සජිත් ජනාධිපතිවරණය මෙහෙයුම් කාර්යාලයක් අරී.. ප‍්‍රධානියා ඉමිතියාස්.. එජාපයෙන් අපේක්‍ෂකත්වය නෑ..

September 21, 2019 at 10:40 am | lanka C news
සජිත් ජනාධිපතිවරණය මෙහෙයුම් කාර්යාලයක් අරී.. ප‍්‍රධානියා ඉමිතියාස්.. එජාපයෙන් අපේක්‍ෂකත්වය නෑ..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය සදහා යෝජනා වී ඇත්තේ කොළඹ වොක්ෂෝල් වීදියේ ස්ථානයකි.

එහි ප්‍රධානියා ලෙස හිටපු ඇමතිවරයකු වන ඉමිතියාස් බාකිර් මාකර් මහතා පත් කරනු ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ අතර වාර්තා වන්නේ එම පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාද සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ඇති බවයි.

48 views

21 Comments to “සජිත් ජනාධිපතිවරණය මෙහෙයුම් කාර්යාලයක් අරී.. ප‍්‍රධානියා ඉමිතියාස්.. එජාපයෙන් අපේක්‍ෂකත්වය නෑ..”

  1. ප්ලේටෝ says:

    රාජපක්ෂලා චීනයේ නම විකුනගෙන කරපු දූෂණ හා වංචා නිසා චීනයට කලු පැල්ලම් .MIG යානා ගනුදෙනුවේ වංචාව නිසා අන්තිමට රැසියාවත් යුක්‍රේනයත් අපකීර්තියට පත් උනා.චීනයට රැසියාවට ගහන්න ඇමෙරිකාවට න්‍යෂ්ටික ආයුධ ඕනේ නෑ….රාපක්ෂ පවුල වගේ පවුල් කීපයක් අල්ලගත්තම පුළුවන්.මේ පවුල ලෝකෙටම කොඩිවිනයක්.ලිබියාවේ ගඩාෆිට ගහන්නත් ඇවන්ගාර්ඩ් එකෙන් ඇමෙරිකාවේ රොබර්ට් බ්ලේක් හරහා ISIS ත්‍රස්තයන්ට ආයුද දුන්නා.නාවික හමුදාවේ ආයුද IS ත්‍රස්තයන්ට දුන්නා කියලා නිස්ශංක සේනාධිපති ප්‍රකාෂයකුත් කලා.Senadhipathi accuses Navy of supplying weapons to ISIS and Al Qaeda

    • Me3 says:

      අනේ අැත්තටම 6.2M වහල්ලුන්ට ලැජ්ජ කියල ජාතියක් ගෑවිලාවත් නැති හැටි. හැමදාම කියනව විතරයි.සාක්ෂි තවමත් නිෂ්පාදනය කරමින් පවතිනව. ගූථ වලේ එරිල ඉඳගෙන ඒවම අාහාරය කරගෙන රටම ගඳගස්වනවා. චිඃ

    • ABN says:

      පල බූරුවෝ යන්ඩ

    • ranjan says:

      තමුසෙ පාරම්පරික අවලමෙක් වුනාට ,ප්ලේටෝ වැන්නන්ට අපහස කරන්න එපා

    • pluto says:

      Rajapakshas proud to Sri Lanka. To be anti-USA not going to work always.

  2. ක්‍රිමිනල් says:

    තිස්ස අත්තනායක නැතුව ඔනේ එකෙක් ! එතුමා ගොඨාභය මහත්තයටම සහයෝගය දීපූ දෙන් !

  3. අපි යූඑන්පී says:

    හුරේ! වෙන විකල්පයක් නැහැ. ජනාධිපතිවරණයෙන් පස්සෙ රනිලා පන්නලා විපක්ෂ නායක කම ගන්න වැඩ කරමු.

    • NEPTUNE says:

      Bull shit. What nonsense by a hypocritical ,jealous fellow ,who try to turn things upside down. The nation are full of praise for the Rajyapakse family ,specially Mahinda and Gota for the role they have played in creating peaceful ,conducive atmosphere for all the citizens to live,by crushing the Prabhakaren’s 30 year old brutal terrorism.They are a blessing to the nation and that is why
      people are rallying round them.

  4. Helaya says:

    Congratulations Sajith. You will be our next president. Nobody can beat you.

    • JOY says:

      If you are going through hell ,keep going but get out of Srilankan politic
      Go to hell Sajith ..Who need idiot like you , as our leader …

  5. Nimal R says:

    We respected Imtiaz Bakeer Marker as an Anandian who was so popular among all students as he was not an extremist Muslim. However, by being a deputy to a joker in politics like Sajith who has aligned with extremist Muslims like Rishad Badurdeen, Imiaz is losing his respect and no longer he would be considered as a gentleman in politics.

    • OLU says:

      සජිත්ගේ අන්තිම තුරුම්පුව මුස්ලිම් අන්තවාදින් ගේ දෙමල ජාතිවාදීන්ගෙන් ජන්දයෙන් ජයගැනීම ..
      සජිත් පස්සෙන් යන බත්කන මීහරක් රැල දැන්වත් මේ ගොන් වැඩ නතර කරව් ..
      අපේ රට ජාතිය විනාශකරන මේ දේශද්‍රෝහී දේශපාලකයන්ගෙන් රට ජාතිය ආගම බේරාගැනීමට කටයුතු කරව් …සජිත් ඇතිලු UNP රැල මෙතක් කල් අපේ රටට කලේ විනාශයක් තවත් ඔවුන් ගැන බලාපොරොත්තුවක් තියා ගත නොහැක ඒ බව තේරුම් ගනිව් මිනිසුනේ

  6. my3 marayi says:

    me unnahewa pumbala pumbala uda ariye MY3 thamayi. e ranil gen pali ganna. ama gilapu saji dan eka thana natanwa.

  7. john the baptice says:

    හීනය කිසිදා සැබෑ වෙන්නේ නෑ…

  8. mahendra says:

    සජිත් ආවේනිකවම ජනතාවාදීය. ඔහු නිරන්තරයෙන්ම ජනතා හඬ අනුව වැඩ කරන්න සූදානම් බව ප්‍රකාශ කරයි. විධායක ජනාධිපති ක්‍රමය, ආර්ථික මොඩලය, මාධ්‍ය නිදහස හෝ වෙනයම් නිශ්චිතව ප්‍රතිපත්තියක් ප්‍රකාශිත විය යුතු තැන ඔහු ප්‍රතිපත්තිමය අදහසක් දරන්නේ නැත. එසේම අන්ත සුභසාධනවාදීය. සියළු දේ නොමිලේ දීමට සූදානම්ය. මෙහි ආර්ථික ප්‍රතිඵලයන් ගැන අසංවේදීය. සජිත් පිලේ කිසිම කෙනෙක් විවෘතව පැමිණ ඉරාන්/ හර්ෂ/ මංගල පවා මේ ප්‍රතිපත්ති විවේචනය කරන්නේ නැත. මෙය කෘතිම තත්වයක් බව කිවයුතු නොවේ. රනිල්ගේ ප්‍රතිපත්ති සමඟ කෙලින් හැප්පෙන කිසිම කෙනෙක් සජිත්ගේ මෝඩපහේ යෝජනා සමඟ ගැටෙන්නේ නැත. යම් තීරණාත්මක තැනකදී ‘සජිත් කෙලවා ගන්නවා නම් කෙලවා ගනින්’ යන ප්‍රතිපත්තියේ බොහෝ දෙනෙක් සිටින බව පෙනේ.

    හරීන් සජිත්ට වඩා ආර්යාවට හිතැතිය. සුජීව, බුද්ධික සහ හර්ෂ ප්‍රසිද්ධ කිලි මහාරාජාවාදීන්ය. මහාරාජාගේ ‌ගෙවීම් ලැයිස්තුවේ අය ය. ඔවුන්ගේ නූල තියෙන්නේ කිලී අතේය. මලික් සහ කබීර්ව සජිත් පිළට ඇද දැමුවේ සිරිසේන ජනාධිපතිවරයා බව ප්‍රසිද්ධ කාරණයකි. යහපාලන රජයේ වඩාත් ආන්දෝලානාත්මක ඩීල්කරුවා මලික් ලෙස සැලකේ. රාජපක්ෂලා බලයෙන් විසිවෙද්දී ඔවුන් සතුව තිබූ රත්තරන් සංචිත ආරක්ෂාවට තැබුනේ මලික් ලඟය. ඒ බව දන්නා සිරිසේන ජනාධිපති එය ‌පෙන්වා මලික් බා ගත්තේ ය. පසුගිය දින කිහිපයේදී මඳක් යටගිය අජිත් පෙරේරා කෘතිම ලෙස සජිත් පිළට ඇද දැමූ චරිතයක් බවත් එම ඇද දැමීම කිසියම් අභිප්‍රේරණයක් අනුව සිදුවූ බවත් සැල වේ. නලීන් බණ්ඩාර, හේෂා, ඉඳුනිල් වැනි අය ප්‍රාදේශීය දේශපාලනයෙන් උඩට ඒමට තරම් පරිනත නැති පිරිසකි. පිරිස් බලය ගැන මිස ප්‍රතිපත්ති ගැන දැනීමක් හෝ සංවේදීතාවයක් ඇති අය ද නොවේ. සංගීත සංදර්ණයක් සහ දේශපාලන වේදිකාවක් අතර වෙනස පවා දන්නේ නැත.

  9. sunimal says:

    සජිත්ට කඩේ යන පසුපෙළ වසලයන්ට අබසරණයි

  10. පොරමෝලා says:

    රනිල් දැන් උත්සාහ ගන්නේ සජිත්ව පරාජය කර අඩු වශයෙන් පක්ෂ නායක කම රැකගෙන විපක්ෂ නායක වීමටයි

Main News