සජිත් ගෙට වී අදට මාසයයි.. ජනාදිපතිවරණයෙන් පසු මාසයක්ම සැගවෙයි..

December 15, 2019 at 8:40 am | lanka C news
සජිත් ගෙට වී අදට මාසයයි.. ජනාදිපතිවරණයෙන් පසු මාසයක්ම සැගවෙයි..

පසුගිය නොවැම්බර් මස 16 වනදා පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එදා සිට අද වන තෙක් කිසිඳු අවස්ථාවක මාධ්‍ය හමුවේ පෙනී සිටියේ නැත.

පේ‍්‍රමදාස මහතා පරාජයෙන් පසු සැඟවී ගොස් අදට මාසයක් ගත වෙයි.

එක් අවස්ථාවක පමණක් ඔහු කොළඹ වොක්ෂොල් වීදියේ ඔහුගේ හිතවත් පාක්ෂිකයන් පිරිසක් හමුවේ පෙනි සිටියේය.

තවත් අවස්ථා දෙකක පමණ සමාජ ජාල ඔස්සේ සුළු නිවේදන කිහිපයක් මුදාහැර තිබිණි.

ඒ හැරුණු කොට ජනංධිපතිවරණයේදී ඔහුට ඡන්දය දුන් ලක්ෂ 55 ක ජනතාවට අනාගත වැඩපිලිලෙ සම්බන්ධයෙන් කිසිදු පණිවිඩයක් ඔහු විසින් ලබා දී නැත.

44 views

12 Comments to “සජිත් ගෙට වී අදට මාසයයි.. ජනාදිපතිවරණයෙන් පසු මාසයක්ම සැගවෙයි..”

  1. Modapala says:

    නාගෙන හෙම පස්සෙ එයි.
    (දිනුමට වඩා පරාජය භාරගන්නත් හොඳ පෞරුෂත්වයක් තියෙන්න ඕනැ.)

    • hila says:

      මාසෙ මාරු උනාම පෑඩ් එක ගලවල දාල එයි. මෝටරේ තෙල් ලීක් වෙනව පැරදුනුදා ඉඳල. අනේ මෙහෙමත් නායකයෙක්.

  2. නංගි says:

    මගුල් ගෙදර කවද ද , අනේ ;

  3. Hi Shiri Lungcunts (Unpers)

    Me Trump, you No Trump!
    In our country when children become adts, we keep tem in a room for one week bring him outand wash before giving gifts.
    Your girl Sajini ,why no Loku Una?.

  4. අලව් යකා says:

    Unp එකේ අය මේ තරම් සජිත් පස්සෙ යන්නෙ ඇයි…තව කී දෙනෙක් ඉන්නවද නායකයෙක් කරගන්න…සජිත් නැති නම් හුස්ම ගන්නත් බෑ වගේ එයා එනකල් මිනිස්සු බලං ඉන්නෙ මොන පිස්සුවටද

  5. පොඩි එකා says:

    බය වෙන්න එපා.. ඩයිනමෝව රීචාර්ඡ් කරගෙන ආපහු පස් අවුරුද්දකින් ඒවි…

  6. Sarath Bulathsinghala says:

    බලා ඉන්නව ඇති එදා මහමුලනට ආව ජන ගඟවගේ මිනිස්සු එයි කියලා! අපරාදේ මෙහෙම බලා ඉඳලා තවත් ඇස් දෙක ගිලිලා නිකම්ම අකලට නාකි වෙනවා!

    • Ranhami says:

      මේන් සජිත් කියන දේ.
      ‘මම ඇලවෙලා ඉඳන් ටිකක් විවේකයෙන් ඉන්න බලාපොරොත්තු වුණා. ඒත් දිනපතා ජනී ජනයා ඇවිල්ලා මට කරපු කරදර කන්නලව් නිසා මම සත වෙත පතල කරුණාව නිසා අයෙ ආවා.’

  7. නාවන්න නැකත් නැහැ. පව් අප්ප ගඳ ගගහ ඇති නේද ?

  8. ගන්ජ බන්ඩා says:

    ආතතිය හෙවත් ඩිප්ප්‍රෙෂන් එක බස්සා ගෙන ඉක්මනට එය්. තව දුරටත් රැඳී ඉන්න. ටොමියා තඹයා හරියා සහ පරාජිත රැල. 🤣

  9. බංගල අමරවීර says:

    අනේ නිකා ඉන්ට. එයැයි ගෙට වෙලා ඉන්නේ එයැයි ලොකු ලමේක් වෙලා නිසානේ …. එයැයිට ඉන්ට දෙන්ට, මල කෝලං විකාර නොකියා ..

  10. chem says:

    කශේරුව පන නැහැ වගේ මුන දෙන්න ඉතිං කොහොමද මෙයාට රටක නායක කමක් දෙන්නෙ

Main News