සජිත් ජනාධිපති අපේක්‍ෂක නොකලොත් මං යනවා..- හරීන් එජාපයට කෙලින්ම කියයි..

July 23, 2019 at 10:30 pm | lanka C news
සජිත් ජනාධිපති අපේක්‍ෂක නොකලොත් මං යනවා..- හරීන් එජාපයට කෙලින්ම කියයි..

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස නම් නොකළහොත් තමන් ගෙදර යන බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

දැනටමත් සජිත් ප්‍රේමදාස මහතාට හිමි පක්ෂය තුල බහුතරය ඇති බවත් ඔහු ජනාධිපති අපේක්ෂකයා වනු ඇති බව ස්ථිර බවත් ඔහු පැවසීය.

කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

‘සජිත් නැත්නම් අපිත් නෑ. එහෙම වුනොත් වෙන පැත්තක් බලාගෙන අපි ගෙදරට වෙලා ඉන්නවා’ යයිද ඔහු එහිදී කීවේය.

එජාප කණ්ඩායම් රැස්වීමේදී සිදුවූයේ කුමක් ද?

එජාප කණ්ඩායම් රැස්වීමේදී සිදුවූයේ කුමක් ද? #lka #News1st #UNP #VC

Gepostet von Newsfirst.lk am Dienstag, 23. Juli 2019

29 views

14 Comments to “සජිත් ජනාධිපති අපේක්‍ෂක නොකලොත් මං යනවා..- හරීන් එජාපයට කෙලින්ම කියයි..”

  1. suranga says:

    කොහොමත් මේ පාර උඹලා ගෙදර තමයි. තව ටිකක් නටන්න ආයේ අවුරුදු 20ට වත් බැරි වේවි.

  2. gothaya says:

    Palako tholonchi welama yanna geri Malli…..

Main News