සජිත් ගේන විශ්වාභංගයට සහාය දෙන්න..- ගෝල්ෆේස් විරෝධතාකරුවෝ..
April 19, 2022 at 9:20 am | lanka C news
පාර්ලිමේන්තුව තුළ සිටින සේ අනිත් සියලු පක්ෂවලට විශාල වගකීමක් මේ මොහොතේ ඇතැයි ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.
දැනට පාර්ලිමේන්තුවට සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංගයට ඒ සියලු දෙනා සහාය දක්වන්නැයි තමන් දෑත් එක් කොට වඳිමින් ඉල්ලා සිටින බවද ඇය පැවසුවාය.
ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වන ලෙද බල කරමින් ගාළු මුහුද පැවැත්වෙන විරෝධතාවය සමග එක්වෙමින් ඇය මෙම අදහස් පල කරන ලදී.
රටේ ව්‍යවස්ථාව කුමක්ද කියා මෙතෙන්ට එන පඟර නැට්ටියො එකෙක්වත් දන්නෙ නැහැ.අරගලය අල කරල පීචං කරන්නත් මේ වගේ එළ මී ගවයින්ගෙ ප්‍රකාශ බොහෝ සේ ඉවහල් වෙනව. විශ්වාස භංගෙ ගේන්නෙ පුතාණෝ කියල මෙයා දන්නෙත් නැ
This bitc- is from the church supporting easter revenge.Most of this riots are by extremists, both muslim & catholic.That LTTE supporter Cardinal wants rioting in our country. He said so & went to Italy to have the financial support.Galle Face drama is well supported by cash from Cardinal & church & people like these women.
තොපි නිර්පාක්ශික කියමින් මේ සජිත් ගොබ්බ රාල බලයට ගේන්නද ගෝල්ෆේස් පිට්ටනියේ පිස්සු කෙලින්නේ? මේ ආන්ඩුව එපා නම් ඔය පාර්ලිමේන්තුවේ හිටපු කිසිම කාලකන්නි මංත්‍රී වරයෙකු ආපසු බලයට ගේන්න අවශ්‍ය නැහැ. සිරිසේන හෝ සජිත් හෝ අනුර කුමාර මේ ඔක්කොම හොරු. දැන් බොරු සිල් රැක්කාට මුන් බලයට ආවොත් මීට වඩා තත්ත්වය බරපතළ වෙනවා.
දමිතා කියන්නෙ එක්කෙනෙක් පමණයි
පමණයි.. මෙයාගෙ මතය කොහොමද ගෝල්ෆේස් ඉන්න සියළු දෙනාගෙම මතය වෙන්නෙ???
අනේ දමිතො, ඔය උඹේ කවුරුහරි සිපයියෙකුට කියලා අර ජලනිනඟාට දරුවෙක් හදා දීපංකො
If I am not mistaken, she too played a big roll like Sudantha in bringing Gotabaya Rajapaksha in to Presidency. Suddenly, they have turned an extreme enemies of present government.
කුනු බඩු වලට ඕන විදියටද රටේ නායකය පත්වෙන්න ඕනා.අද්යාපනයක් නැතිකම…
NIRPAKSHIKA KIYANA NILIYO MOKADA ME UNP EKATA KADE YANNE. HODA KUTTIYAK LABILA ATHI.
she is the one who praised R Premadasa who killed 60,000 youths in 88/89. She said he did a great job and R premadasa is her iconic politician. Do we need to believe in her as she is on the so-called revolution stage which is run by JVP SAJABa and tamil diaspora.
දමිතා ඔයා කියන්නෙ කාටද ඕක ? ඔය සජිත්ට බලය දීල ශේප් වෙන්න තමයි උන්ගේ එකම බලාපොරොත්තුව දැන් උං දන්නවා සජිත්ට දුන්නොත් හල්මස්සෝ කීප දෙනෙක් කොටුකරලා dollar billion ගණන් මංකොල්ල කාපු ඒවා පැන්ඩෝරා වගේ සුක්ෂම ලෙස හංගපු සේරම ශේප් කරගන්න පුළුවන් බව උන්ටත් ඕනේ සජිත්ව තමයි… හැබැයි ඔයාට සජිත්ට දෙන්න ඕන නම් ඒක පුද්ගලිකව කරන්න … රටේ මහජන ධනය කොල්ල කාපු සේරම නැවත ගන්න පුළුවන් පාලනයක් අපිට ඕනේ…. ඒක නිසා ඔතන ඉඳන් කියන හැම එකම නොවේ රටේ පලපොරෝත්තුව… ඕකුන් සේරම හොරු අපිට ඕනේ සජිත් හොරකම් කරපුවත් සොයන්න පුළුවන් මිනිස්සු