සජිත් ජනපති මැදුරට රහසේ ගොස් ජනපති හමුවේ.. TNL රූපවාහිනියෙන් සජිත්ට කුණු බැණුම්.. [Video]
November 1, 2018 at 10:26 pm | lanka C news![සජිත් ජනපති මැදුරට රහසේ ගොස් ජනපති හමුවේ.. TNL රූපවාහිනියෙන් සජිත්ට කුණු බැණුම්.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/03/Sajith-mithree.jpg)
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග රහසිගත සාකච්ඡාවක නිරත වූ බවට ටීඑන්එල් රූපවාහිනී නාලිකාව විසින් දැඩි ලෙස චෝදනා එල්ල කළේය.
එමෙන්ම අරලියගහ මන්දිරය ඉදිරියේ දී පැවැති එක්සත් ජාතික පක්ෂ විරෝධතාවයේදී මෙන්ම අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡා වල දී ද ඔහු විසින් පළකරන ලද අදහස් උද්වේගකර නොවුයේ යයි එම රූපවාහිනිය විසින් විවේචනාත්මක වාර්තාකරනයක යෙදුනේය.
මෙම රූපවාහිනිය අයත්වන්නේ එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයාටයි.
මේ අතර හිටපු නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සිරිසේන මුණගැසුනු බවත් ඒ පක්ෂ නායකයාගේ සම්පූර්ණ අනුදැනුම මත බවත් එහි වූ සියලු තොරතුරු සාකච්ඡාවෙන් පසුව පක්ෂ නායකත්වය දැනුවත් කර ඇති බවත් ය.
සජිත්ගෙන් රනිල්ට ලනුවක්
Gepostet von කැලුම් ප්‍රියංකර am Donnerstag, 1. November 2018
UNP බමුණු කුලය VS UNP මුඩුක්කු පාර්ශවය
It is better to appoint Sajith as PM . MR should not take part in this government.
TNL shame on you. Just canvassing for the brother . Shame
මොනවා උනත් මහින්ද සීරාව විස්වාස කරන්න එපා , මට නම් මොකද්දෝ අංචියක ඉවක් දැනෙනවා..
I feel the same. This could this be a TRAP set by MS/CBK/RW to get JO+SLFP Votes to win the Elections in 2019-2020
මහින්ද මහතා ලවා යලිත් 2014 නාට්‍යය රග දැක්වීමයි මොවුන්ගේ අරමුණ.
ඔය මෙෙත්‍රි පිල හා මහින්ද පිල අතර බල අරගලය පටන් ගන්න විදිය …මෙෙත්‍රි හෙට උදේ මහින්දවත් එලවලා වෙන එකෙක් අගමැති කලත් පුදුම වෙන්න එපා.
Sajith is a SNAKE 🐍 just like his Father and everybody else in the UNP.
Make sure to emphasize the UNP Assasination Plot. This is the key to Remove Ranil Wickremasinghe. GOSL must provide more details on this and file criminal complaint against the UNP immediately to justify the change.
Venraka, I am also thinking about this. This must be the main and most important point in order to convince the general public and international. Ranil can be remanded. More details must be get from Namal Kumara and even from Amiththa Weerasinghe (I cant remember the name properly) who released yesterday for Digana case.
Good security must be given to Namal Kumara. As he said, Nalaka Silva must be used as a government witness. According to Namal Kumara and Amiththa, Ranil has done the assassination plot through Pujith Jayasundara. This is so dangerous.
I cant understand why Mahinda Rajapaksa and others do not take prompt action for this.
This point itself is sufficient to remove Ranil from power and keep he and Pujith behind the bars.
DS, Dudly, R Premadasa made the UNP a common people’s party. Ranil made it a party of few Royalists.
Sajith has the responsibility to give it back to the common people.
Sirisena is not to be trusted!!
Don’t get serious, all these politicians are not to be trusted.they waste our mental peace also.