සජිත් චෝදනා පිලිගනී.. හිරේ යන්න සූදානම් වෙයි..

July 31, 2020 at 10:02 pm | lanka C news
සජිත් චෝදනා පිලිගනී.. හිරේ යන්න සූදානම් වෙයි..

පසුගිය රජය සමයේ සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11 ක මුදලක් අවභාවිත වූයේ යැයි එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් එවකට විෂය භාර ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කරයි.

ඔහු සඳහන් කරන්නේ තමන් විසින් සිදු කළ සියලු දේ සිදු කර ඇත්තේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය තකා බවයි.

මෑත ඉතිහාසයේ බෞද්ද පූජා ස්ථාන සදහා මෙතරම් මුදල් ප්‍රමාණයක් වෙන් කර නැති බවද ඔහු කියා සිටියේය.

එවන් දැවැන්ත සේවාවක් කළ තමන් ඒ වෙනුවෙන් ඕනෑම මොහොතක හිරේ යාමට සූදානම් බවද ඔහු පැවසීය.

මහරගම දී පැවති සමගි ජන බලවේගය ඔහු මෙම අදහස් පල කරන ලදී.

53,190 Viewers

27 Comments to “සජිත් චෝදනා පිලිගනී.. හිරේ යන්න සූදානම් වෙයි..”

  1. john the baptice says:

    සජිත් මුදලට තමන්ගේ ආත්මය පාවා දෙමින් ක්‍රිස්තියානි මූලධර්මාදය වැළද ගත්තේය. ඒ ඉරාන් වික්‍රමරත්නගේ එසෙම්බ්ලි ඔෆ් ගෝට් මූලධර්මවාදි නිකාය හරහාය. මුලින්ම මුලධර්මාදි ආගම වැලද ගන්නේ සජිත් ගේ නැගනිය වන දුලාංජලීය. සජිත්ව ක්‍රිස්තියානි මූලධර්මවාදයට ඇදගෙන යන්නේ රෝසි සේනානායකය.

    ඉන්පසු 2001 දී සජිත් ඉවැන්ජිකල් මූලධර්මවාදි ක්‍රිස්තියානි නිකායට සම්බන්ධ වේ. නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති ලෙස සිටින කාලයේදි හම්බන්තොට ගැබිණි මාතාවන්ට පෝෂණ මළු බෙදූ අතර ඒ සියල්ලට අනුග්‍රහය දක්වා තිබුණේ මෙම මූලධර්මවාදී ක්‍රිස්තියානි නිකායය. එය පෝෂණ මළුවල මුද්‍රණය කර තිබීම හේතුවෙන් සජිත් අපහසුතාවයට පත් වූ අතර ඉන් පසුව බෙදූ සියළු පෝෂණ මළුවල එම මුද්‍රාව ඉවත් කර තාිබුනි.

  2. sunimal says:

    සජිත් සෑම ඉරුදිනකම විශේෂ දේවමෙහෙයක් වෙනුවෙන් නාවල කිරිමණ්ඩල මාවතේ පිහිටි ඉරාන්ගේ අයියා මෙහෙයවන ක්‍රිස්තියානි දේව මෙහෙයට ද සහභාගී වේ. මෙය ජනතාව අතර ප්‍රසිද්ධ කරුණක් නොවුනද මූලධර්මවාදි ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් අතර ප්‍රසිද්ධ කරුණකි.

    සජිත් ක්‍රිස්තියානි මූලධර්මවාදියෙකු වීම ද සිංහල බෞදධ ඡන්ද පදනම සජිත්ගෙන් ඉවත්වීමට තවත් හේතුවකි. රටේ වෙහෙර විහාරස්ථානවලින් එම කරුණ අභ්‍යන්තරව ගලායාමද මෙයට හේතුවක්ය.

  3. දේශප්‍රේමියා says:

    බිලියන 11 අස්වාභාවිතකරලා………

    ඒ කාලයතුල රුපියල් 11 ක් වත් වියදම් කරලා බෞද්ධ ආගම වෙනුවෙන් කරපු සේවය සාක්ෂි සහිතව ඔප්පු කරන්න මැතිදුණි….

  4. සිංහල බන්ඩා says:

    පන්සල් වල ආවාස වල දඹර අමිල වැනි සිවුරු දරන්නන්ට මුදල් බෙදීම බෞද්ධාගම පෝෂණය කිරීම නොවේ.

  5. chamin says:

    ඡන්දය පහුවෙනිදා මූ බල්ලෙක් වගේ හිරේ යන්නේ. SF ට උනා වගේ

  6. UNP GAL IBBA says:

    උඩ සහ බිම දැන ගනිවී ඇත්ත නැත්ත ඔයතරම් වීරයෙක් නම් නගා හොර සල්ලි අච්චුගහලා මහිඳ මහත්තයට කියලා බේරගන්න ඕනද අද මහිඳගෙ අනුකම්පාව බූමිකම්පාවක් උනාලු???????????

Leave a Comment

Main News