සජිත් ජනපති කරන පලමු රැළියෙන්ම අපලයි.. සජිත්ට පලමු මල් මාලය දැමූ අය වේදිකාවෙන් බිමට පතබෑවේ..

August 12, 2019 at 10:14 pm | lanka C news
සජිත් ජනපති කරන පලමු රැළියෙන්ම අපලයි.. සජිත්ට පලමු මල් මාලය දැමූ අය වේදිකාවෙන් බිමට පතබෑවේ..

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීම සඳහා වූ ජන රැළියයක් අද බදුල්ලේදී පැවැත්විනි.

ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් සංවිධානය කර තිබූ මෙම ජන රැළිය පැවැත්වුණේ බදුල්ලේ වීල්ස් පාක් පිටියේදීය.

එහිදී රැස්ව සිටි එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

ජන රැුළිය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිල නියෝජනය කරන මැති ඇමතින් ගණනාවක්ම එක්ව සිටියහ.

ජනතාවගේ සහයෝගය ලැබෙන්නේ නම් ඉදිරි නොවැම්බර් මාසයේදී තමන් මේ රටේ ඉහළම තැනට යන බවද ඇමැතිවරයා පැවසීය.

කෙසේ වෙතත් ඇමතිවරයා පිළිගැනීමේ අවස්ථාවේදී මල් මාලාව පලදවන්නට පුද්ගලයාම වේදිකාවෙන් බිමට ඇද වැටීම සමාජ ජාලයන්හි වේගයෙන් පැතිරී යමින් තිබෙන්නේ එය අසුබ ලකුණක් යයි සදහන් කරමිනි.

විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂

මල්මාලා දාපු බුවා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂

Gepostet von Hmm. . am Montag, 12. August 2019

79,233 Viewers

17 Comments to “සජිත් ජනපති කරන පලමු රැළියෙන්ම අපලයි.. සජිත්ට පලමු මල් මාලය දැමූ අය වේදිකාවෙන් බිමට පතබෑවේ..”

  1. රජින්ද says:

    අෆෝයි… ගොන් අලියෝ වැටෙනකොටම සජියට දාපු මල්මාලේ අල්ල ගත්තානම් ඉවරයිනේ.. සීන් එක කෑවා.!

    • සුදා says:

      මේක නිල උත්සවයක් නොවන බවත් මොහු හොරපාරෙන් ගෙන්න යන අනියම් ජනපති අපේක්ෂකයෙකු බවත් බොහොම පැහැදිලිව මේ රූපරාමු වලින් විද්‍යාමාන වෙනවා .රනිල්ට ,කරුට ,චම්පිකට ,දයාට තිබෙන පවුර්ශය මේ යෝදයාට නෑ.පේන්නෙම විහිළුකාරයෙක් බව විතරයි .හැබැයි මේ සියලුම රඟපෑම් කරන්නේ ප්‍රචාරක උපක්‍රමයක් විදියට .විරුද්දත්වය පෙන්නුවාම සජිත්ගේ දුර්වලකම් යටපත්වෙලා ඔහුගේ නොහැකියාව යටපත්වෙලා ඔහු වීරයෙක් වගේ එජාපෙට චන්දෙ දෙන වැඩිය හිතන්න බැරි මිනිසුන්ට පෙන්න තමයි මේ රනිල්ලාගේ බොරු විරුද්දත්වය .
      හැබැයි ඉතින් කවුරු කොහොම කිව්වත් සජිත්ට වැඩබැරි බව පැහැදිලියි .මේ කාරණාව නොහිතා කටයුතු කලොත් එදා ජනවාරි 8 කරපු විනසයටත් වඩා වැඩි විනාසයක් සිදුවෙනවා .
      තමුන් කරන කියන දේ රනිල් සහ මිනිහගේ හෙන්චයියෝ දැනගෙන හිටියා නමුත් සජිත් දන්නේ නෑ මිනිහාගේ හෙන්චයි සෙට් එක කරන්න යන්නේ මොනවද කියලවත් .තමුන්ට දෙන දේ කියවනවා .කියන ඇඳුම අදිනවා හිනාවෙන්න කිව්වාම හිනාවෙනවා උඩට ඉස්සිලා කතාකරන්න කිව්වම එදා ප්‍රේමදාස වගේ කතා කරනවා ,හදල දුන්නු වචන සෙට් එක වන පර්ස් එකට සල්ලි දැමීම වගේ වචන කියනවා ඉන්නවට වැනෙනවා ,වෙන්ඩ ආර්යාව එහෙ දත්මිටි කනවා

    • Amda says:

      ඒ මල්ලි වෙනුවෙන් “පතබෑවුනුගම” නමින් ගමක් ඉදිකරනවලු 😀 😀 😀

  2. Gonsun says:

    Nidan gattha walavalvala bahiravayo yanavyana tena

    Paligannata sajiya wata nopenennata hita gannawa

    Malmalaya dapu eka bimawatena thllu denawa

    Asubha lakuna thamai dore Sajia baba vana kiwuva

  3. Induruwa says:

    හොඳට බලන්න. වැටෙනවා නෙවෙයි. වෙදආරච්චි තල්ලු කරලා බිමට දානවා.

    • kawinda says:

      sahathika ethatha. e moda manussayawa thallu karanawa nennam. nila nowana tkathuwak. madduma bandage kathaawa ahagena innakota ane deiyane eka nikamma andonaawak wage denune. thambaya ge kathaawa ehenakota mathak une 360 ta aapu nodiyunu rasthiyaadukaarayek.

  4. KP says:

    වැටෙනවා නෙවෙයි අර ආරක්ෂකයෙක් ඒ මනුස්සයාව තල්ලු කරලා දානවා!

  5. ක්‍රිමිනල් says:

    අප්පොච්ච කරපු මහ පොලොව නුහුලන මනුෂ්‍ය ගාතනවල පවු පුතන්ඩියටත් බලපානව වගේ.

  6. James Stevenson says:

    Why is he on a Black T-Shirt instead of a Green T-shirt? Is he trying to promote Saharans?

  7. simion says:

    මෙතන 90% ක්ම ඉන්නේ වතු දෙමෙල්ලු….උං කොහොමත් කසිප්පු බොන්න කෑදරයි…උන් දන්නවා හූඇම්පී මීටිංවලට එන අයට නිකං කසිප්පු බෝතලේ ගානේ දෙනවා කියා…හැබැයි චන්දෙ දෙන්නේ උන්ගේම එකෙකුට විතරයි…

    • අඤ්ඤකොරස්රොස් says:

      මිනිසුන්ට අපහාස කරන්න එපා. උඹ මොන උසස් කුලේක උනත් මෙවා දකින මිනිස්සු නුඹට පිළිකුල් කරනවා…. දේශපාලන පක්ෂ පාට වලන් comment කරන්නේ නැතිව මනුස්සකමට ගරු කරන්න …

  8. Maraya says:

    You can clearly see that Dilip Wedaarachchi pushing that guy down.

  9. sunimal says:

    රනිල් මල්මාලය දීලා වගේ

  10. Sadda says:

    අපල කෙසේවෙතත් ඔය ඇති වී ඇති තත්වය නිසා සජිත්ගේ සහ ජූඇම්පියේ ඇදවැටීම සහතිකයි.

  11. sameera says:

    Sjith ta Thawa Iwasanna Wenawa Awurudu 10 k Gotabayata T
    hama……

  12. Dalit says:

    Looks like in South India. MGR.

  13. dimuthu says:

    malmala karaya doop seen eken

Main News