සජිත් ජනහමු 140ක් අමතා ජනාධිපතිවරණ පරාජය ලක්ෂ 14 කින්.. ජනහමු 1000ක් අමතා මෙවර මැතිවරණයේ පරාජය ලක්‍ෂ 30කින්..

June 25, 2020 at 4:40 pm | lanka C news
සජිත් ජනහමු 140ක් අමතා ජනාධිපතිවරණ පරාජය ලක්ෂ 14 කින්.. ජනහමු 1000ක් අමතා මෙවර මැතිවරණයේ පරාජය ලක්‍ෂ 30කින්..

රට තුළ ඇතිවූ ත්‍රස්තවාදී හා කොවිඩ් 19 වසංගතය යන අර්බුදයන් දෙකෙන්ම රටත්, ජනතාවත් ආරක්ෂා කරමින් එය ජයග්‍රහණය කිරීමට හැකිවූයේ රාජපක්ෂවරුන්ගේ නායකත්වයෙන් බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

හිටපු අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ මහර පැවති ජනහමුවකට සහභාගි වෙමිණි.

දැන් එළෙඹ තිබෙන්නේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන ආර්ථික අර්බුදය ජය ගැනීමයි. ආනයන සීමා කරමින් දේශීය ආර්ථිකය පදනම් කර ගත් ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ක්‍රියාවට නංවා තිබෙනවා. රටත් ජනතාවත් ආරක්ෂා කරමින් ආර්ථික අර්බුදයද රාජපක්ෂවරුන්ගේ නායකත්වය යටතේ ජය ගත හැකි බව නිමල් ලාන්සා මහතා පැවසීය.

එළබෙන මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ බොහෝ කණ්ඩායම් ලබන දරුණු පරාජය කල් තියා අවබෝධ වූ නිසා මැතිවරණය කල් දමා ගැනීමට විවිධ උත්සහ දැරුවද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරලීම වෙනුවෙන් අධිකරණය අදාළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමත් සමගම සජිත් ප්‍රෙමදාස ඇතුළු කණ්ඩායම් අකමැත්තෙන් මැතිවරණයට පිවිස තිබෙන බව නිමල් ලාන්සා මහතා පැවසීය

ජනාධිපතිවරණයේදී ජන රැළි 140 ක් ඇමතීමෙන් ජන්ද ලක්ෂ 14 කින් පරාජයට පත්වූ අතර මහ මැතිවරණයේදී ජන රැළි 1000 ක් ඇමතීමට යාමෙන් සජිත් ප්‍රෙමදාස මහතාගේ සමගි ජන බලවේගය ලක්ෂ 30 කින් පමණ පරාජයට පත් වනු ඇත. රට තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි පොරොන්දු ලබා දෙමින් රටට විහිළු සපයන නායකයකු බවට පත්ව තිබෙන බව නිමල් ලාන්සා මහතා මෙහිදී පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරලීම සදහා අවශ්‍ය අති බහුතරයකින් යුතු පාර්ලිමේන්තුවක් තෝරා පත් කරලීමට ජනතාව පෙළ ගැසි සීටින බව නිමල් ලාන්සා මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

– media unit

3 views

10 Comments to “සජිත් ජනහමු 140ක් අමතා ජනාධිපතිවරණ පරාජය ලක්ෂ 14 කින්.. ජනහමු 1000ක් අමතා මෙවර මැතිවරණයේ පරාජය ලක්‍ෂ 30කින්..”

  1. බන්ඩා says:

    මට චන්දය මා අගමැති කලොත් ලක් වාසී සියලු දෙනාට ගෙවල් නොමිලේ දෙමි ගැහැන්න්ට පෑඩ් නොමිලේ දෙමි. පිරිමින්ට ගැහැනු සහ කොපු දෙමි ලමයින්ට කාසි දමා කැට දෙමි. ආ්චිලාට ගොංජා දෙමි. තව මොනවද අගමැති මමය්.

    • AK47 says:

      හැම දෙයක්ම නොමිලේ දෙන්නේ.
      එකෙක් වත් වැඩ කරන්න අවශ්‍ය නැහැ.
      සියලුම කර්මාන්තශාලා ව්‍යාපාර වසා දමා ජොලියේ ඉන්න පුළුවන්.
      සජිය තමා රටේ තිබෙන එකම කර්මාන්තශාලාව.
      ඌ කෙහෙල් වත්තෙ පිට්ටනියෙ හිටගෙන රටට අවශ්‍ය සියල්ල මවනවා.

      -UNP, ජෙප්පන්ට ගැලපෙන නායකයා.

    • Mad says:

      බන්ඩ ට සෙකන්ඩ් හෑන්ඩ් හිල් ජොකෙක්

  2. Worker.comm says:

    මේ මොහොත වන විටත් ජාතියේ ග‌ෙල අඹරවමින් හුස්ම හිරකරවමින් අමානුෂිකව,නිර්ලජ්ජිතව,බියගුලුව ක‌ෙරීග‌ෙන යන විදේශණය ග‌ෙවිල්ලත්,තව තව ණය ගැනිල්ලත් නවතා දැමීම‌ෙන් තොරව ක‌ෙර‌ෙන හැම ද‌ෙයක්ම නිෂ්ඵල ම‌ෙන්ම ජාතිය තවදුරටත් රැවටීමකි.
    ජාතියේ ග‌ෙල තවතවක් ණය උගුලේ හිර කිරීමට උදව් වන්නා අළුගෝසුව‌ෙකුටත් වඩා පිලිකුල් සහගතය.

  3. Narada says:

    සජිත් සහ ජේවීපී සමඟ එක්වන බුද්ධිමත් පුද්ගලයින්ගෙන් බහුතරයකට මෙවර ඉහළ ආසන ලැබෙනු ඇති බව පැහැදිලිය. මෙය රටට වාසනාවකි

    • Alapaluwa says:

      දවල්ද?

    • Siripina says:

      මේ ඉන්නෙ අහසින් පාත් උනා වගේ කොහෙන් හරි අවිත් චන්දෙ කාලෙට jvp, unp එක වෙනුවෙන් කුලියට කමෙන්ට් කොටලා කීයක් හරි හොයාගන්න අය. මේ අය කියන දේවල් ගනන් ගත යුතු ඒවා නෙමෙයි . දෙමාපියන් හරියට අනාගතය හදලා නුදුන්නම හරි උගත් කමකුත් නති උනාම ඉතින් මෙහෙම කාට හරි කඩේ ගිහින් කීයක් හරි හොයාගන්නව

    • Kk says:

      Wake up please. It’s already noon.

  4. lal milano says:

    Meda Mun Sada Gedara. Ganu Ambuda Gahanna Thamai Wenne.

  5. Gayan says:

    Kuddek parliament yawamu…

Main News