සජිත් ගේ පරාජයේ ශෝකයෙන් හමිබන්තොට ප්‍ර.සභා විපක්ශනායකවරිය වගා ළිදකට පනි…

November 17, 2019 at 3:50 pm | lanka C news
සජිත් ගේ පරාජයේ ශෝකයෙන් හමිබන්තොට ප්‍ර.සභා විපක්ශනායකවරිය වගා ළිදකට පනි…

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුනේ ජනාධිපති අපේක්ශක සජිත් ප්‍රේමදාස මහාතා ජනාධිපතිවරනයෙන් පරාජයට පත්වි ඇති බව සැලවීමත් සමග ඇතිවු ශෝකය නිසා හමිබන්තොට ප්‍රදේශිය සභාවෙ විපක්ශනායකවරිය වන මන්ත්‍රිනි හසිනි රත්නවීර අද(17) බදගිරිය ප්‍ර ෙද්ශයේ වගා ළිදකට පැන ඇති බව වාර්ථා වෙයි.

කෙසේවෙතත් ප්‍ර ෙද්ශවාසින් මැදිහත්ව තුවාල ලැබු මන්ත්‍රිවරිය බෙිරාගෙන තිබෙ.

ඇය මෙසේ වගා ළිදකට පැනිමට හේතු වි තිබෙන්නේ රු.ලක්ශ 2 බැගින් සජිත් ප්‍රේමදාස මහතා ගේ ජයග්‍රහනය වෙනුවෙන් ඹටිටු අල්ලා එය පරාජයට විම නිසා ඇතිවු දැඩි මානසික ආතතිය නිසා බව පවසා තිබෙ.

– ජේ.වරුන

236 views

20 Comments to “සජිත් ගේ පරාජයේ ශෝකයෙන් හමිබන්තොට ප්‍ර.සභා විපක්ශනායකවරිය වගා ළිදකට පනි…”

  1. Lavariyage Koluwa says:

    Ottu allala paradilada nathnam aniyam sambandayak thibila paradunu nisa hithe dukata pnnada kiyala soua baliya yuthui!

  2. Let's do says:

    ලක්ෂ දෙක දීලා පැනපන්…. ගොං වැස්සී.

  3. ඉන්දකින් මෝඩ එළදෙන. මුන් වගේ හරක් නෙ ගූඇන්පී එකේ මනතිරිල.

  4. කොටා says:

    යටට ඇදලද දන්නෙනෑ පැන්නෙ. අපරාදෙ සජිත්ගෙ පෑඩ් එක.

Main News