළියට එයි.

  12. charles says:

    Do not forget FAKE NOTES.

  13. සර් අර රනිල් සර් ගැනත් ඔහොම කියලා නේද මහා බැංකුවට මහා දවල් කෙලියේ.... says:

    සර් අර රනිල් සර් ගැනත් ඔහොම කියලා නේද මහා බැංකුවට මහා දවල් කෙලියේ….

  14. පොඩ්ඩා says:

    ඔව් ඔව්. තුවක්කු නම් ඕනි නැහැ. තමුන්ගෙ මල්ලි මැරුවෙත් පොරවෙන් ගහල​. එතකොතට ජනාධිපති මමද බූරුවො?

  15. Janks says:

    Salli Aran nethiwa athi,eth pehediliwa penawa gewal hadanne Hambanthota,Pollonnaruwe…
    Eth poster ,Cutouts gahanawa rata pura..Colombo,nuwara hema thenama mewa mahajana mudal…
    Niwasa sanwardena adikariya ,Engineru sansthawa wage ayathana wala sewakayo purawala winasa karala.

  16. charles says:

    If Sajith get the nomination from UNP then give your (MY3) support to Sajith. It will strengthen the GOTA’s vote base. What happened in 2015, will not happen again. People are not that stupid.

  17. Vesamuni says:

    pambaya ranilata gahnta ohoma kiyanawa aethi. namuth mahindala muwa parissamen aasraya kalu yuthui neda?

  18. Ravi says:

    Problem is we dont trust you Maithri

    • CAT says:

      Don’t fear the enemy that attacks you, but the fake friend that hugs you.
      Sirisena is a backstabber….Don’t trust the person who has broken faith once.

  19. වරදට දඬුවම නියතයි says:

    ඩබලම නිදන් කොස් එක කරන නිසා ඒක වැරැද්දක් නෙමේ. සජිත් නිකම් බෙදන සල්ලි එන්නේ කොහෙන්ද කියල හිටන්ට හිතෙන්නේ නැත්තේ මොලේ නැතිනිසාද ඕනෑකමින් අමතක කරලද? රනිල් එක්ක තියන අමනාපය නිසා “සතුරාගේ සතුරා මිතුරා” යන තියරිය නිසා රනිල්ට ගහන්න ඕන නිසා නොවේද? මේ ජාතියේ තුට්ටුදෙකේ මැට්ටෙක් ගෙන් සජිත් වගේ ටවත් තවත් මැට්ටෙකුට රට බාරදීම රටේ අවසානයයි.

  20. පොරමෝලා says:

    නිධන් හොරකම හොරකම් ගනයට වැටෙන්නේ නැද්ද ලොක්කා ?

  21. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    රටක් විනාශ වෙන්න දූෂිතයෙක් සොරෙක් වෙන්න ඕනම නැහැ. කොන්ඳක් නැති, වැනෙන ප්‍රතිපත්තියක් නැති සහ උදේ කියන එක සවසට වෙනස් කරන නායකයෙක් හිටියාම හොඳටම ඇති.

  22. purawasi says:

    lajja nathi paba pati. ranila ekka ekathuwa rata kawa. dan sajiyata rata kanna para kapanawa. rtata sapayak una kala kani nayakayek.

  23. aruna says:

    Brain & other leadership qualities are must for national leader. Integrity itself is not sufficient

  24. jaya says:

    Eka Walle “POL”

  25. one shot says:

    දෙදෙනාම එකම අච්චුවේ එකම මොඩලයට සෑදූ මෙලෝ රහක් නැති භාණ්ඩ දෙකකි.

  26. Herath Banda Karaliyada says:

    Mr President how can you say that Sajith Premadasa having clean record in his politics.
    Did you say that guarantee apply for his Father of R.Premadasa also same ?
    I do think that R. Premadasa was most corrupted politician in 1977 to 1993 by UNP regime.
    How he has purchases big residential in Colombo 7 ?
    Do you know most of wealth of R Premadas are in Japan ?

  27. Herath Banda Karaliyada says:

    Mr President how can you say that Sajith Premadasa having clean record in his politics.
    Did you say that guarantee apply for his Father of R.Premadasa also same ?
    I do think that R. Premadasa was most corrupted politician in 1977 to 1993 by UNP regime.
    How he has purchases big residential in Colombo 7 ?
    Do you know most of wealth of R Premadasa family are in Japan ?

  28. gonja says:

    okane api kalima pohottuwe kattiyata kiwwe sira ekka baa kiyala

  29. Puncha says:

    Sahathika aththa. Thuwakku bawitha kale ne mohu Janapathi kale. Ewa polish karala lassanata thiyagena hitiya. Habai E nisa

    1. Dana dnama 252 k bomba 07 k paththu karala marala damma.Ekata sambanda matrhi amathiwaru thawama araksha karanawa.

    2. Wilpaththu kele kapanakam balan hitiya.
    3. Safi mavuwaru 750 k wanda karanakam balagena hitiya ethuma suwa amathi siti kalayae patan. Ohuwa nidos kara.

    4. Pohottuwe manthri waru, Hitapu janapathige karya mandala pradini, Lalith , Hmuduruwaru hire damma. Danata keepa denek nidos kara adikaranayen boruwata nadu dala kiyala.

    5.Hamudawe , police, buddi ansa niladarin hire damma. Samaharu thawama hire.

    Ithin mokatada thwakku paththu karanne? Karapu hariya madai.

Main News