සජිත් ගොං කතා වාර්තාවක.. දැනට ගොං කතා 19යි..

October 24, 2019 at 6:25 am | lanka C news
සජිත් ගොං කතා වාර්තාවක.. දැනට ගොං කතා 19යි..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට ගොන් කතා 19ක් පවසා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එම ගොං කතා අසද්දී සජිත් ප්‍රේමදාස මහතා 4 වසර සමත් දැයි තමන් සැක සිතන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

සජිත්ගේ ගොන් කතා 19ක් මෙන්න

සජිත්ගේ ගොන් කතා 19ක් මෙන්න2019.10.22 දින පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්.

Gepostet von Udaya Prabhath Gammanpila am Dienstag, 22. Oktober 2019

116 views

16 Comments to “සජිත් ගොං කතා වාර්තාවක.. දැනට ගොං කතා 19යි..”

  1. kawinda says:

    piyanoge yal penagiya video bala bala karana kathaa ahana janaya den manyan wela. edande yanata dangalana tharunaya.. stage eken bimata paninne tharunyo dennekuge karata waaru diila.. onna tharunaya..

  2. ගොංකතා says:

    අපිනම් ඕව ගණන් කරකර හිටියෙ නෑ. මොකද ඔය ගානට වඩා වැඩි වෙලා දැන් බොහොම දවස්.

    • චූටිබබා says:

      ගම්මන්පිලට සජිත් සමග ගැටුමක් තිබුනට ගෝටට සජිත් සමග සංහිදියාවක් මිසක් ගැටුමක් තිබෙන්න විදියක් නෑ.
      මන්ද… ගෝටා යනු 88-89 සජිත්ගේ පියාගේ එනම් ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාසගේ හිත හා විශ්වාසය දිනාගත් හොඳම ගෝලයෙක්.88-89 භීෂණයෙදි ප්‍රේමදාසගේ මාරක ඕඩර්ස් අකුරටම ඉටු කරපු විශ්වාසවන්තයෙක්.
      ඊට අමතරව සජිත්ගේ සහෝදරිය හොර සල්ලි සමග අහුවුනහම මහරජාගේ අණින් එයාව නිදහස් වෙනවා.ඒ කාලයේ ගම්මන්පිල චූටි බබෙක් නිසා මේ කාරණා දන්නේ නෑලු.

      • ලොකුබබා says:

        අනේ චූටි ඒකනම් මාර බොරුවක්. අර මිස්ටර් අන්ක්ලීන් කියන ජාතියෙම. හොයල බලන්න භීෂණය කාලෙ ගෝඨා කොහේද හිටියෙ කියල. ඊට පස්සෙ මූන හංගගන්න

    • Citizens says:

      අැත්ත තමයි. මේ ඔලමොට්ටලයටත් අනුන්ගේ ගොං කතා ගනං කරනවට වඩා ලොකු දෙයක් නෑ. හොඳම වැඩේ තමයි මේක article එකක් කියල හිතපු මාද්‍යවේදි ඔලමොට්ටලයා. කිසිම හරයක් නැති දේවල් article කරනව.

    • Bandq says:

      නොවැම්බර් 17 ජයග්‍රාහකයා බලන්න tv එක ඉස්සරහට යන්න.පරාජිතයා බලන්න කන්ණාඩිය ඉස්සරහට යන්න.

  3. Nimali says:

    මේකගෙ ගොන් කතා

  4. MD says:

    Oya gon katha Ahanna Rasweem walata yanne Meeharak.gihilla uda pana pana ana gannawa api tv eken dakka.Dewiangema phitai Meeharak tikata

  5. simion says:

    අරුමයක් නැහැ…සජිත්ගේ චන්ද ප්‍රචාරක බැනරයේ සංඛේතාත්මක ලකුණ හැටියට දාලා තියෙන්නේ මීහරක් වලිගයක්…මම හිතන්නේ රනිල්, මංගල, රාජිත, රවි ඇතුලු කණ්ඩායම හිතා මතාම මේක කරවන්න ඇති…මෝඩ සජියගේ තරම දන්න නිසා…පව්…

  6. Fernando says:

    Sajith gon kata dvd ekak Rs.50 onama welada salkin melade gata haka.(jokes)

  7. නෙවිල් says:

    අනිවාර්යයෙන් අංක 1 සජිත් ප්‍රේමදාස ..අංක 2 ටෙනිසන් කුරෙ..අංක 3 බන්දු සමරසිංහ..අංක 4 රන්ජන් රාමනායක ..විහිලු සැපයීමෙන්

  8. නිමල් says:

    සජිත් කියන්නෙ උග්‍ර මානසික පීඩනයකට ලක් ඌ මිනිහෙක් වගේ පෙනෙන්නේ

  9. නයනාකුමාරි says:

    මෙයාගෙ ගොං කතාවලට දවසෙන් දවස ඡන්ද කැඩෙනවා.

  10. Thilina says:

    Gotage bug bug Katha Moda netha!

Main News