සජිත් ජනාධිපති අපේක්‍ෂක කලොත් විරෝධය පා එජාප ලොක්කෙක් විපක්‍ෂයට..

June 26, 2019 at 9:20 am | lanka C news
සජිත් ජනාධිපති අපේක්‍ෂක කලොත් විරෝධය පා එජාප ලොක්කෙක් විපක්‍ෂයට..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දුනහොත් ඊට විරෝධය පළ කරමින් එම පක්ෂයේ ප්‍රබලයෙකු ඇතුළු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයට එකතු වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් ඒකාබද්ධ විපක්ෂයෙන් ප්‍රබලයන් විසින් සිය සාමාජිකයන් දැනුවත් කරමින් සිටී.

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමට විරෝධය පළ කරමින් එම පක්ෂය තුළ කිහිප දෙනෙකුම දැනටමත් අදහස් පළ කර ඇත.

54,955 Viewers

23 Comments to “සජිත් ජනාධිපති අපේක්‍ෂක කලොත් විරෝධය පා එජාප ලොක්කෙක් විපක්‍ෂයට..”

  1. බන්ඩා says:

    කවුරැ මොනව කිව්ත්ව ගරාවැටිල තියන එජාප යේ බිම් මට්ටමේ එකම ඩනප්‍රිය පුද්ගලයා සජිත් පමනය්

    • Rupa says:

      අනේ ඹය රනිල් මහත්තය ඉන්නෙ අපේ ගෝටා මැතිට හොද තරගයක් දෙන්න.

  2. කසුන් says:

    කියලවත් කරන්න බැරි වැඩක්
    රවි කරුණානායක පොහොට්ටුට
    මරු

  3. Oshada says:

    බැංකු හොරා තමයි එන්ඩ ඉන්නේ..ඕනනම් බාර ගනිල්ලා..එතකොට හොරු ඔක්කොම එක පැත්තක..

  4. Sun says:

    Sajith o.k to follow instructions but not very fluent in creative thinking. Leader supposed to be conversant all aspects of thinking in order to see the path well. Specially in today’s world we should have someone to look beyond the possible solutions. We can see, still we in year 1960 mood as our society is very low in catching information. One thing development is not only constructing big structures but the inner.

  5. Sun says:

    Sajith o.k to follow instructions but not very fluent in creative thinking. Leader supposed to be conversant all aspects of thinking in order to see the path well. Specially in today’s world we should have someone to look beyond the possible solutions. We can see, still we in year 1960 mood as our society is very low in catching information. One thing development is not only constructing big structures but the inner development by collecting data.

  6. mata mathaka naa says:

    hari a kiyanne Ravi K. athuluwa neh..ganna epa pohottuwatanum, ape chandeth nodi innawa un innawanum , Gotabaya gena satanata mun oni naa..

  7. Rata Wenuwen says:

    කුලවන්තයන්ට ගරු කරපන් සජිතයෝ ගලේ අපුල්ලීම නිදන් කැණීම සුදුසු කමක් නොවේ

    • මැදමුලනෙ මුත්තා says:

      කුල භේදය කියන දේ ලෝකයෙන් නැතිවී යන දෙයක්. උඹ තාම ඉන්නෙ හණමිටි අදහස් වල. උඹ අමිම බුදියගෙන තියෙන්නෙ බල්ලෙක් එක්ක. ඒකයි උඹවගේ එකෙක් ලැබිල තියෙන්නෙ.

      • Rata Wenuwen says:

        මෙන්න තවත් ගලේ අපුල්ලන එකෙක් නිදන් හොරකුට කඩේ යයි

  8. රූපබන්දු අමරසිංහ says:

    දැං විපක්සේ ඉඩ නැතෝ.. එන්ඩ නං එපෝ..
    තව ටික දවසක් ඉවසා වදාරා සිට ඉබේම විපක්සේට යන්න ඇහැකි කොහොමත්.

  9. kawinda says:

    nayakathuma th ethulu prabalayin kauruth kemethi nehe appa.

  10. RON says:

    Please don’t Take RAVI at any cost.
    It is highly advantage they are with UNP rather than come to PJP .
    Under PJP gov this guys should be jail. MR you can’t make deal with this Aliba’s at any cost pls

  11. Bold Citizen says:

    ‘Podi Minihata’ balaya enawata ‘Tie Coat Pelenthiya’ viruddai..

  12. sunimal says:

    එක්සත් ජාතික පක්ෂයේ ඉන්න සියලුදෙනාම දොන් ජුවන් අනුගමනය කරන අය කලු සුද්දෝ සුමිහිරි පානේ පදමට ගහලා හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා කියන අය

  13. Sam Fernandó says:

    ඒ උඹල පොදු පෙරමුණට ගත්තොතින්

  14. P.D Goonawardena says:

    හරි පුදුම දෙයක්…..මුන්ට එපාවෙනකොට යන්නේ විපක්ෂයට……ඇයි ගෙවල් තෙමෙනවද ???ගෙවල් වලට පලයල්ලාකෝ ….අලුත් එවුන්ට ඉඩ දීල ….කාලකන්නි දේශපාලුවෝ ….

  15. sathya says:

    Managala Samaraweera is sure. But he has no place to join as all reject him.

  16. mahsen says:

    We like Ravi. he is a qualified Accountant and can take the country forward and bring us economic prosperity.
    Good luck. 100% better than ranil and karu.
    If the party has a dispute the UNP members must take an internal vote to select their nominee.

  17. Vesamuni says:

    This is what eventually happen, considering Ranil’s personality and other important factors. Sirisena, Sajith, Navin, Welgama, Ratana and many more are in this game. But if the voters are intelligent enough to be wise to their scheming, Gota and the country won’t lose.

Main News