සජිත් ගැන මට සහතිකයි.. ඔහු දුෂිතයෙක්-හොරෙක් නොවේ..- ජනාධිපති කියයි..
August 18, 2019 at 10:12 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා දූෂිතයකු හෝ හොරෙකු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
තමුන්ට ඒ සහතිකය ලබා දිය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ පොළොන්නරුවේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.
ගතවූ වසර පහක කාලය තුළ තමන් ජනතාවට දුන්නු දේ සාක්කුවට හෝ බඩට දැනෙන්නෙ නැති බව ද කී ජනාධිපතිවරයා නිදහස ප්රජාතන්ත්රවාදය තමන් විසින් ලබාදුන් බව පැවසුවේය.
මෙරට සියලු ජනාධිපතිවරුන් හා සැලකූ විට තම පාලන කාලයේදී කිසිදු පුරවැසියෙකුට තුවක්කුවක් පත්තු නොවූ යුගය බවද ඔහු කියා සිටියේය.
රටක් විනාශ වෙන්න දූෂිතයෙක් සොරෙක් වෙන්න ඕනම නැහැ. කොන්ඳක් නැති, වැනෙන ප්‍රතිපත්තියක් නැති සහ උදේ කියන එක සවසට වෙනස් කරන නායකයෙක් හිටියාම හොඳටම ඇති.
lajja nathi paba pati. ranila ekka ekathuwa rata kawa. dan sajiyata rata kanna para kapanawa. rtata sapayak una kala kani nayakayek.
Brain & other leadership qualities are must for national leader. Integrity itself is not sufficient
Eka Walle “POL”
දෙදෙනාම එකම අච්චුවේ එකම මොඩලයට සෑදූ මෙලෝ රහක් නැති භාණ්ඩ දෙකකි.
Mr President how can you say that Sajith Premadasa having clean record in his politics.
Did you say that guarantee apply for his Father of R.Premadasa also same ?
I do think that R. Premadasa was most corrupted politician in 1977 to 1993 by UNP regime.
How he has purchases big residential in Colombo 7 ?
Do you know most of wealth of R Premadas are in Japan ?
Mr President how can you say that Sajith Premadasa having clean record in his politics.
Did you say that guarantee apply for his Father of R.Premadasa also same ?
I do think that R. Premadasa was most corrupted politician in 1977 to 1993 by UNP regime.
How he has purchases big residential in Colombo 7 ?
Do you know most of wealth of R Premadasa family are in Japan ?
okane api kalima pohottuwe kattiyata kiwwe sira ekka baa kiyala
Sahathika aththa. Thuwakku bawitha kale ne mohu Janapathi kale. Ewa polish karala lassanata thiyagena hitiya. Habai E nisa
1. Dana dnama 252 k bomba 07 k paththu karala marala damma.Ekata sambanda matrhi amathiwaru thawama araksha karanawa.
2. Wilpaththu kele kapanakam balan hitiya.
3. Safi mavuwaru 750 k wanda karanakam balagena hitiya ethuma suwa amathi siti kalayae patan. Ohuwa nidos kara.
4. Pohottuwe manthri waru, Hitapu janapathige karya mandala pradini, Lalith , Hmuduruwaru hire damma. Danata keepa denek nidos kara adikaranayen boruwata nadu dala kiyala.
5.Hamudawe , police, buddi ansa niladarin hire damma. Samaharu thawama hire.
Ithin mokatada thwakku paththu karanne? Karapu hariya madai.